You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2022 03:51 PM by  akeeshaabhi
My Best English Album Collections
 51 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
24 Oct 2020 10:44 AM
Posted By teaman on 22 Oct 2020 03:03 PM
mcuhan kalin euwa tike linkls delete wela ahapu ewanna puluwanda me tika

bohom asttothi

 

එල ඔන්න එව්වා මචන්. 

 

0

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540






--
26 Oct 2020 09:47 AM
Posted By Sam on 29 Sep 2020 01:19 PM

12) Kenny G - The Very Best Of Kenny G - [FLAC]

 

best album

 

බුදු සරණයි
0

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540






--
26 Oct 2020 07:46 PM
Posted By Sam on 28 Sep 2020 11:58 AM

09) Backstreet Boys (1997 album) [FLAC]

 

best album ekak matath denna

 

බුදු සරණයි
0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
09 Feb 2021 02:27 PM

කොහොමද මගේ කැසට් ටික. මේ පොඩ්ඩයි දැම්මේ. තව කැසට් සීඩී එහෙම තියෙනවා ලොට් එකක්. කට්ටිය ඉතින් ඉංග්‍රීසි සිංදු අහන්නේ නෑනේ. ඇහුවත් මේ වගේ පරණ ඒවා නම් අහන්නේ නැති වෙයි. නිකන් දැම්මා ඉතින්

1

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540






--
10 Feb 2021 02:52 AM
දාන්න අහනවා සුපිරි ඇල්බම් සෙට් එකක්ම තියෙන්නේ
බුදු සරණයි
0

kgpvirajitha
New Member
New Member
Posts:92






--
10 Feb 2021 09:05 AM

"download"

 

0

kgpvirajitha
New Member
New Member
Posts:92






--
10 Feb 2021 09:06 AM

download

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
10 Feb 2021 10:47 AM
Posted By Sam on 09 Feb 2021 02:27 PM

කොහොමද මගේ කැසට් ටික. මේ පොඩ්ඩයි දැම්මේ. තව කැසට් සීඩී එහෙම තියෙනවා ලොට් එකක්. කට්ටිය ඉතින් ඉංග්‍රීසි සිංදු අහන්නේ නෑනේ. ඇහුවත් මේ වගේ පරණ ඒවා නම් අහන්නේ නැති වෙයි. නිකන් දැම්මා ඉතින්

 

80's වල සින්දු කියන්නෙ ඉතින් අපි දාගෙන පට්ට ගහපුවා මල්ලි. මේ කැසට් තොගය දැක්කහම අතීතයට හිත ගියා

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540






--
10 Feb 2021 11:25 AM

Posted By Sam on 09 Feb 2021 02:27 PM

කොහොමද මගේ කැසට් ටික. මේ පොඩ්ඩයි දැම්මේ. තව කැසට් සීඩී එහෙම තියෙනවා ලොට් එකක්. කට්ටිය ඉතින් ඉංග්‍රීසි සිංදු අහන්නේ නෑනේ. ඇහුවත් මේ වගේ පරණ ඒවා නම් අහන්නේ නැති වෙයි. නිකන් දැම්මා ඉතින්







පට්ට ඇල්බම් තියෙන්නේ සෑම් ගාව
බුදු සරණයි
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Feb 2021 11:52 PM
කොහොමද මගේ කැසට් ටික. මේ පොඩ්ඩයි දැම්මේ. තව කැසට් සීඩී එහෙම තියෙනවා ලොට් එකක්. කට්ටිය ඉතින් ඉංග්‍රීසි සිංදු අහන්නේ නෑනේ. ඇහුවත් මේ වගේ පරණ ඒවා නම් අහන්නේ නැති වෙයි. නිකන් දැම්මා ඉතින්

පරණ ඒවා තමයි යකුනේ අහන්නේ.
හොඳම ඒවා ටිකක් බලල දාපන්කො මල්ලි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
12 Feb 2021 08:57 AM

මසුරන් වටින කැසට් ටිකක්නෙ යකෝ.. රජ කාලෙ භාණ්ඩ වගේ..

Business, you know, may bring money, But friendship hardly ever does.
0

akeeshaabhi
New Member
New Member
Posts:82






--
22 Apr 2022 03:51 PM
Me link aye up karanna adahasak nedda aiyee?😀
Akeesha Pasan
0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123