You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 11:09 AM by  Sam
මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB
 796 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 40 << < 23456 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 May 2015 12:10 AM

 Chandimal Fernando-The CT Show(Unplugeed)

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න 
https://www.mediafire.com/?gztzo4g2tobbsk7
එකතු කල දිනය- 2015/5/8
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 May 2015 12:26 AM
ඔන්න මමත් පොලිමට අවා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
08 May 2015 12:27 AM
පෝලිම් දානවා නම් මාත් එනවා ඔන්න..

උණු උණුවෙම ඔන්න මමත් ගන්නවා දාපු ගමන්..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 May 2015 12:33 AM
mama podi gamanak yanawa awith dannam.....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 May 2015 07:40 AM
Posted By Ind007ka on 08 May 2015 12:26 AM
ඔන්න මමත් පොලිමට අවා

 

පෝලිමක් නම් කස්ටිය එතන තමයි නේද..? හොඳා  හොඳා 

 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
08 May 2015 08:38 AM
ඔන්න එහෙනම් මමත් එකතු වුණා. මටත් යතුර එවන්න.
0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
08 May 2015 10:58 AM
බා ගෙන කියන්නම් යතුර එවන්න
…ඉස්තුතියි
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 May 2015 08:08 PM
බොහොම ස්තුත්යි ඉසුරු මල්ලි PW එකට ..මම මෙ ඒක අහන ගමන් ..නියම album එක
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 May 2015 08:29 PM

 

 

tablel

ඔන්න කට්ටියට බලන්න යනවා නම් show එක ..... 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 May 2015 09:04 PM
ඉසුරු මල්ලි "Sentimental Journey of Clarence Vol 1 / Sentimental Journey of Clarence Vol 2 & Sentimental Journey of Clarence nonstop" කියන albums ඔයා ලග නැද්ද ?
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
08 May 2015 11:01 PM
ෂා... නියම ෂෝ එකක් වගේ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
09 May 2015 02:52 AM
Posted By isurusam on 08 May 2015 12:10 AM

 Chandimal Fernando-The CT Show(Unplugeed)

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න 
https://www.mediafire.com/?gztzo4g2tobbsk7
එකතු කල දිනය- 2015/5/8
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න.

ස්තූතියි ඉසුරු මල්ලී...

 

 

0

Vita123
Advanced Member
Advanced Member
Posts:549






--
11 May 2015 01:27 AM
Thanks Isuru..
math me album eka downlod karagannawa..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Jun 2015 07:16 PM

Chandimal Fernando-The CT Show(Unpluged)vol-2

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න 

https://www.mediafire.com/?kkt2txilm5ofetk

එකතු කල දිනය-9/6/2015
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න.

 

 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Jun 2015 08:29 PM
දෙවෙනි කොටස නේද..? බොහොම ස්තුතියි මල්ලි..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
07 Jun 2015 09:32 PM
ඔන්න මමත් පෝළිමට එකතුවුණා .
0

kingD
Veteran Member
Veteran Member
Posts:3342






--
07 Jun 2015 09:38 PM

මාත් ගන්නවා මේක ..ස්තූතියි මල්ලි මහන්සියට 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Jun 2015 09:42 PM
මෙකෙ පලමුවෙනි කොටස ඉතම හොදයි ..ඉතාම සතුටින් රසවින්දා ...ඉතින් දෙවන කොටස ලබෙනකල් මග බලා ඉන්නම්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Jun 2015 11:14 PM
ඔව්.. ඔව්.. පලවෙනි එක නම් සිරා.. ඒකත් ඔය ඉසුරු මලයම නේ දුන්නේ..
0

kingD
Veteran Member
Veteran Member
Posts:3342






--
07 Jun 2015 11:29 PM

ඔන්න පළමු කොටස නම් ගත්තා දැන්... දෙවෙනි කොටසත් ඉක්මනට අහමු නේද 

0
You are not authorized to post a reply.
Page 4 of 40 << < 23456 > >>