Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: SINDU CHORD Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: SINDU CHORD Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Nov 2018 10:30 PM බට නලාවෙන් නම් මේ ස්වර වයන්න අමාරුයි.. මේවා කීබෝර්ඩ්, ගිටාර් වැනි භාණ්ඩ වලින් වයන එක තමයි ලේසි... Dileeka MadushaniVeteran MemberPosts:2100 14 Nov 2018 01:19 PM බට නලාවක් තියෙනවා, ට්රයි කරලා බලන්න ඕනි. ස්තුතියි මල්ලි Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Nov 2018 02:07 PM මේ ගීතයේ රිදම් පාර්ට් එකට තමයි මම ගොඩක් ආස... chamara duleepMost Senior MemberPosts:13471 10 Nov 2018 07:13 AM chamara duleepMost Senior MemberPosts:13471 03 Nov 2018 07:24 AM chamara duleepMost Senior MemberPosts:13471 20 Oct 2018 06:40 AM shanaka kelumSuper Senior MemberPosts:7332 13 Oct 2018 01:30 PM මේවා හැම සංගීත භාණ්ඩෙකටම ඔට්ටුයිද. සිරාවටම දන්නෙ නැති නිසා අහන්නේ ( ඩ්රම් පෑඩ් නම් කොහොමත් මෙහෙම නෑනේ ) chamara duleepMost Senior MemberPosts:13471 13 Oct 2018 05:46 AM chamara duleepMost Senior MemberPosts:13471 23 Sep 2018 03:56 PM shanaka kelumSuper Senior MemberPosts:7332 16 Sep 2018 02:25 PM ගීත ඇහුවට මේව බෑනේ Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Sep 2018 09:01 AM උදෙන්ම සඳලතා පායල ...ලස්සනාආආයි .ස්තුතියි චාමර අය්ය chamara duleepMost Senior MemberPosts:13471 15 Sep 2018 06:51 AM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Jun 2018 09:37 PM දරුවෝ ඇති අම්මාලා ගීතය අජන්තා රණසිංහයන් රචිත ඉතා සුන්දර ගීතයක්.. ඒ වගේම මෙහි සංගීත නිර්මාණය රූකාන්ත ගුණතිලක යන්ගේ ... chamara duleepMost Senior MemberPosts:13471 22 Jun 2018 06:43 PM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Jun 2018 04:52 AM චන්ද්රලේඛාගේ තවත් සුන්දර ගීතයක්... ස්තූතියි මල්ලී.. chamara duleepMost Senior MemberPosts:13471 15 Jun 2018 06:32 PM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Jun 2018 08:46 PM වාදනය කරන්න පහසු ගීතයක්... ස්තූතියි මල්ලී අපිත් එක්ක බෙදාගත්තට... chamara duleepMost Senior MemberPosts:13471 08 Jun 2018 08:21 PM hasitha dhananjayaSuper Senior MemberPosts:5795 02 Jun 2018 08:22 AM සදා නොමියෙන ගී...ඔය වගෙ ගීත දැන් කෝ ???? අදෝනා තමයි දැන්. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Jun 2018 09:03 PM මම ගොඩක ආසම ගීතයක්.. මේකේ ගිටාර් පාට් එක නියමයි... chamara duleepMost Senior MemberPosts:13471 01 Jun 2018 06:25 PM chamara duleepMost Senior MemberPosts:13471 25 May 2018 05:34 PM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Apr 2018 03:05 AM ඉතා අනර්ග බුදු ගුණ ගීතයක්.. chamara duleepMost Senior MemberPosts:13471 28 Apr 2018 06:04 PM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 31 Mar 2018 08:05 PM මේ ගීතය කාලයක් ඉතා ජනප්රියම ගීතයක් වුනා... chamara duleepMost Senior MemberPosts:13471 30 Mar 2018 01:49 PM Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Mar 2018 06:19 PM පරන පාවිච්චි කරන්න බැරි ගිටාර් සිතාර් වගෙ තත් බාන්ඩ තියෙනවා නම් මට දෙන්නකො Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Mar 2018 07:39 AM මගේ ලග කලින් තිබුණු ගිටාර් එක සවුත්තු වුනා.. අලුත් එකක් ගන්න ඕන. එතකොට මේ ටික ෆ්රැක්ටිස් කරන්න පුළුවන්.. chamara duleepMost Senior MemberPosts:13471 23 Mar 2018 06:18 PM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Mar 2018 04:09 AM මේ ගීතය තිබිලානේ. මම දැක්කෙත් නෑ... Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Mar 2018 10:06 PM මියුසිකල් වල නම් මේ සින්දුව පලනවා. chamara duleepMost Senior MemberPosts:13471 16 Mar 2018 05:39 PM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Mar 2018 01:33 AM ඉතාමත් ලස්සන ගීතයක්... chamara duleepMost Senior MemberPosts:13471 09 Mar 2018 04:10 PM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Feb 2018 02:14 AM මල් පිට මල් ගීතය නම් ටිකක් ප්ලේ කරන්න අමාරුයි වගේ... chamara duleepMost Senior MemberPosts:13471 23 Feb 2018 04:38 PM chamara duleepMost Senior MemberPosts:13471 18 Feb 2018 02:57 AM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Feb 2018 05:35 PM ස්තූතියි මල්ලී.. මේ දවස්වල ටික ටික පුරුදුවෙනවා... chamara duleepMost Senior MemberPosts:13471 16 Feb 2018 05:28 PM chamara duleepMost Senior MemberPosts:13471 09 Feb 2018 04:32 PM chamara duleepMost Senior MemberPosts:13471 02 Feb 2018 04:38 PM shanaka kelumSuper Senior MemberPosts:7332 23 Jan 2018 02:03 AM මමත් ආස සින්දුවක් තමයි නමුත් මේ දෙන දේවල් වලින් වයන්න හැකියාවක් නම් මට නැහැ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Jan 2018 06:24 PM ධර්මදාස වල්පොලයන්ගේ ඉතාමත් සුන්දර ගීතයක්.. chamara duleepMost Senior MemberPosts:13471 19 Jan 2018 05:30 PM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Jan 2018 04:08 AM හන්තානට පායන සද... ඉතාමත් ජනප්රිය ගීතයක්.. ස්තූතියි මල්ලි කෝඩ්ස් වලට.. