Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ඔන්චිල්ලා වාරම් කව් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ඔන්චිල්ලා වාරම් කව් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review සඳුනිVeteran MemberPosts:2462 22 Oct 2016 06:18 PM මමත් අැති වෙන්න ඔන්චිලි පැදලා තියෙනවා. අපේ ගේ වටේම මගේ වයසෙම වගේ ළමයි හුගාක් හිටියා. අපි ඉතිං ගෙවල් වලට කියලා කියලා පොර කාලා. නිවාඩු දුන්න ගමන් ඔංචිල්ලාවක් බැද ගන්නවා. බැදලා දෙනවා සෑහන්න උස ඒකක්. පදිනවට වඩා පොර කනවා. නිවාඩු මාසෙම ඒතන තමා. samanthaMost Senior MemberPosts:13194 19 Oct 2016 12:21 AM Posted By sha733 on 18 Oct 2016 10:12 AM අවුරැදු කාලෙට වටින නූලක්. ඒත් එහෙම කවි කිය කිය පදිනවද කියන එකත් සැකයි අපි පොඩි කාලේ නම් මෙහෙම කවි කිය කිය තමයි පැද්දේ.. ගමේ එක් තැනක ලොකු ඔන්චිල්ලාවක් බැඳලා කට්ටිය ඔක්කොම එතැනට එකතුවෙලා තමයි ඔන්චිලි පැද්දේ.. ඒ වගේම ලොකු කතුරු ඔන්චිල්ලාවකුත් හදනවා. sha733Super Senior MemberPosts:7332 18 Oct 2016 10:12 AM අවුරැදු කාලෙට වටින නූලක්. ඒත් එහෙම කවි කිය කිය පදිනවද කියන එකත් සැකයි indika76Most Senior MemberPosts:10459 15 Oct 2016 11:06 PM ඉතා වැදගත් කවි ටිකක් ටිකක්... මගේ අන්තර්ජාලය වේගවත් උන වෙලාවක මේ කවි සියල්ල එක ත්රෙඩ් එකකට දාලා දෙන්නම්... සඳුනිVeteran MemberPosts:2462 14 Oct 2016 01:47 PM වැටෙන් නැතෝ. DanuLiyanageVeteran MemberPosts:3457 14 Oct 2016 10:21 AM ගාමිනි අයියට ගොඩාක් ස්තුති වටින දේවල් පල කරනවට. බලගෙන සඳුනි වැටෙවි gaminiVeteran MemberPosts:4475 14 Oct 2016 09:23 AM Posted By සඳුනි on 14 Oct 2016 09:16 AM ඔන්චිල්ලා පදින්න මම අාවෝ. දුව ඔන්චිල්ලා පදින්න එපෝ ......................... සඳුනිVeteran MemberPosts:2462 14 Oct 2016 09:16 AM ඔන්චිල්ලා පදින්න මම අාවෝ. gaminiVeteran MemberPosts:4475 14 Oct 2016 09:03 AM Posted By gamini on 14 Oct 2016 05:34 AM ජන ජීවියේදී ඔන්චිලි වාරම් සිංහල ජන ක්රීඩාවක් ලෙස ප්රචලිතයි. එය වඩාත් කළ එළි බසින්සේ සිංහල අවුරුදු කාලයටයි. කාන්තාවන් පුරුෂයන් වශයෙන් භේදයක් නොමැතිව