You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Apr 2015 03:33 AM by  isuru sampath
ඔන්ලයින් ගුවන් රේඩාර් තිරය
 3 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Apr 2015 11:24 PM

    ඔන්ලයින් රේඩාර් තිරය 
    මේ මොහොතේ ලොව පුරා දසත් ගමන් ගන්න දහස් ගණනක් වූ ගුවන් යානා යන එන ගමන් පථ හා ඒවායේ විස්තර ඔබට සජීවීව දැකගතහැකි බව මෙන්න මේ ලින්කුව ක්ලික් කරන්න මතකතියාගන්න ස්ටන් වෙතිම පමණයි 

    http://flightradar24.com/MEG199/5f67c8f

    සූම් කරලා බලන්න ගුවන් යාන ච්ගමන් කරන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න 

    ගූගල් එඅර්ත් ප්ලගින් එක ඉන්ස්ටෝල් කරගත්තම කොක්පිට් විව් එක හෙවත් ගුවන් යානයේ නියමු කුටියේ ඉඳන් බැලුවම පෙනෙන ආකාරයත් බලුවහැකි 

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Apr 2015 11:34 PM
    එල කිරිස් වේවා.. වැදගත්.. වැදගත්.. ලෝකයේ ප්‍රධාන ගුවන් සේවාවන්ට අදාළ ෆල්යිට් ඔක්කොම වගේ මම හිතන්නේ තියෙනවා මෙතැන....
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    10 Apr 2015 02:25 AM
    අම්මො මාර සීන්ස් එකක්නෙ ..නියම වඩක්
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    10 Apr 2015 03:33 AM
    niyama wadak............
    0
    You are not authorized to post a reply.