Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: බණ Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: බණ Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Udeshika HerathVeteran MemberPosts:3955 11 Jan 2019 10:26 PM Posted By Ind007ka on 11 Jan 2019 10:13 AM issarahata pansalata kastiya genna ganna mewa karanna weyi අනිවාර්යයෙන්ම අයියේ Udeshika HerathVeteran MemberPosts:3955 11 Jan 2019 10:25 PM Posted By indika76 on 09 Jan 2019 07:52 AM එහෙම නොවුනොත් මිනිසුන් පන්සල් එන්නේ නෑනේ... ඒක හරි Udeshika HerathVeteran MemberPosts:3955 11 Jan 2019 10:22 PM Posted By Udari on 08 Jan 2019 07:19 PM පන්සලෙත් මාකටින් සිරාවටම Udeshika HerathVeteran MemberPosts:3955 11 Jan 2019 10:21 PM Posted By maduranga001 on 08 Jan 2019 10:57 AM එහෙමත් කාලයක් එන්න බැරි නැහැ. අද කාලේ දැන් ප්රවෘත්ති යන්නෙත් එහෙමනෙ. අනිවාර්යයෙන්ම අයියේ Udeshika HerathVeteran MemberPosts:3955 11 Jan 2019 10:19 PM Posted By chamaramind on 08 Jan 2019 10:14 AM මේක නාට්‍යයක් එක්ක බණක් නේද..පටලවගෙන ඒකනෙ Ind007kaMost Senior MemberPosts:12931 11 Jan 2019 10:13 AM issarahata pansalata kastiya genna ganna mewa karanna weyi indika76Most Senior MemberPosts:10457 09 Jan 2019 07:52 AM එහෙම නොවුනොත් මිනිසුන් පන්සල් එන්නේ නෑනේ... UdariSuper Senior MemberPosts:5555 08 Jan 2019 07:19 PM පන්සලෙත් මාකටින් sha733Super Senior MemberPosts:7332 08 Jan 2019 01:26 PM Posted By maduranga001 on 08 Jan 2019 10:57 AM එහෙමත් කාලයක් එන්න බැරි නැහැ. අද කාලේ දැන් ප්රවෘත්ති යන්නෙත් එහෙමනෙ. ඔව් උඩුයටිකුරැ වෙන කාලෙනේ maduranga001Most Senior MemberPosts:14123 08 Jan 2019 10:57 AM එහෙමත් කාලයක් එන්න බැරි නැහැ. අද කාලේ දැන් ප්රවෘත්ති යන්නෙත් එහෙමනෙ. chamaramindMost Senior MemberPosts:13471 08 Jan 2019 10:14 AM මේක නාට්‍යයක් එක්ක බණක් නේද..පටලවගෙන Udeshika HerathVeteran MemberPosts:3955 08 Jan 2019 09:00 AM කෝමද ඒක Udeshika HerathVeteran MemberPosts:3955 08 Jan 2019 08:59 AM සටන් සහ බණ... "විජේරත්න නෝනා, මේ සැරේ ඇසළ පෝයට පන්සලේ ධර්ම දේශනාව බොහොම කලඑළියට කරන්ඩයි මගෙ කල්පනාව. ධර්ම දේශනාව අතරතුරේ ආලවක දමනය, මාර පරාජය වගෙ දේවල් නාට්‍යානුසාරයෙන් බණ ශාලාවේ පෙන්නන්ඩත් ලැහැස්ති කරලයි තියෙන්නෙ. ඒකත් ඇතුළත් කරලා හොඳ දැන්වීමක් හදලා පෝස්ටරයක් විදියට මුළු ගම පුරාම ඇලෙව්වොත් නේද හොඳ?" පන්සලේ නායක හාමුදුරුවෝ බෝමළුවේ දී හමුවූ තම පන්සලේ ප්රමුඛ දායිකාවකට කීවේය. ඇය තම සැමියාට ඒ විස්තරය පවසා ඔහු ලවා පෝස්ටරයක් සකස් කොට එය පන්සලට රැගෙන ගොස් නායක හාමුදුරුවන්ට පිළිගැන්වූවාය. එය කියවා බැලූ උන්වහන්සේ හිසේ අතගසා ගත්තෝය. එහි ශීර්ෂ පාඨය ලෙස මෙසේ සඳහන්ව තිබිණ. "ත්‍රාසජනක සටන් ඇතුළත් මනහර ධර්ම දේශනයක්"