You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  kingD
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 22 of 31 << < 2021222324 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jun 2017 04:09 AM
  •  Quote
  •  Reply
තහනමක් නැති ආදරේ
ජලකදම වගෙ සාගරේ
බැඳි බැඳිම හැම සසරේ
අපි අපෙම වෙමු සොඳුරේ ........

- පොඩ්ඩි -
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
18 Jun 2017 04:22 AM
  •  Quote
  •  Reply
තහනමක් නැති ආදරේ වගේම තහනම් ආදරයත් සාගරේ ජල කඳක් වගේ තමයි පොඩිඩියේ...
ලස්සන සංකල්පනාවක්.. ස්තූතියේ පොඩ්ඩියේ...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jun 2017 07:43 PM
  •  Quote
  •  Reply
ස්තුතියි ඉන්දික අයියේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
18 Jun 2017 07:57 PM
  •  Quote
  •  Reply

තහනමක් නැති ආදරේ
ජලකදම වගෙ සාගරේ
බැඳි බැඳිම හැම සසරේ
අපි අපෙම වෙමු සොඳුරේ ........
- පොඩ්ඩි -
කාටද පොඩ්ඩියෙ මෙව්වා කියන්නෙ?
Posted By indika76 on 18 Jun 2017 04:22 AM
තහනමක් නැති ආදරේ වගේම තහනම් ආදරයත් සාගරේ ජල කඳක් වගේ තමයි පොඩිඩියේ...
ලස්සන සංකල්පනාවක්.. ස්තූතියේ පොඩ්ඩියේ...

අපිට නම් ඉතින් ඔව්ව ගැන වැඩි වැටහීමක් නැහැ.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Jun 2017 01:01 AM
  •  Quote
  •  Reply
අනේ මටත් ඔවා තෙරෙන්නෙ නැහැ අය්යො .............
…
…
…මෙ එක නෙවෙයි .."සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත' තාමත් පොඩ්ඩිට තියෙනවද ?
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jun 2017 01:54 AM
  •  Quote
  •  Reply
අරයට තමයි ඉතින් අයියේ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Jun 2017 02:02 AM
  •  Quote
  •  Reply
එල එල ..අහල බලන්න ඔනෙ ඒ ගැන ආපුවහම
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
19 Jun 2017 03:25 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 Jun 2017 01:01 AM
මෙ එක නෙවෙයි .."සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත' තාමත් පොඩ්ඩිට තියෙනවද ?
දැන් නම් ඕව සිමා කර ගත්තොත් හොඳයි. නැත්නම් අපි කියනව රට ඉඳි පාටියේදී මහත්තයට.

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jun 2017 04:39 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 Jun 2017 01:01 AM
අනේ මටත් ඔවා තෙරෙන්නෙ නැහැ අය්යො .............
…
…
…මෙ එක නෙවෙයි .."සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත' තාමත් පොඩ්ඩිට තියෙනවද ?


දැන් නම් ඉතින් සීමා සහිතයි 
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Jun 2017 03:34 AM
  •  Quote
  •  Reply
නාරිලතා මලත් සරි නුඹත් සරි
මා නෙත් අද්දර රඟ දෙන සිරි
හදිසියේ නෙත ගැටුනේ අද
වෙනවද මගෙ නාරිලතා මල ...

සිපගෙන සුවඳ විදින්නට ආසයි
තුරුලේ හිද සැතපෙන්නට ආසයි
අහගෙන කෝල කතා කියනා නුඹ
දෙනවද මට අවසර නාරිලතා මල ...

සිහිනයක් නම් නෙතු පියා හිදින්නම්
දුරස් වෙන්න ලෝබයි නුඹේ රැඟුමෙන්
හැමදාකම ඉන්නවාද කියන්න නුඹ
නැළවී තාලෙට රඟදී මා නෙතු අද්දර...


0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Jul 2017 10:15 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි නගාගෙ ආයෙත් සිමා මායිම් නැති වෙලා වගේ. (මම කිව්වෙ තව නිර්මාණයක් දාපු එකට. හොඳේ.)

ලස්සනයි නිර්මාණය.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
07 Jul 2017 08:09 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 29 Jun 2017 03:34 AM
නාරිලතා මලත් සරි නුඹත් සරි
මා නෙත් අද්දර රඟ දෙන සිරි
හදිසියේ නෙත ගැටුනේ අද
වෙනවද මගෙ නාරිලතා මල ...

සිපගෙන සුවඳ විදින්නට ආසයි
තුරුලේ හිද සැතපෙන්නට ආසයි
අහගෙන කෝල කතා කියනා නුඹ
දෙනවද මට අවසර නාරිලතා මල ...

සිහිනයක් නම් නෙතු පියා හිදින්නම්
දුරස් වෙන්න ලෝබයි නුඹේ රැඟුමෙන්
හැමදාකම ඉන්නවාද කියන්න නුඹ
නැළවී තාලෙට රඟදී මා නෙතු අද්දර...



ඔයාගේ අනෙක් කවි හා සසදද්දී මේක එතරම් සාර්ථක නෑ කියා මට හිතෙනවා..
නාරිලතා මල කියන්නේ නිරුවත් කාන්තාවන් නිරූපනය කරන සංකේතයක්..
එතකොට මෙම තරුණයා මෙම යුවතිය දෙස බලන්නේ හොද හිතකින් නෙමෙයි.
ඒ වගේම පද අතර එළිසමය ගැලපීමත් එතරම් සාර්ථක නැහැ වගේ හිතෙනවා..
(මේක මගේ මතය විතරයි. අනෙක් අය වෙනත් මතයක් දරාවි)

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jul 2017 02:27 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩිගේ නිර්මාණයක් ගොඩකාලෙකින් දැක බලා ගන්න පුලුවන් උනේ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Jul 2017 08:50 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 07 Jul 2017 08:09 PM
Posted By Poddi on 29 Jun 2017 03:34 AM
නාරිලතා මලත් සරි නුඹත් සරි
මා නෙත් අද්දර රඟ දෙන සිරි
හදිසියේ නෙත ගැටුනේ අද
වෙනවද මගෙ නාරිලතා මල ...

සිපගෙන සුවඳ විදින්නට ආසයි
තුරුලේ හිද සැතපෙන්නට ආසයි
අහගෙන කෝල කතා කියනා නුඹ
දෙනවද මට අවසර නාරිලතා මල ...

සිහිනයක් නම් නෙතු පියා හිදින්නම්
දුරස් වෙන්න ලෝබයි නුඹේ රැඟුමෙන්
හැමදාකම ඉන්නවාද කියන්න නුඹ
නැළවී තාලෙට රඟදී මා නෙතු අද්දර...



ඔයාගේ අනෙක් කවි හා සසදද්දී මේක එතරම් සාර්ථක නෑ කියා මට හිතෙනවා..
නාරිලතා මල කියන්නේ නිරුවත් කාන්තාවන් නිරූපනය කරන සංකේතයක්..
එතකොට මෙම තරුණයා මෙම යුවතිය දෙස බලන්නේ හොද හිතකින් නෙමෙයි.
ඒ වගේම පද අතර එළිසමය ගැලපීමත් එතරම් සාර්ථක නැහැ වගේ හිතෙනවා..
(මේක මගේ මතය විතරයි. අනෙක් අය වෙනත් මතයක් දරාවි)


ඔව් නේද අයියේ, මේක පරණ ලියපු එකක් , ස්තුතියි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Jul 2017 09:22 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 07 Jul 2017 08:09 PM 
ඔයාගේ අනෙක් කවි හා සසදද්දී මේක එතරම් සාර්ථක නෑ කියා මට හිතෙනවා..
නාරිලතා මල කියන්නේ නිරුවත් කාන්තාවන් නිරූපනය කරන සංකේතයක්..
එතකොට මෙම තරුණයා මෙම යුවතිය දෙස බලන්නේ හොද හිතකින් නෙමෙයි.
ඒ වගේම පද අතර එළිසමය ගැලපීමත් එතරම් සාර්ථක නැහැ වගේ හිතෙනවා..
(මේක මගේ මතය විතරයි. අනෙක් අය වෙනත් මතයක් දරාවි)
ඉතිං නරක හිතිං බලන තරුණයෙක් ගැන කිව්වා වෙන්න බැරිද? එහෙම තරුණයොත් ඉන්නවනෙ. මේ කවියේ කියන තරුණිය කැමතිත් එහෙම තරුනයෙකුටද කියල කවුද දන්නෙ.

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jul 2017 02:50 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 Jul 2017 09:22 PM
Posted By indika76 on 07 Jul 2017 08:09 PM 
ඔයාගේ අනෙක් කවි හා සසදද්දී මේක එතරම් සාර්ථක නෑ කියා මට හිතෙනවා..
නාරිලතා මල කියන්නේ නිරුවත් කාන්තාවන් නිරූපනය කරන සංකේතයක්..
එතකොට මෙම තරුණයා මෙම යුවතිය දෙස බලන්නේ හොද හිතකින් නෙමෙයි.
ඒ වගේම පද අතර එළිසමය ගැලපීමත් එතරම් සාර්ථක නැහැ වගේ හිතෙනවා..
(මේක මගේ මතය විතරයි. අනෙක් අය වෙනත් මතයක් දරාවි)
ඉතිං නරක හිතිං බලන තරුණයෙක් ගැන කිව්වා වෙන්න බැරිද? එහෙම තරුණයොත් ඉන්නවනෙ. මේ කවියේ කියන තරුණිය කැමතිත් එහෙම තරුනයෙකුටද කියල කවුද දන්නෙ.

හික්ස් මෙයාට  හිතෙන දේවල් 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
12 Jul 2017 03:24 PM
  •  Quote
  •  Reply
හික්ස් මෙයාට හිතෙන දේවල්

අනෙක පොඩ්ඩිත් ඕව ලියන්නෙ සිමා මායිම් නැති වෙච්ච වෙලාවල් වළදීලුනේ. ඉතින් වෙන්න බැරිද.. හික්.. හික්.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jul 2017 06:22 PM
  •  Quote
  •  Reply
එල එල පොඩ්ඩි ...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Aug 2017 12:03 AM
  •  Quote
  •  Reply
දුර ඈත අබර
දිහා බලාගෙන
වරුවක් තිස්සේ
නුඹේ නම
සිත්තම් කළා
සිතඟින්
හෙමින්සීරුවට ....
හමාගෙනවිත්
මේඝ වළාවක්
බොඳ කළේ
සෙනෙහසේ සිත්තම
හිතක් පපුවක්
නොමැතිවද
අසුරුසැනකින්ම ..

- පොඩ්ඩි -



0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
16 Aug 2017 04:29 AM
  •  Quote
  •  Reply
හරිම අලංකාර සිතුවමක් කවියට නගා තියෙනවා..
අමාරුවෙන් අහසේ කල සිත්තම මේඝ වලාව විසින් විනාශ කරන ආකාරය මැවී පෙනනවා..
ඉතාමක් හොඳ සංකල්පනාවක් නංගී...
0
Add Reply
Page 22 of 31 << < 2021222324 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below