Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Nov 2020 08:09 AM by Ind007ka Sinhala Album 802 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 19 of 41 << < 1718192021 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 02 Jan 2017 04:54 AM මට කලින් හිතුනේ අනුර එදිරිසංහගේ කට හඩට ඒ නුවන් ගුණවර්ධන කියල මේ කට හඩ දෙකම එක වගේ මේ ඇල්බම් එක මගේ ලග තියෙනවා නමුත් 320 නෙවෙයි ඒක නිසා අවසරයි බා ගන්න 0 samanthaMost Senior MemberPosts:13194 02 Jan 2017 06:03 AM Posted By tharindudar on 02 Jan 2017 02:22 AM මේ ඇල්බම් එක නම් මගේ ලඟත් නැහැ. ස්තූති කරන ගමන් බා ගන්න අවසර ඉල්ලනවා තරිඳු මල්ලී. 0 hasithadSuper Senior MemberPosts:5795 02 Jan 2017 07:29 AM තරිදු මල්ලිගෙනුත් අපට අලුත් අවුරුද්දට තෑගි. මේ ඇල්බම් එක මටත් දෙන්න. ගොඩක් ස්තූතියි ඔයාට. 0 smt90Veteran MemberPosts:1736 02 Jan 2017 05:00 PM තවත් ලස්සන ඇල්බම් එකක් මටත් අවසර ගන්න මේ ඇල්බම් එක ලබා දුන්නට බොහොම ස්තුතියි 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Jan 2017 05:30 PM මෙ ජොතිගෙ කටහඩ තියෙන කෙනා නෙද ඒ කාලෙ 0 indika76Most Senior MemberPosts:10459 02 Jan 2017 06:43 PM Posted By tharindudar on 02 Jan 2017 02:22 AM 36 - අනුර එදිරිසිංහ - අම්මා මුර පද යොදා ඇත Info Bit Rate - 320 KBPS Spammer! Your post will get deleted and a warning or ban might follow!! Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. මටත් මේක ගන්න අවසර... 0 madhawasAdvanced MemberPosts:973 04 Jan 2017 09:32 PM Posted By tharindudar on 02 Jan 2017 02:22 AM 36 - අනුර එදිරිසිංහ - අම්මා මුර පද යොදා ඇත Info Bit Rate - 320 KBPS Spammer! Your post will get deleted and a warning or ban might follow!! Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. තරිඳුගේ අළුත් අවුරුද්දේ පළවෙනි album එක ගන්න අවසරයි මටත්, ස්තූතියි. 0 tharindudarAdvanced MemberPosts:952 06 Jan 2017 11:47 PM 37 - මිල්ටන් මල්ලවාරච්චි - නෑසෙන ගීරස 2 මුර පද යොදා ඇත Info Bit Rate - 320 KBPS Spammer! Your post will get deleted and a warning or ban might follow!! Please do not copy & paste these links at other sites. This album strictly for personal listening only! Do not sell or copy! If you like what you hear please support the artist by buying their music. 0 sha733Super Senior MemberPosts:7332 07 Jan 2017 12:56 AM ස්තුතියි ඇල්බම් එකට මගේ ලග මේ ඇල්බම් එක නැහැ අවසර ලැබේනම් ගන්න 0 hasithadSuper Senior MemberPosts:5795 07 Jan 2017 06:34 AM මිල්ටන් මල්ලවාරච්චිගෙ දෙවෙනි ඇල්බමය එකතු කල අපේ තරිදු මල්ලිට ගොඩක් ස්තූතියි. මට ගන්න අවසර දෙන්න. 0 samanthaMost Senior MemberPosts:13194 07 Jan 2017 08:48 AM මෙන්න කවර මගෙන්.. 0 sha733Super Senior MemberPosts:7332 07 Jan 2017 10:52 PM ස්තූතියි අයියේ කවර 2ත් 0 SureshBasic MemberPosts:170 12 Jan 2017 06:51 AM අම්මා ඇල්බමය ලබා දෙනු මැනවි. 0 PoddiVeteran MemberPosts:2100 17 Jan 2017 03:14 AM tharindu aiye matath link eka ewannakoo 0 smt90Veteran MemberPosts:1736 17 Jan 2017 08:53 AM මරු ඇල්බම් එකක් දාලා තියෙන්නේ. 0 sha733Super Senior MemberPosts:7332 18 Jan 2017 01:28 AM පොඩ්ඩිත් සින්දු අහන්න පටන් ගත්තද 0 NipunmadhusankaNew MemberPosts:4 19 Jan 2017 03:59 PM මටත් ඔය ඇල්බම් තුන ගන්න අවසරද...... මටත් pm එකක් එවන්න... 0 sha733Super Senior MemberPosts:7332 19 Jan 2017 09:35 PM Posted By Nipunmadhusanka on 19 Jan 2017 03:59 PM මටත් ඔය ඇල්බම් තුන ගන්න අවසරද...... මටත් pm එකක් එවන්න... කෙලින්ම කියන්නං නිපුන්. ඇල්බම් ගන්න අවසර තියෙනවා අඩුම සයිට් එකේ පෝස්ට් 100 ක්වත් දැම්මොත් බලන්න ඔයා කොච්චර අසාධාර විදියටද ඔය ඇල්බම් ගන්න හදන්නේ කියල. සයිට් එකට දැම්මෙ 1 පෝස්ට් එකයි ඒකම ඇලිබම් එකක් ඉල්ලලා ඔයා කවුද කොහෙන් ආවද මොනවද කරන්නෙ ඒ මොනවත් අපි දන්නෙ නැහැ පොඩ්ඩක් බලන්න මෙතන මොන වගේ තැනක්ද, මොනවද වෙන්නෙ , මොනවද කරන්න තියෙන්නෙ කියල මම හිතනවා ඔයා උනත් ඔයාගේ ගෙදරට එන දන්නෙ අදුනන්නේ නැති කෙනෙකුට කන්න බොන්න දෙයක් හැරෙන්න ගේ ඇතුලේ කියෙන වටිනා කියන දෙයක් දෙන්නෙ නැති වෙයි කියල ටිකක් හිතන්න ඒ වගේ තමයි. හදුනාගත්තොත් පණ හරි දෙන පිරිසක් මෙතන ඉන්නවා 0 samanthaMost Senior MemberPosts:13194 19 Jan 2017 09:41 PM නිපුන් ඉස්සර වෙලා සයිට් එක වටේ පොඩි රවුමක් දාලා ඔයා පිළිබඳව පොඩි හැඳින්වීමක් අපිට කරන්න. ඔයාගේ පළමු පෝස්ටුවෙන්ම ඔයා ඇල්බම් එකක් ඉල්ලා තියෙන්නේ.. ඔයා ලඟ තියෙන දේවලුත් අපිත් එක්ක බෙදා ගන්න. 0 tharindudarAdvanced MemberPosts:952 20 Jan 2017 12:40 AM Posted By Nipunmadhusanka on 19 Jan 2017 03:59 PM මටත් ඔය ඇල්බම් තුන ගන්න අවසරද...... මටත් pm එකක් එවන්න... ඔබව සාදරයෙන් පිලි ගන්නවා, ඔබේ ඉල්ලීම ඉටු කල නොහැක 0 You are not authorized to post a reply. Page 19 of 41 << < 1718192021 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala