Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 May 2024 02:46 PM by Indika Dampahala Lata Mangeshkar - O Saathi Re [FLAC - 1999] 320 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 17 << < 1112131415 > >> Author Messages Saman EdirimuniNew MemberPosts:46 30 Mar 2021 06:44 PM Posted By dosthi83 on 04 Dec 2020 08:08 AM [url=https://ibb.co/m60GNw1][/url] [url=https://whatsmyscreenresolution.com/]how to check monitor screen size[/url] චන්ද්‍රසේන හෙට්ටිආරච්චි (ඈත ඈත චන්ද්‍රමන්ඩලේ ) ගීත ඇල්බමය [FLAC] password add link-http://www.mediafire.com/file/467yyvvjg8no70l/chandrasena.rar/file meke password denna puluwanda ? 0 Indika DampahalaVeteran MemberPosts:3410 31 Mar 2021 11:06 AM අලුතින් ඇඩ් කරපු මිල්ටන් මල්ලවාරච්චිගෙ ඇල්බම් එකට ගොඩක් ස්තූතියි මල්ලි 0 isuru sampathSuper Senior MemberPosts:7342 06 Apr 2021 01:18 PM බොහොම ස්තුතියි . 0 Samantha PathiranageAdvanced MemberPosts:712 06 Apr 2021 06:32 PM කොහොමද මචෝ. ගොඩ දවසකින් මේ පැත්තට ගොඩ උනේ. වැඩ බන් නහුතෙට. මොකෝ වෙන්නේ කට්ටිය සනීපෙන් නේද 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 Apr 2021 12:20 AM ඇල්බමයට ස්තූතියි මල්ලී.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Apr 2021 08:03 AM මෙම ඇල්බමයේ ගීත 20 ම ඉතා සුන්දරයි.... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 21 Apr 2021 12:19 AM හොද ඇල්බම් එකතුවක් මල්ලි දාලා තියෙන්නේ. ගොඩක් වටිනවා. ස්තූතියි.... 0 Indika DampahalaVeteran MemberPosts:3410 27 Apr 2021 09:09 AM සැදෑ අදුර ඇල්බමය ගොඩක් වටිනවා.. ලස්සනම සින්දු ටිකක් තියෙන්නෙ.. ස්තූතියි මල්ලි 0 Samantha PathiranageAdvanced MemberPosts:712 27 Apr 2021 10:31 AM Posted By dosthi83 on 18 Apr 2021 07:57 AM [url=https://ibb.co/BjjNrFc][/url] සෝමතිලක ජයමහ (සැදැ අදුර ) ගී ඇල්බමය [320kbps] pw add link-http://www.mediafire.com/file/i2bj9fgnkxyhnse/Somathilaka_Jayamaha_-_Sende_Andura.rar/file මෙන්න සුපිරි ඇල්බම්යක්. ඒ කාලේ අපේ තිබුනා බෑන්ඩ් එකක්. මමත් ඉතින් ශෝ වල සින්දු එහෙම කිව්වා. වැඩි පුරම කිව්වේ සෝමතිලක ජයමහ මහතාගේ ගීත තමයි. ඒවාගෙන් සැඳෑ අඳුර ලොව ඔබ මලක් වෙලා මහ වරුසාවට පොඩි දුවගේ සිනා හැමදාමත් යාලුවේ ආදරයේ උනුසුම වගේ ගීත පට්ට ගැහුවා. අදටත් මේ ගීත එදා වගේම මාර හැඟීමක් එන්නේ අහනකොට. මටත් ලබා දෙන්න අළුතෙන් දාපු මේ ඇල්බම් දෙක. ගොඩක් ස්තූතී මචෝ 0 ruwan mahagamaVeteran MemberPosts:1543 27 Apr 2021 11:05 PM මචන් උබ ගායකයෙක් එහෙනම් .. උබේ කටහඩින් සින්දුවක් අහන්න ආසයි .. 0 Samantha PathiranageAdvanced MemberPosts:712 28 Apr 2021 02:50 PM Posted By dosthi83 on 27 Apr 2021 11:05 PM මචන් උබ ගායකයෙක් එහෙනම් .. උබේ කටහඩින් සින්දුවක් අහන්න ආසයි .. ඒ කාලේ ආතල් එකට කිව්වා තමයි මචන්. ඒත් දැන් සිංදු කිව්වොත් උඹලා ගල් ගහයි .. ලංකාවට ආව දවසක කට්ටියම සෙට් වෙලා සින්දුවක් කියමුකෝ 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Apr 2021 08:35 AM Posted By Sam on 28 Apr 2021 02:50 PM Posted By dosthi83 on 27 Apr 2021 11:05 PM මචන් උබ ගායකයෙක් එහෙනම් .. උබේ කටහඩින් සින්දුවක් අහන්න ආසයි .. ඒ කාලේ ආතල් එකට කිව්වා තමයි මචන්. ඒත් දැන් සිංදු කිව්වොත් උඹලා ගල් ගහයි .. ලංකාවට ආව දවසක කට්ටියම සෙට් වෙලා සින්දුවක් කියමුකෝ ඉතිං එහෙනම් හොඳම දේ රට ඉදිද්දිම සින්දුවක් කියලා දාන එක. එච්චර දුර ගල් විසි කරන්න පුළුවන් අය මේකේ නැහැ මගේ හිතේ... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 29 Apr 2021 11:30 AM Posted By Sam on 28 Apr 2021 02:50 PM Posted By dosthi83 on 27 Apr 2021 11:05 PM මචන් උබ ගායකයෙක් එහෙනම් .. උබේ කටහඩින් සින්දුවක් අහන්න ආසයි .. ඒ කාලේ ආතල් එකට කිව්වා තමයි මචන්. ඒත් දැන් සිංදු කිව්වොත් උඹලා ගල් ගහයි .. ලංකාවට ආව දවසක කට්ටියම සෙට් වෙලා සින්දුවක් කියමුකෝ එදා දවස උදා වෙවිදො...? 0 asela weerasingheNew MemberPosts:42 01 May 2021 11:41 PM Niyamai brother 0 asela weerasingheNew MemberPosts:42 01 May 2021 11:42 PM Passwords matat denna 0 pathum virajithaNew MemberPosts:92 04 May 2021 07:35 AM ස්තුත්යි 0 Samantha PathiranageAdvanced MemberPosts:712 04 May 2021 12:33 PM ස්තූතියි මචන් 0 Indika DampahalaVeteran MemberPosts:3410 07 May 2021 12:16 PM Posted By Sam on 28 Apr 2021 02:50 PM ඒ කාලේ ආතල් එකට කිව්වා තමයි මචන්. ඒත් දැන් සිංදු කිව්වොත් උඹලා ගල් ගහයි .. ලංකාවට ආව දවසක කට්ටියම සෙට් වෙලා සින්දුවක් කියමුකෝ අඩේ එලනෙ..ගෙට් එකක් ඉතින් ආයෙ කවද තියන්න වෙයිද දන්නෙ නෑ කොරෝනා කේස් එකත් එක්ක.. දැනටමත් අපේ ගෙට් වලදි සිංදු කියන, ස්තූති කතා පවත්වන අය එහෙම ඉන්න.. ඒකට ටිකක් පත්තියන් වෙන්න ඕනේ.. 0 Malitha DiasNew MemberPosts:38 08 May 2021 08:12 PM හද පිරි ස්තුතිය ...🙂 0 Sampath GamageNew MemberPosts:89 30 May 2021 10:44 PM niyama thanak meka. mata ahamben set une 0 You are not authorized to post a reply. Page 13 of 17 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala