You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 11:09 AM by  Samantha Pathiranage
මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB
 796 Replies
Sort:
You are not authorized to post a reply.
Page 31 of 40 << < 2930313233 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 May 2018 01:22 AM
මට තාම ලින්ක් එක ලැබුනෙ නැහැ
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
11 May 2018 09:23 AM
matath nahane tawma
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 May 2018 11:44 AM

අම්මා සදකි -මාලිනී ජයරත්න  ගී  සංකල්පනා


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-27/05/2018
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 May 2018 05:38 PM
මේ ඇල්බම් එක අහන්න ඕන මටත් එවන්නකෝ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 May 2018 09:24 PM
අම්මා සඳකි අපටත් ඕන.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 May 2018 03:20 AM
ස්තුතියි මමත් බාගත කරගන්නවා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 May 2018 06:43 PM
අනිවා මටත් දෙන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 May 2018 03:16 AM
මේක මටත් දෙන්න..
ටී.එම්. ගේ ගීත ඇතුලත් ලස්සන එකතුවක් වෙන්න ඇති...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Jun 2018 08:09 AM
ඉසුරු මල්ලි මටත් මේක දෙන්න.....මේකෙ ගීත කීපයක් මම අහලා තියෙනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jun 2018 09:02 PM
ඉසුරුවා මේක තාම එව්වේ නෑනේ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Jun 2018 01:23 AM
4n එකෙන් එන්නේ ඒ නිසයි පරක්කු උනේ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jun 2018 08:15 AM
ස්තූතියි මල්ලි ඇල්බම් එක ලැබුනා මටත්.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
04 Jun 2018 04:12 AM
මටත් දෙන්නකෝ මේ ඇල්බම් එක
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Jun 2018 06:10 PM
ඉසුරු මල්ලී ,මටත් මේක දෙන්න.
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
06 Jun 2018 06:33 AM
amma sadaki mekanam mata onemai
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Jun 2018 12:30 AM
බොහොම ස්තුතියි ඉසුරු..මටත් ඕනේ.මේ ඇල්බමයේ ඔක්කොම තියෙන්නේ මවු ගුණ ගීත ද ?
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
08 Jun 2018 12:24 AM
Posted By isurusam on 26 May 2018 11:44 AM

අම්මා සදකි -මාලිනී ජයරත්න  ගී  සංකල්පනා


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-27/05/2018
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 


මේක නම් මගේ ලග නැහැ මට ගන්න අවසරද 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jun 2018 11:08 AM
මේක අලුතින්ම ආපු ඇල්බමයක් නේද? මේ ඇල්බමය ඉතාම විශ්වසනීය මිතුරන්ට පමණක් ලබා දෙන්න. කිසිම වෙබ් අඩවියක නැවත පල කරන්න ඉඩ සලාන්න එපා. අතින් අත යාමට හැකි යයි සිතන කිසි කෙනෙඋකට ලබා දෙන්නත් එපා. පැරණි ඇල්බම් සඳහා ප්‍රශ්නයක් නැහැ. අලුත් ඇල්බම් ලබා දීමේදී ඉතා කල්පනාකාරී වන්න. ඉඳහිට හෝ අලුතින් එකතු කරන ඇල්බම් එම නිෂ්පාදකයින් වෙනුවෙන් ආරක්ෂා කරමින් අප ඔවුනට සහය පල කල යුතුයි.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
13 Jun 2018 01:21 AM
Posted By isurusam on 26 May 2018 11:44 AM

අම්මා සදකි -මාලිනී ජයරත්න  ගී  සංකල්පනා


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-27/05/2018
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 



0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Sep 2018 11:04 PM


ඩි ඩි  ගුණසේන අමරණිය ගී අනුවාදන  -නිර්මාණි 

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න. 

 

එකතු කල දිනය-04/09/2018
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

0
You are not authorized to post a reply.
Page 31 of 40 << < 2930313233 > >>