You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Aug 2021 02:34 PM by  shanaka kelum
මනමේ , සිංහබාහු
 12 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Saman Edirimuni
New Member
New Member
Posts:46






--
09 May 2021 06:08 PM

    මනමේ
    ------------------

    මේක තමයි ඔරිජිනල් මනමේ නාට්‍ය විජය නන්දසිරි මහතා රංගනයෙන් දායක වන.සීල්ඩ් පැක්.මාර ගේමක් දීල හොයාගත්තෙ.

    ගීත ගායනය විජය නන්දසිරි,ජයලත් මනෝරත්න...

    ඇත්තටම මේක පසු කාලීනව ගහපු එකක්.මුල්ම කැසට් එක ආවෙ මීට වඩා කොලිටි කවර් එකක.ඒකත් මගේ ගාව තියනව.වටිනාකම තියෙන්නෙ මේක සීල්ඩ් පැක් නිසා..

    සිංහබාහු
    ------------------
    නිස්සංක දිද්දෙනිය මහතා ගීත ගායනා කරන ඔරිජ්නල් එක.

    එකක් සීල්ඩ්.අනික නම් නෑ.හැබැයි වැඩිය යූස් කරල නෑ කියල තමයි කිව්වෙ....

    ගුඩ් ඕල්ඩ් මෙමොරීස් ......


    0

    Hasi Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    09 May 2021 08:51 PM
    👍👍👍
    0

    Samantha Pathiranage
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    10 May 2021 01:52 PM
    Patta.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    10 May 2021 02:25 PM
    මේවායේ වටිනාකම කියා නිමකරන්න බෑ...
    0

    ruwan mahagama
    Veteran Member
    Veteran Member
    Posts:1543






    --
    10 May 2021 06:42 PM
    Posted By lilman on 09 May 2021 06:08 PM

    මනමේ
    ------------------

    මේක තමයි ඔරිජිනල් මනමේ නාට්‍ය විජය නන්දසිරි මහතා රංගනයෙන් දායක වන.සීල්ඩ් පැක්.මාර ගේමක් දීල හොයාගත්තෙ.

    ගීත ගායනය විජය නන්දසිරි,ජයලත් මනෝරත්න...

    ඇත්තටම මේක පසු කාලීනව ගහපු එකක්.මුල්ම කැසට් එක ආවෙ මීට වඩා කොලිටි කවර් එකක.ඒකත් මගේ ගාව තියනව.වටිනාකම තියෙන්නෙ මේක සීල්ඩ් පැක් නිසා..

    සිංහබාහු
    ------------------
    නිස්සංක දිද්දෙනිය මහතා ගීත ගායනා කරන ඔරිජ්නල් එක.

    එකක් සීල්ඩ්.අනික නම් නෑ.හැබැයි වැඩිය යූස් කරල නෑ කියල තමයි කිව්වෙ....

    ගුඩ් ඕල්ඩ් මෙමොරීස් ......


     

    old is gold machan supiriy

     

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    18 May 2021 10:36 AM
    මේ දේවල් වල වටිනා කම කියන්න බෑ ................
    0

    Gehan Bandaranayake
    New Member
    New Member
    Posts:1






    --
    18 May 2021 09:55 PM

    ane godak hoday maara watinawa,HQ rip karala apitath download karaganna denna puluwanda?

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    28 May 2021 11:42 AM
    කවරය දැක්කත් සතුටුයි. අතීතයට හිත ඇදිලා ගියා..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    01 Jun 2021 09:04 AM
    අම්මපා ඇත්ත
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Jul 2021 04:56 PM
    මනමේ
    ------------------

    මේක තමයි ඔරිජිනල් මනමේ නාට්‍ය විජය නන්දසිරි මහතා රංගනයෙන් දායක වන.සීල්ඩ් පැක්.මාර ගේමක් දීල හොයාගත්තෙ.

    ගීත ගායනය විජය නන්දසිරි,ජයලත් මනෝරත්න...

    ඇත්තටම මේක පසු කාලීනව ගහපු එකක්.මුල්ම කැසට් එක ආවෙ මීට වඩා කොලිටි කවර් එකක.ඒකත් මගේ ගාව තියනව.වටිනාකම තියෙන්නෙ මේක සීල්ඩ් පැක් නිසා..

    සිංහබාහු
    ------------------
    නිස්සංක දිද්දෙනිය මහතා ගීත ගායනා කරන ඔරිජ්නල් එක.

    එකක් සීල්ඩ්.අනික නම් නෑ.හැබැයි වැඩිය යූස් කරල නෑ කියල තමයි කිව්වෙ....

    ගුඩ් ඕල්ඩ් මෙමොරීස් ......





    සිංහබාහු මුලින්ම ආවේ ඩබල් පැක් එකක් විදියට. කාඩ්බෝඩ් කවර් එකක
    ගොඩ දෙනෙකු මෙම කැසට් පට යුගලට ලොකු ඇල්මක් දක්වනවා
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    29 Jul 2021 12:36 AM
    මේ කැසට් දෙකම ගොඩක් වටිනව... සිංහ භාහු එක වටිනාකමවැඩි...
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    29 Jul 2021 08:54 AM
    මේ ඡායාරූප වල තියෙන්නේ පසු කාලීනව ආව කැසට් පටය. මෙයට පෙර වෙනත් කවරයකින් මෙය ආවා.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Aug 2021 02:34 PM
    Posted By Indika Kodithuwakku on 29 Jul 2021 08:54 AM
    මේ ඡායාරූප වල තියෙන්නේ පසු කාලීනව ආව කැසට් පටය. මෙයට පෙර වෙනත් කවරයකින් මෙය ආවා.

     

    ඇල්බම කවර වලනං වෙනසක් නෑ වෙන්න ඕනෙ මගෙ ලග තියෙන ඒවගේ

    පින්තූර තියේනං දානවද අයියා

     

    0
    You are not authorized to post a reply.