You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Feb 2021 09:30 AM by  Kasun Weranga Aeregama
මැරෙන්න යන සී ඩී එකක් ගොඩ දාමුද
 16 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Pragith Perera
Basic Member
Basic Member
Posts:230

--
05 Sep 2020 12:23 AM

    අපි කාටත් සීඩී එක්ක තියෙන පොදු ප්‍රශ්නයක් තමා පොඩ්ඩක් සිරුණ ගමන් සිංදු චුක් බුක් ගගා වාදනය වෙන එක. 

    මෙතනදි අපට පුළුවන් ඒ සීඩී එකේ කොපියක් ඩිජිටල් හරි නැවතත් සීඩී  එකක් ලෙස හරි ගන්න, නමුත් එතනදිත් චුක් බුක් එක එන්න පුළුවන් එක එසේ නොවෙන්න හොද ripper එකක් දාල කොපිය ගහන්න ඕන. වෙළෙදපොළේ මුදලටත් නොමිලෙත් ripper සොෆ්ට්වෙයාර් තියෙනවා.

    මන් පෞද්ගලිකව බාවිතා කරන හොද ප්‍රතිපල තියෙන සොෆ්ට්වෙයාර් එකක් තමා  මන් ඔයාලට හදුන්වල දෙන්න යන්නේ. EAC - Exact Audio Copy . නොමිලේ ලබාදෙන මුදෘකා°ගයක් වෙන මේක ලෝකයේ බොහෝ දෙනෙක් බවිතා කරන ඉතාම නම්‍යශීලී ඇප් එකක්. Audiophileල ඒ කියන්නේ කවුද මන් දන්නෙත් නෑ , හැබැයි සිංදු පිස්සෝ ජාතියක් කියල නම් දන්නව. ඒ එයාලත් ඉතාම ඉහලින් පිළිගත් ඇප් එකක් තමයි මේක.

    සාමාන්‍ය ripper එකකට වඩා වැඩි වාර ගණනක් එකම සංගීත කොටස කියවා නිවැරදි කියා තහවුරු කිරීමක් මෙයින් ස්වයංක්‍රියව සිදුවේ. තවත් අංගයක් නම් සීඩී එකක අංකය කියවා එහි තොරතුරු ඉබේ එකතුවීමයි හැබැයි ඒකට අපිට කලින් කවුරුහරි ඒ සීඩී එක rip කරල තියෙන්න ඕන. ඔයාලත් ගොඩදාන්න අමාරු සීඩී මේකෙන් උත්සහ කරල මට ප්‍රතිපල කියන්නකෝ. 

    මේ ඇප් එක කම්පියුටර් එකට ඇතුළු කරද්දී කම්මැලි නොවී ඒ කියන සෙටප් ටෙස්ට් කරන්න. ඩ්‍රයිවර් සෙටප් එක විශේෂෙන්ම. සමහරවිට සීඩී කොපිය ගන්න දවසක් විතරයයි එත් ප්‍රථිපල ඊටවඩා බොහෝකලක් ඔයාලට රසවිදින්න ලැබෙයි.

    මේ සම්බන්දව ඔයාලට උදව් ඕන නම් පැකිලීමක් නැතුව මගෙන් අහන්න. 

    http://www.exactaudiocopy.de/en/index.php/resources/download/
    2

    Chathuranga Liyanage
    Basic Member
    Basic Member
    Posts:230

    --
    05 Sep 2020 08:27 AM
    වැදගත් ලිපියක් ගොඩක් දේවල් දැන ගත්තා. බොහොම ස්තුතියි
    1

    Samantha Pathiranage
    Advanced Member
    Advanced Member
    Posts:712

    --
    05 Sep 2020 12:16 PM
    වැදගත් ලිපියක් ප්‍රගීත්. ගොඩාක් ස්තූතී
    1

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    05 Sep 2020 01:21 PM
    අන්න වැදගත් යමක් අපේ සයිට් එකේ ඉන්න සින්දු පිස්සෝ හැමෝටම. සිංහලෙන්ම කොටලා තියෙන නිසා කියව ගන්නත් පහසුයි. ස්තුතියි දැනුම සහ අත්දැකීම් අප සමග බෙදා ගත්තට.
    1

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    05 Sep 2020 02:39 PM
    ගොඩක් වැදගත් ලිපියක්..............බොහොම ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට .
    1

    Hasi Vas
    Basic Member
    Basic Member
    Posts:223

    --
    05 Sep 2020 06:39 PM
    හොද ලිපියක් ස්තුතියි බෙදා ගන්නවා අපිත් එක්ක
    1

    tea man
    Basic Member
    Basic Member
    Posts:288

    --
    06 Sep 2020 08:10 AM
    Ow EAC software eka hondai podi podi errors eka hadanawa cd skip wenawa adui godak
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    06 Sep 2020 10:02 AM
    TFS...
    0

    Pragith Perera
    Basic Member
    Basic Member
    Posts:230

    --
    07 Sep 2020 01:15 AM
    හැදින්වීමකරානේ දැන් අපි බලමු කොහොමද හරියට ඔක්කම අමුණා ගන්නෙ කියල.
    -සාමාන්යෙන් සිරුණ CD එකක් load කරල මේ දේවල් පටන්ගන්න.