කෙරෙන මේ ක්රීඩාවේදී වැඩිපුරම ඔන්චිල්ලාව දෙසට නැඹුරු වන්නේ තරුණ ගැහැණු ළමයින්ගේ අවධානයයි. වාරම් කවි කියමින් අවුරුදු කාලයේදී සෑම නිවෙසකට පාහේ ඔන්චිල්ලාවක් බැද පදින තරුණියන් දැක ගන්නට පුළුවන ඔන්චිලි චිලි චිල්ල මලෝ වැල්ල දිගට පුවක් මලෝ නැන්දලාගෙ කොස් වත්තේ එක ගෙඩියයි පල ගත්තේ ඒක කන්ඩ ලුණු නැත්තේ ලුණු මිනිහා ගම නැත්තේ ගම කොතනද? කටු බැද්දේ ඔන්චිලි චිලි චිල්ල මලෝ වැල්ල දිගට පුවක් මලෝ ස ර ණ යි සරණයි ඉරු දෙ වි සරණ යි ස ර ණ යි සරණයි ස ඳ දෙ වි සරණ යි ස ර ණ යි සරණයි මිහි ක ත් සරණ යි ස ර ණ යි සරණයි මෙම තුන් සරණ යි ස ත ර දෙනයි අපි ආවේ ඔක්කො ම ස ත ර පිටට සොඳ කැරකෙන ගෙත්ත ම ස ත ර අතට අල්ලන මාලක්ක ම ක ත ර ගමට බාරයි අප ඔක්කො ම පු ර තුළ මැද බැඳි රව් ඔන්චි ල්ලා දු ර යන සැටියට පුදුම නොවෙ ල්ලා සු ර පුර දෙවියනි දැක මෙ සිය ල්ලා වැ ර සර පිරිමිනි තව පැදප ල්ලා 9 ප දි නා ලෙස තරුණන් ඔන්චි ල්ලා අ ඳු නා වත තද කර ඇඳග ල්ලා ප ඳි නා වැල් දෙක බුරුල නොදෙ ල්ලා සොඳිනා ගී කියමින් පැද ප ල්ලා මි තු රු මෙනුඹ අප එක්ව සිය ල්ලා ක තු රු ලෙසට බැඳි රන් ඔන්චි ල්ලා න ත ර ලමින් ගුවනේ ඔන්චි ල්ලා මෙවර පදිමු අපි රන් ඔන්චි ල්ලා ඉ ඳ ගත්තෙමි උස පුටුවක ගුව නා බැ ඳ ගත්තෙමි ජය කොන්ඩේ මුදු නා ඇ ඳ ගත්තෙමි වතකුත් ආබර නා වැ ඳ ගත්තෙමි නාරායන සර නා තු ටු ව උඩින් සිට බැඳි ඔන්චි ල්ලා පි ට පි ට පෑගුවෙ එකර කැවි ල්ලා ව ට පි ට සිටි අය බලා සිටි ල්ලා අ ට දෙන අට කොණ වාඩි වෙය ල්ලා ව ට් ටු සතර හා ලී දඬු වැල් ගෙ න කි ට් ටු නොකර එහි බඳිමින් තැන තැ න ඔ ට් ටු කරති සැම දෙන මග යන එ න ගැ ට් ටු නැතුව අපි පදිමුව අට දෙ න සු න් ගා ඩ න් කර බැඳි ඔන්චි ල්ලා ප න් ගා ඩ න් කර මෙගම සිය ල්ලා න න්ගා කු ඩ පිට මෙකර කැවි ල්ලා නැන් දා ව රු නේ තෑගි දිය ල්ලා පී නා එන කල තිසරුන් ගො ල්ලා බා නා වැල ගෙඩි මෙන් සුවි පු ල්ලා ඕ නෑ රඟවට සැරසී ග ල්ලා නෑනා වරුනේ තෑගි දිය ල්ලා දු ක් කාටත් එක සරිය බොල න්නේ ම ක් කා දැයි දැන් බලා සිටි න්නේ රි ක් කා රුපියල් සුරතට ග න්නේ අ ක් කා වරුනේ තෑගි දිය න්නේ 10 උ ඩ ම උ ඩ ම වැඩ මක්කම වැ ල්ලේ ව සි න වසින වැසි ඒ ගල ප ල්ලේ දු ව න