Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Sep 2022 08:19 AM by jackpolkichcha මේ ඇල්බම් එක අහලා තියෙනවාද? 30 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages SamAdvanced MemberPosts:712 19 Jan 2021 01:24 PM කට්ටිය මේ ඇල්බම් එක අහලා තියෙනවාද? කාගේ ගාව හරි තියෙනවාද මෙ ඇල්බම් එක? ඉස්සර හරි ආසාවෙන් අහපු ඇල්බම් එකක්. හෙව්වා හෙව්වා සෑහෙන්න කාලයක්. ඒත් හම්බුනේ නෑ මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු 0 SamAdvanced MemberPosts:712 19 Jan 2021 01:40 PM මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු 0 VasBasic MemberPosts:223 19 Jan 2021 02:07 PM 0 SamAdvanced MemberPosts:712 19 Jan 2021 02:36 PM Posted By Vas on 19 Jan 2021 02:07 PM වාස් ගාව තියෙනවා වගේ තේරෙනවා හිනාවෙන්. තියෙනවා නම් Upload කරලා දෙන්න මචන්. ලොකු උදව්වක් 0 kgpvirajithaNew MemberPosts:92 19 Jan 2021 03:13 PM mama laga tiyenawa 0 kgpvirajithaNew MemberPosts:92 19 Jan 2021 03:22 PM මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු https://www.mediafire.com/file/9b4n...e.rar/file password add 1 VasBasic MemberPosts:223 19 Jan 2021 03:45 PM මං ගාව නෑ 0 SamAdvanced MemberPosts:712 19 Jan 2021 03:52 PM Posted By kgpvirajitha on 19 Jan 2021 03:22 PM මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු https://www.mediafire.com/file/9b4n2hpi0yo7rvt/Shiran_-Ma_Miyulasiye.rar/file password add අඩේ පට්ට බන්. ගොඩාක් ස්තූතී. හිතුවේ නෑ ඇල්බම් එක හොයාගන්න පුළුවන් වෙයි කියලා. ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතී මචන්... 0 SamAdvanced MemberPosts:712 19 Jan 2021 03:56 PM ඒ කාලේ සෑහෙන්න ජනප්‍රිය උනා මේ ඇල්බම් එක. මේ ඇල්බම් එකෙන් පස්සේ මේ ගායකයා ආගිය අතක් නෑ. 0 indika76Most Senior MemberPosts:10470 19 Jan 2021 05:14 PM ස්තූතියි kgpvirajitha.... ඉඩ තියෙන වෙලාවක මටත් මුරපදය දෙන්න.. 0 isurusamSuper Senior MemberPosts:7342 19 Jan 2021 08:05 PM බොහොම ස්තුතියි මේ ඇල්බම් එකට .මටත් මුර පදය එවන්න . 0 dosthi83Veteran MemberPosts:1543 19 Jan 2021 09:13 PM Posted By Sam on 19 Jan 2021 03:56 PM ඒ කාලේ සෑහෙන්න ජනප්‍රිය උනා මේ ඇල්බම් එක. මේ ඇල්බම් එකෙන් පස්සේ මේ ගායකයා ආගිය අතක් නෑ. සින්දු ටික හොදද බන් බුදු සරණයි 0 dosthi83Veteran MemberPosts:1543 19 Jan 2021 09:15 PM Posted By kgpvirajitha on 19 Jan 2021 03:22 PM මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු https://www.mediafire.com/file/9b4n2hpi0yo7rvt/Shiran_-Ma_Miyulasiye.rar/file password add ගොඩක් ස්තුතියි මචෝ බුදු සරණයි 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Jan 2021 11:49 AM ඔය සින්දුව ලස්සනයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10470 20 Jan 2021 01:41 PM Posted By kgpvirajitha on 19 Jan 2021 03:22 PM මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු https://www.mediafire.com/file/9b4n2hpi0yo7rvt/Shiran_-Ma_Miyulasiye.rar/file password add ස්තූතියි මල්ලී ඇල්බමයට.... 0 SamAdvanced MemberPosts:712 21 Jan 2021 04:21 PM Posted By dosthi83 on 19 Jan 2021 09:13 PM Posted By Sam on 19 Jan 2021 03:56 PM ඒ කාලේ සෑහෙන්න ජනප්‍රිය උනා මේ ඇල්බම් එක. මේ ඇල්බම් එකෙන් පස්සේ මේ ගායකයා ආගිය අතක් නෑ. සින්දු ටික හොදද බන් ඔව් බන් ඒ කාලේ මේ සිංදු ඇහුවා මාර විදියට. අමුතු කොලිටි එකක් තියෙනවා. වෙනමම ආරක්. මේ කාලෙම තමයි ආවේ අතුල ලෙව්කේ බණ්ඩාරගේ ඇල්බම් එක එහෙම. අහලා බලන්න. 1 dosthi83Veteran MemberPosts:1543 21 Jan 2021 04:44 PM සෑම් මාර ඇල්බම් හොයන්නේ... බුදු සරණයි 0 maduranga001Most Senior MemberPosts:14126 21 Jan 2021 08:01 PM Posted By kgpvirajitha on 19 Jan 2021 03:22 PM මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු https://www.mediafire.com/file/9b4n2hpi0yo7rvt/Shiran_-Ma_Miyulasiye.rar/file password add මෙච්චර මේ ගැන කියන නිසා ආසයි මටත් අහල බලන්න. පාස්වර්ඩ් එක දෙන්න මල්ලි මටත් හැකි වෙලාවක. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kgpvirajithaNew MemberPosts:92 22 Jan 2021 09:01 AM එව්වා අයියේ 1 maduranga001Most Senior MemberPosts:14126 22 Jan 2021 08:06 PM ස්තූතියි මලෝ... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 22 Jan 2021 09:25 PM ස්තුතියි ඇල්බම් එකට . 0 antonnageNew MemberPosts:1 23 Jan 2021 11:05 AM password eka ewanna puluwanda ? 0 dosthi83Veteran MemberPosts:1543 23 Jan 2021 03:34 PM Posted By antonnage on 23 Jan 2021 11:05 AM password eka ewanna puluwanda ? ඊට කලින් ඔයා කවුද කියල කියන්නකො බුදු සරණයි 1 maduranga001Most Senior MemberPosts:14126 26 Jan 2021 03:14 PM Posted By dosthi83 on 23 Jan 2021 03:34 PM Posted By antonnage on 23 Jan 2021 11:05 AM password eka ewanna puluwanda ? ඊට කලින් ඔයා කවුද කියල කියන්නකො ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 20 Feb 2021 09:44 PM පාස්වර්ඩ් එක දෙන්න ආදරයේ උල්පත අම්මා ...................... 0 kgpvirajithaNew MemberPosts:92 21 Feb 2021 10:54 AM ඉන්බොක්ස් එව්වා 0 kingDVeteran MemberPosts:3411 27 Apr 2021 10:01 AM මේක මටත් දෙන්න HQයක් ලැබෙනකම්.. ස්තූතියි මල්ලි Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 14 Aug 2021 03:14 PM අහල තියෙනවා කැසට් පටයත් තියෙනවා 0 maduranga001Most Senior MemberPosts:14126 11 Sep 2021 12:55 PM Posted By sha733 on 14 Aug 2021 03:14 PM අහල තියෙනවා කැසට් පටයත් තියෙනවා උඹල ළඟ නැතිඋනා නම් තමා මල්ලි පුදුමේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ReggieBasic MemberPosts:243 21 Sep 2021 04:15 AM This was one of the best selling albums among youngsters in early 80's. Great to see it has been shared here. 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala