You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Sep 2022 08:19 AM by  jackpolkichcha
මේ ඇල්බම් එක අහලා තියෙනවාද?
 30 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
19 Jan 2021 01:24 PM

    කට්ටිය මේ ඇල්බම් එක අහලා තියෙනවාද? කාගේ ගාව හරි තියෙනවාද මෙ ඇල්බම් එක? ඉස්සර හරි ආසාවෙන් අහපු ඇල්බම් එකක්. හෙව්වා හෙව්වා  සෑහෙන්න කාලයක්. ඒත් හම්බුනේ නෑ  

     

    මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු

     

    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    19 Jan 2021 01:40 PM

    මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු

    0

    Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    19 Jan 2021 02:07 PM
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    19 Jan 2021 02:36 PM
    Posted By Vas on 19 Jan 2021 02:07 PM

     

    වාස් ගාව තියෙනවා වගේ තේරෙනවා හිනාවෙන්.  තියෙනවා නම් Upload කරලා දෙන්න මචන්. ලොකු උදව්වක්

     

    0

    kgpvirajitha
    New Member
    New Member
    Posts:92






    --
    19 Jan 2021 03:13 PM
    mama laga tiyenawa
    0

    kgpvirajitha
    New Member
    New Member
    Posts:92






    --
    19 Jan 2021 03:22 PM
    මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු https://www.mediafire.com/file/9b4n...e.rar/file password add
    1

    Vas
    Basic Member
    Basic Member
    Posts:223






    --
    19 Jan 2021 03:45 PM
    මං ගාව නෑ
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    19 Jan 2021 03:52 PM
    Posted By kgpvirajitha on 19 Jan 2021 03:22 PM
    මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු https://www.mediafire.com/file/9b4n2hpi0yo7rvt/Shiran_-Ma_Miyulasiye.rar/file password add

     

    අඩේ පට්ට බන්. ගොඩාක් ස්තූතී. හිතුවේ නෑ ඇල්බම් එක හොයාගන්න පුළුවන් වෙයි කියලා. ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතී මචන්...

     

    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    19 Jan 2021 03:56 PM

    ඒ කාලේ සෑහෙන්න ජනප්‍රිය උනා මේ ඇල්බම් එක. මේ ඇල්බම් එකෙන් පස්සේ මේ ගායකයා ආගිය අතක් නෑ. 

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10457






    --
    19 Jan 2021 05:14 PM
    ස්තූතියි kgpvirajitha....
    ඉඩ තියෙන වෙලාවක මටත් මුරපදය දෙන්න..
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    19 Jan 2021 08:05 PM
    බොහොම ස්තුතියි මේ ඇල්බම් එකට .මටත් මුර පදය එවන්න .
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    19 Jan 2021 09:13 PM
    Posted By Sam on 19 Jan 2021 03:56 PM

    ඒ කාලේ සෑහෙන්න ජනප්‍රිය උනා මේ ඇල්බම් එක. මේ ඇල්බම් එකෙන් පස්සේ මේ ගායකයා ආගිය අතක් නෑ. 

    සින්දු ටික හොදද බන් 

     

     

    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    19 Jan 2021 09:15 PM
    Posted By kgpvirajitha on 19 Jan 2021 03:22 PM
    මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු https://www.mediafire.com/file/9b4n2hpi0yo7rvt/Shiran_-Ma_Miyulasiye.rar/file password add

     

    ගොඩක් ස්තුතියි මචෝ 

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    20 Jan 2021 11:49 AM
    ඔය සින්දුව ලස්සනයි
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10457






    --
    20 Jan 2021 01:41 PM
    Posted By kgpvirajitha on 19 Jan 2021 03:22 PM
    මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු https://www.mediafire.com/file/9b4n2hpi0yo7rvt/Shiran_-Ma_Miyulasiye.rar/file password add

     

    ස්තූතියි මල්ලී ඇල්බමයට....

     

    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    21 Jan 2021 04:21 PM
    Posted By dosthi83 on 19 Jan 2021 09:13 PM
    Posted By Sam on 19 Jan 2021 03:56 PM

    ඒ කාලේ සෑහෙන්න ජනප්‍රිය උනා මේ ඇල්බම් එක. මේ ඇල්බම් එකෙන් පස්සේ මේ ගායකයා ආගිය අතක් නෑ. 

    සින්දු ටික හොදද බන් 

    ඔව් බන් ඒ කාලේ මේ සිංදු ඇහුවා මාර විදියට. අමුතු කොලිටි එකක් තියෙනවා. වෙනමම ආරක්. මේ කාලෙම තමයි ආවේ අතුල ලෙව්කේ බණ්ඩාරගේ ඇල්බම් එක එහෙම. අහලා බලන්න.  

     

    1

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    21 Jan 2021 04:44 PM
    සෑම් මාර ඇල්බම් හොයන්නේ...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    21 Jan 2021 08:01 PM
    Posted By kgpvirajitha on 19 Jan 2021 03:22 PM
    මා මියුලැසියේ - ශිරාන් ෆර්නෑන්ඩු https://www.mediafire.com/file/9b4n2hpi0yo7rvt/Shiran_-Ma_Miyulasiye.rar/file password add

    මෙච්චර මේ ගැන කියන නිසා ආසයි මටත් අහල බලන්න. පාස්වර්ඩ් එක දෙන්න මල්ලි මටත් හැකි වෙලාවක.

     

     

    0

    kgpvirajitha
    New Member
    New Member
    Posts:92






    --
    22 Jan 2021 09:01 AM

    එව්වා අයියේ 

    1

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    22 Jan 2021 08:06 PM
    ස්තූතියි මලෝ...
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>