දුවන නැව් සමුදුර එ ල්ලේ අපි ත් පදිමු දැන් රන් ඔන්චි ල්ලේ අට දෙන අට කොණ වාඩි වෙය ල්ලා සිට ගෙන දෙන්නෙක් පොලු පාග ල්ලා වවුලන් ලෙස කැරකෙන ඔන්චි ල්ලා අපිත් පදිමු දැන් රන් ඔන්චි ල්ලා උඩ යන රවුමට පපුවයි ද න්නේ පහතට එන කොට නිවලයි එ න්නේ පොල්ලක් පැන්නට බය නොසිත න්නේ පත්තිනි දෙවිඳුනි පින් දීප න්නේ පුරවර මැද බැඳි රන් ඔන්චි ල්ලා දුර යන තරමට පුදුම නොවෙ ල්ලා පොල්ලෙන් පොල්ලට පොලු පෑගි ල්ලා පොල්ලක් පැන්නට සැක නොසිත ල්ලා ප ර ණ ප ර ණ අය මිසක පදි න්නේ තරු ණ තරු ණ ලඳ බලා සිටි න්නේ උ ර ණ උ ර ණ සිතුනාද? බොල න්නේ ස ර ණ ස ර ණ ගෙන පදිමු බුදු න්නේ 11 ප න් ගා ඩ න් කර බැඳි ඔන්චි ල්ලා සු න් ගා ඩ න් වැනි මෙ කරකැවි ල්ලා අම්මා වරු නේ බලා සිටි ල්ලා නි ම් මා ව ක් නැති තෑගි දිය ල්ලා වි සි තුරු කර බැඳි මේ ඔන්චි ල්ලා රි සි රිසි අය නුඹලා පැදප ල්ලා ඇ සි පිය නොහෙලා බලා සිටි ල්ලා කි සි තැන තැන මේ සැටි ඔන්චි ල්ලා තාම කවුරුත් ඔන්චිල්ලාවට තල්ලුවක් දාලා නැහැ වගේ gaminiVeteran MemberPosts:4475 14 Oct 2016 05:34 AM ජන ජීවියේදී ඔන්චිලි වාරම් සිංහල ජන ක්රීඩාවක් ලෙස ප්රචලිතයි. එය වඩාත් කළ එළි බසින්සේ සිංහල අවුරුදු කාලයටයි. කාන්තාවන් පුරුෂයන් වශයෙන් භේදයක් නොමැතිව කෙරෙන මේ ක්රීඩාවේදී වැඩිපුරම ඔන්චිල්ලාව දෙසට නැඹුරු වන්නේ තරුණ ගැහැණු ළමයින්ගේ අවධානයයි. වාරම් කවි කියමින් අවුරුදු කාලයේදී සෑම නිවෙසකට පාහේ ඔන්චිල්ලාවක් බැද පදින තරුණියන් දැක ගන්නට පුළුවන ඔන්චිලි චිලි චිල්ල මලෝ වැල්ල දිගට පුවක් මලෝ නැන්දලාගෙ කොස් වත්තේ එක ගෙඩියයි පල ගත්තේ ඒක කන්ඩ ලුණු නැත්තේ ලුණු මිනිහා ගම නැත්තේ ගම කොතනද? කටු බැද්දේ ඔන්චිලි චිලි චිල්ල මලෝ වැල්ල දිගට පුවක් මලෝ ස ර ණ යි සරණයි ඉරු දෙ වි සරණ යි ස ර ණ යි සරණයි ස ඳ දෙ වි සරණ යි ස ර ණ යි සරණයි මිහි ක ත් සරණ යි ස ර ණ යි සරණයි මෙම තුන් සරණ යි ස ත ර දෙනයි අපි ආවේ ඔක්කො ම ස ත ර පිටට සොඳ කැරකෙන ගෙත්ත ම ස ත ර අතට අල්ලන මාලක්ක ම ක ත ර ගමට බාරයි අප ඔක්කො ම පු ර තුළ මැද බැඳි රව් ඔන්චි ල්ලා දු ර යන සැටියට පුදුම නොවෙ ල්ලා සු ර පුර දෙවියනි දැක මෙ සිය ල්ලා වැ ර සර පිරිමිනි තව පැදප ල්ලා 9 ප දි නා ලෙස තරුණන් ඔන්චි