You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 11:09 AM by  Samantha Pathiranage
මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB
 796 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 40 << < 2223242526 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Nov 2016 06:01 AM
ෂා මරැනේ මේ ඔක්කොම දෙන්න කියල තමයි කියන්න තියෙන්නේ
ස්තූතියි අයියා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Nov 2016 09:55 AM
කියලා වැඩක් නෑ.....තොගයක්ම අරන් දාලා තියෙන්නේ.
මමත් ඔන්න පෝලිමේ ඉන්නවා ඉසුරු මල්ලි.
ස්තූතියි.
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
29 Nov 2016 08:00 PM
Matanam ganna album set ekkama tiyanawa. thanks yalu upload kalata
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Nov 2016 08:24 PM
උඩරට මැණිකේ -සී .ඩී ෆොන්සේකා ඇල්බමය හැර අනිත් 4 ම මගේ ළග නෑ...
මටත් ලින්ක් ටික එවන්නකෝ..
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
29 Nov 2016 08:32 PM
බොහොම වටිනා ලස්සන ඇල්බම් ටිකක් දාල තියෙන්නේ

ස්තුති කරන ගමන් මටත් අවසරය ඉල්ලනවා අහල බලන්න
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Dec 2016 12:34 AM
උඩරට මැණිකේ -සී .ඩී ෆොන්සේකා මගේ ලඟත් මේ ඇල්බම් එක නම් තියෙනවා. අනෙක් ටික තමයි මටත් ඕනෑ.. කෝ මේ ඉසුරු මලයා නැහැනේ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Dec 2016 08:50 AM
මේ දරැව ඇත්තටම නැහැනේ පේන්න. ලින්ක් ලැබුණෙත් නැහැ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Dec 2016 09:27 AM
කෝ මේ කොලු ගැටයා......?
ඇල්බම් rec කරනවද දන්නෑ......
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Dec 2016 07:15 PM
මේ ටිකේ ටිකක් වැඩ වැඩයි .........කට්ටියටම එවලා ඇති ඇල්බම් ටික .
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Dec 2016 07:24 PM
මම අහලත් නැහැ
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
02 Dec 2016 08:00 PM
Posted By isurusam on 02 Dec 2016 07:15 PM
මේ ටිකේ ටිකක් වැඩ වැඩයි .........කට්ටියටම එවලා ඇති ඇල්බම් ටික .
මටත් ලින්ක් ටික එවල තිබුනා.

බොහොම ස්තුතියි. 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Dec 2016 12:00 AM
කාර්‍ය බහුලව ඉඳගෙන ඇල්බම් ලබාදුන්නාට ස්තූතියි ඉසුරු මල්ලී.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Dec 2016 01:07 AM
ස්තූතියි අයියේ මටත් ලැබී තිබුණා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Dec 2016 09:29 AM
pm open වෙන්නේ නෑ මල්ලි ඔයාගෙ ලින්ක් ගන්න.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Dec 2016 02:11 PM
Pm box eke mail click karala yatatama gihin balanna.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Dec 2016 09:14 AM
හරි සමන්ත අයියේ.....මම බලන්නම්.
ස්තූතියි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Dec 2016 03:38 AM
එවල තියෙන මැසේජ් එකේ අයිනෙන් තියෙන රිප්ලයි කරන්න
එතකොට රිප්ලයි බොක්ස් එක එනව මැසේජ් පේජ් එකේ යටින්ම
ඒකෙන් ඕන දෙයක් කරන්න පුලුවන්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Dec 2016 08:57 AM
එලකිරි.....වැඩේ හරි.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
15 Dec 2016 03:49 AM
Posted By isurusam on 28 Nov 2016 10:41 PM

  c padha -කපිල මැද්දේගොඩ

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-29/11/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 



ඇල්බම් ටිකක් දාලා තියන්නේ ඔන්න මට ඕනේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Jan 2017 10:28 AM

 

 රෝහණ නිර්මාණ චිත්‍රපට  ගී  vol -1


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-07/1/2017
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

0
You are not authorized to post a reply.
Page 24 of 40 << < 2223242526 > >>