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Jan 2018 06:21 PM ලස්සනම සින්දුවක් chamara duleepMost Senior MemberPosts:13471 12 Jan 2018 05:09 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Jan 2018 09:16 AM මමත් ආසම කරන ගීතයක්. ස්තූතියි මල්ලි. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Jan 2018 08:44 AM සුනිල්ගේ ගීතයක්.. ඒත් මේක ප්ලේ කරන්න ටිකක් අමාරුයි වගේ.... chamara duleepMost Senior MemberPosts:13471 29 Dec 2017 05:55 PM hasitha dhananjayaSuper Senior MemberPosts:5795 28 Dec 2017 07:34 AM ලස්සන ගීත පෙලකටම cords තියෙනවා..... Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Dec 2017 09:51 AM නත්තල් කාලෙට අත්යාවශ්යම ගීතයක්... chamara duleepMost Senior MemberPosts:13471 22 Dec 2017 05:26 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Dec 2017 08:58 PM හිතට වදින ඉහල ගනයේ ගීතයක්. සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Dec 2017 08:06 AM මම සොය සොයා හිටිය ගිතයක ප්රස්ථාර.. ස්තූතියි මල්ලී... chamara duleepMost Senior MemberPosts:13471 15 Dec 2017 04:03 PM Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Dec 2017 05:11 PM ලස්ස්න සින්දුව chamara duleepMost Senior MemberPosts:13471 01 Dec 2017 05:00 PM Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Nov 2017 05:37 PM මෙවා දැම්ම වගෙ නෙවෙයි කියන්නත් ඔනෙ chamara duleepMost Senior MemberPosts:13471 26 Nov 2017 05:15 PM Indika DampahalaVeteran MemberPosts:3410 18 Nov 2017 01:23 AM ස්තූතියි මල්ලි අලුතින් ඇඩ් කරපු cords ටිකට chamara duleepMost Senior MemberPosts:13471 17 Nov 2017 05:31 PM isuru sampathSuper Senior MemberPosts:7342 14 Nov 2017 02:25 AM නියම වැඩක් දිගටම කරගෙන යමු.............. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Nov 2017 05:34 PM ඔබ මතක නැති කරන්න , මට මතක නැති වුනා chamara duleepMost Senior MemberPosts:13471 12 Nov 2017 05:14 PM chamara duleepMost Senior MemberPosts:13471 10 Nov 2017 06:08 PM Indika DampahalaVeteran MemberPosts:3410 05 Nov 2017 11:36 PM Posted By Ind007ka on 20 Oct 2017 08:53 PM එල එල මල්ලි ..ඉස්සෙලාම සරල ගී වලින් පටන් ගන්න පුතා ගිටාර් ක්ලාස් යනවද බන් Indika DampahalaVeteran MemberPosts:3410 05 Nov 2017 11:35 PM නියම වැඩක් චාමර මල්ලි මේක..දිගටම කරහෙන යමු හොදේ chamara duleepMost Senior MemberPosts:13471 03 Nov 2017 06:15 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Nov 2017 08:02 PM Posted By Ind007ka on 01 Nov 2017 02:43 AM මේ පාර ගෙට් ටුගෙදර් එකට චාමර මල්ලිගෙ වාදනයන් අහන්න පුලුවන් අපිට හැමෝගෙම තම තමන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න පුළුවන් නම් තමයි හොඳ එදාට. මේ ටිකේ අධික කාර්ය බහුල නිසා ගෙට් ටුගෙදර් වැඩේට බැස්සේ නැහැ තවම. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Nov 2017 02:43 AM මේ පාර ගෙට් ටුගෙදර් එකට චාමර මල්ලිගෙ වාදනයන් අහන්න පුලුවන් අපිට chamara duleepMost Senior MemberPosts:13471 31 Oct 2017 05:04 PM chamara duleepMost Senior MemberPosts:13471 27 Oct 2017 07:39 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Oct 2017 09:17 PM නියමයි මල්ලි. මටත් වැදගත් මේක. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Oct 2017 08:53 PM එල එල මල්ලි ..ඉස්සෙලාම සරල ගී වලින් පටන් ගන්න chamara duleepMost Senior MemberPosts:13471 20 Oct 2017 06:30 PM chamara duleepMost Senior MemberPosts:13471 20 Oct 2017 07:16 AM ඔව් අයියේ ගහන්න තමයි ඉන්නේ Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Oct 2017 03:02 AM මල්ලි ගිටාර් ගහන්න වගෙ හදන්නෙ Sithara GodewattaSuper Senior MemberPosts:5335 19 Oct 2017 01:03 PM තවත් අලුත් වැඩක් එකතු වෙලා නේද ,,නියමයි මල්ලි . Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Oct 2017 09:17 AM තවත් අලංකාර වැඩක් චාමර මල්ලිගෙන්... දිගටම කරගෙන යමු මල්ලී.. chamara duleepMost Senior MemberPosts:13471 13 Oct 2017 08:01 PM