ල්ලා අ ඳු නා වත තද කර ඇඳග ල්ලා ප ඳි නා වැල් දෙක බුරුල නොදෙ ල්ලා සොඳිනා ගී කියමින් පැද ප ල්ලා මි තු රු මෙනුඹ අප එක්ව සිය ල්ලා ක තු රු ලෙසට බැඳි රන් ඔන්චි ල්ලා න ත ර ලමින් ගුවනේ ඔන්චි ල්ලා මෙවර පදිමු අපි රන් ඔන්චි ල්ලා ඉ ඳ ගත්තෙමි උස පුටුවක ගුව නා බැ ඳ ගත්තෙමි ජය කොන්ඩේ මුදු නා ඇ ඳ ගත්තෙමි වතකුත් ආබර නා වැ ඳ ගත්තෙමි නාරායන සර නා තු ටු ව උඩින් සිට බැඳි ඔන්චි ල්ලා පි ට පි ට පෑගුවෙ එකර කැවි ල්ලා ව ට පි ට සිටි අය බලා සිටි ල්ලා අ ට දෙන අට කොණ වාඩි වෙය ල්ලා ව ට් ටු සතර හා ලී දඬු වැල් ගෙ න කි ට් ටු නොකර එහි බඳිමින් තැන තැ න ඔ ට් ටු කරති සැම දෙන මග යන එ න ගැ ට් ටු නැතුව අපි පදිමුව අට දෙ න සු න් ගා ඩ න් කර බැඳි ඔන්චි ල්ලා ප න් ගා ඩ න් කර මෙගම සිය ල්ලා න න්ගා කු ඩ පිට මෙකර කැවි ල්ලා නැන් දා ව රු නේ තෑගි දිය ල්ලා පී නා එන කල තිසරුන් ගො ල්ලා බා නා වැල ගෙඩි මෙන් සුවි පු ල්ලා ඕ නෑ රඟවට සැරසී ග ල්ලා නෑනා වරුනේ තෑගි දිය ල්ලා දු ක් කාටත් එක සරිය බොල න්නේ ම ක් කා දැයි දැන් බලා සිටි න්නේ රි ක් කා රුපියල් සුරතට ග න්නේ අ ක් කා වරුනේ තෑගි දිය න්නේ 10 උ ඩ ම උ ඩ ම වැඩ මක්කම වැ ල්ලේ ව සි න වසින වැසි ඒ ගල ප ල්ලේ දු ව න දුවන නැව් සමුදුර එ ල්ලේ අපි ත් පදිමු දැන් රන් ඔන්චි ල්ලේ අට දෙන අට කොණ වාඩි වෙය ල්ලා සිට ගෙන දෙන්නෙක් පොලු පාග ල්ලා වවුලන් ලෙස කැරකෙන ඔන්චි ල්ලා අපිත් පදිමු දැන් රන් ඔන්චි ල්ලා උඩ යන රවුමට පපුවයි ද න්නේ පහතට එන කොට නිවලයි එ න්නේ පොල්ලක් පැන්නට බය නොසිත න්නේ පත්තිනි දෙවිඳුනි පින් දීප න්නේ පුරවර මැද බැඳි රන් ඔන්චි ල්ලා දුර යන තරමට පුදුම නොවෙ ල්ලා පොල්ලෙන් පොල්ලට පොලු පෑගි ල්ලා පොල්ලක් පැන්නට සැක නොසිත ල්ලා ප ර ණ ප ර ණ අය මිසක පදි න්නේ තරු ණ තරු ණ ලඳ බලා සිටි න්නේ උ ර ණ උ ර ණ සිතුනාද? බොල න්නේ ස ර ණ ස ර ණ ගෙන පදිමු බුදු න්නේ 11 ප න් ගා ඩ න් කර බැඳි ඔන්චි ල්ලා සු න් ගා ඩ න් වැනි මෙ කරකැවි ල්ලා අම්මා වරු නේ බලා සිටි ල්ලා නි ම් මා ව ක් නැති තෑගි දිය ල්ලා වි සි තුරු කර බැඳි මේ ඔන්චි ල්ලා රි සි රිසි අය නුඹලා පැදප ල්ලා ඇ සි පිය නොහෙලා බලා සිටි ල්ලා කි සි තැන තැන මේ සැටි ඔන්චි ල්ලා