Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: සිතක සිතුවිලි Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: සිතක සිතුවිලි Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review PoddiVeteran MemberPosts:2100 09 Feb 2017 05:33 PM අපිත් සයිට් ආවේ දැනගෙන නෙවෙනේ අක්කේ... ඔයාගෙ යාලුවව කොහොම හරි ගෙන්න ගමු. අපි කවි. නිසදැස් රස විදින්න පුලුවන්නෙ එතකොට RosiSuper Senior MemberPosts:5335 08 Feb 2017 05:03 PM එන්න කිවුවා මන් එක සැරයක් ,,බලන්ම්කො අයෙත් කියලා ..එයා සයිට් වලට පුරුදු නැති කෙනෙක් RosiSuper Senior MemberPosts:5335 06 Feb 2017 04:29 PM හිත තියෙන තැන .... පුන්චි දේටත් කදුලු ගලනා පුන්චි දේටත් රිදෙන පොඩිවෙන තැලෙන රිදුන් දෙන අපූර්ව වස්තුව හිත සොයා ලත වුනෙමි මම කොහේ ඇද්දැයි තාම නොදනි සිටිනා තැනක් නැතත් දෙන රිදුම් අපූරුයි නුබ නම් සිත ඔබ රිදුම් දෙන විට හිරවෙනවනේ මගෙ පපුව හිත ඇත්තේ හද්වතෙදැයි නිකමට මෙන් මට සිතුනා ඒත් තාමත් සොයා ගනු බෑ මොලය හදවත එකට යා වුන සරල රේඛාවක මැද්දේ ඇද්දැයි ආයේ සිතුනා නිතර වද දෙන දුකට වැඩි බර හිත තියෙන තැන හොයලා මටත් හෙට කියනවාද මිතුරිය මගේ සඳුනිVeteran MemberPosts:2462 06 Feb 2017 06:05 AM හරි ෂෝක් ගණිත ගුරුතුමියක්නේ.. ලස්සන අදහසක්.... DanuLiyanageVeteran MemberPosts:3457 06 Feb 2017 05:07 AM නියම කවි පෙළක් අක්කේ ස්තුති indika76Most Senior MemberPosts:10459 06 Feb 2017 03:15 AM කාලීනව අප්ඩේට් වෙච්ච ගුරුතුමියක්... හරිම රසවත් කවි ටිකක්.. sha733Super Senior MemberPosts:7332 06 Feb 2017 01:17 AM ඒක හොදා අවසර අරන්ම කරන එක. අර කිවුවත් වගේ යාලුවට ස්ටන් එකට එකතු වෙන්න කියන්නකෝ එතකොට මේ ලස්සන සිතුවිලි ගැලපුම් එයාගෙ නමින් එයාටම දාන්න පුලුවන්නේ Ind007kaMost Senior MemberPosts:12931 05 Feb 2017 07:47 PM එයා අලුත් කාලෙ ගනිත ගුරුතුමියක් වගෙයි kingDVeteran MemberPosts:3362 05 Feb 2017 07:35 PM ඉතින් රෝසි නංගි .. එයාටත් ස්ටන් එකට එකතු වෙන්න ආරාධනා කරන්නකෝ .. RosiSuper Senior MemberPosts:5335 05 Feb 2017 12:30 PM මගේ යාලුවෙක් කම්මැලි වෙලාවට ලියන කවි මට එවනවා ,අඩුපාඩු නම් ඇති ,එත් රසවත් ගතියක් දනුනා ,එක නිසා මන් එයාගෙන් අවසර අරන් ඒවා stun එකතු කරන්න හිතුවා . අපේ කාලේ ඉස්කෝලේ උන්නූ අපේ ගුරුවරූ... මුහුනු පොතට ගොඩ වූයේ පෙන්ෂන් යන්න ලන් වෙලා... දවස තිස්සේ එහි ඉන්නේ උමතුවක් වෙලා ... පොටෝ දමයි ශෙයා කරයි වටේ රොක් වෙලා... පුදුම හිතෙයි දවස ගානේ කරන වැඩ බලා... උදෑසනින් අවදි වෙන්නේ මුහුනු පොත බලා.. මගේ මුහුනු පොතේ ඉන්න ගනිත ගුරුතුමි... පොහොය දිනෙත් මන් දුටුවා දවස මුලුල්ලේ.. දොසක් කිව්වා එහෙම නෙවෙයි මගේ ගුරුතුමි... නිවන් යන්න තාම හිතට ඇවිත් නෑ වගේ.. මේ සසරේ බියකරු බව බොහොම සැර වැඩි.. එතෙර වෙන්න පින් පුරවමු මගේ ගුරුතුමි.. මැහුම් ගෙතුම් ගෙවතු වගා නරක නෑ තමා.. ඒ අතරට පින් දහමුත් කරොත් හොද තමා.. අනේ ඉතින් තරහකට කිව්වේ නෑ මෙමා.. හිත රිදුනොත් සමා දෙනවා නේද හට මෙමා... 😉😉😉😉