    යතුරුපුවරුවේ F10 ඔබන්න, එන දැන්වීම ok කරන්න.

    Extraction Method තෝරගන්න. වමේ පහත ඇති Detect Read Features ඔබන්න. විනාඩි 2-3ක් ඇතුලත CD Driver එකේ විස්තර පෙන්නයි. ඒ අනුව secure mode තෝරාගෙන අදාල features තෝරාගන්න.
    Burst mode,Fast mode,Paranoid mode යන ඒවා අවලංගු කරන්න, ඒවා වලින් CD එකේ වැරදි හොයන එක අවලංගු වෙනවා.ඒ නිසා ඒ වලින් අපට අවාසියක් වෙන්නෙ.

    දැන් ඊලග පිටුව Drive කියන එක ඔබන්න.
    එකේ Drive read command එක යටතේ තියෙන Autodetect read command now ඔබන්න.

    ඉතුරු පිටු වල තියෙන දේවල් ඒ විදියටම තියන්න.

    දැන් ඔයාල මුල් ටික සම්පුර්ණ කරල තියෙන්නෙ.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    07 Sep 2020 02:20 AM
    මේ සොෆ්ට්වයාර් එක හෝ සමාන සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන අය ඉන්නවද? ඔබගේ අදහස් සහ අත්දැකීම් හැමෝටම ලොකු වේවි. ස්තූතියි ලිපියට.
    1

    tea man
    Basic Member
    Basic Member
    Posts:288

    --
    07 Sep 2020 03:14 AM
    mama pachicchi karanne foobar2000

    Meka CD eka aul nathinum fast rip wenamwa ewagema CD eke ID tags hoyagannawa

    Habai Cd ekek poddak skip wenawanum EAC thamai hondama
    0

    Dhanushka Prasad
    New Member
    New Member
    Posts:56

    --
    27 Oct 2020 10:17 AM
    godak watinawa...thanks
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    27 Oct 2020 11:38 AM
    Posted By Pragith on 05 Sep 2020 12:23 AM

    අපි කාටත් සීඩී එක්ක තියෙන පොදු ප්‍රශ්නයක් තමා පොඩ්ඩක් සිරුණ ගමන් සිංදු චුක් බුක් ගගා වාදනය වෙන එක. 

    මෙතනදි අපට පුළුවන් ඒ සීඩී එකේ කොපියක් ඩිජිටල් හරි නැවතත් සීඩී  එකක් ලෙස හරි ගන්න, නමුත් එතනදිත් චුක් බුක් එක එන්න පුළුවන් එක එසේ නොවෙන්න හොද ripper එකක් දාල කොපිය ගහන්න ඕන. වෙළෙදපොළේ මුදලටත් නොමිලෙත් ripper සොෆ්ට්වෙයාර් තියෙනවා.

    මන් පෞද්ගලිකව බාවිතා කරන හොද ප්‍රතිපල තියෙන සොෆ්ට්වෙයාර් එකක් තමා  මන් ඔයාලට හදුන්වල දෙන්න යන්නේ. EAC - Exact Audio Copy . නොමිලේ ලබාදෙන මුදෘකා°ගයක් වෙන මේක ලෝකයේ බොහෝ දෙනෙක් බවිතා කරන ඉතාම නම්‍යශීලී ඇප් එකක්. Audiophileල ඒ කියන්නේ කවුද මන් දන්නෙත් නෑ , හැබැයි සිංදු පිස්සෝ ජාතියක් කියල නම් දන්නව. ඒ එයාලත් ඉතාම ඉහලින් පිළිගත් ඇප් එකක් තමයි මේක.

    සාමාන්‍ය ripper එකකට වඩා වැඩි වාර ගණනක් එකම සංගීත කොටස කියවා නිවැරදි කියා තහවුරු කිරීමක් මෙයින් ස්වයංක්‍රියව සිදුවේ. තවත් අංගයක් නම් සීඩී එකක අංකය කියවා එහි තොරතුරු ඉබේ එකතුවීමයි හැබැයි ඒකට අපිට කලින් කවුරුහරි ඒ සීඩී එක rip කරල තියෙන්න ඕන. ඔයාලත් ගොඩදාන්න අමාරු සීඩී මේකෙන් උත්සහ කරල මට ප්‍රතිපල කියන්නකෝ. 

    මේ ඇප් එක කම්පියුටර් එකට ඇතුළු කරද්දී කම්මැලි නොවී ඒ කියන සෙටප් ටෙස්ට් කරන්න. ඩ්‍රයිවර් සෙටප් එක විශේෂෙන්ම. සමහරවිට සීඩී කොපිය ගන්න දවසක් විතරයයි එත් ප්‍රථිපල ඊටවඩා බොහෝකලක් ඔයාලට රසවිදින්න ලැබෙයි.

    මේ සම්බන්දව ඔයාලට උදව් ඕන නම් පැකිලීමක් නැතුව මගෙන් අහන්න. 

    http://www.exactaudiocopy.de/en/index.php/resources/download/

    බොහොම ස්තුතියි මේ විස්තර බෙදා ගත්තාට 

    0

    ruwan mahagama
    Veteran Member
    Veteran Member
    Posts:1543

    --
    27 Oct 2020 12:03 PM

    niyamay pagith godak sthuthiy

    0

    Pragith Perera
    Basic Member
    Basic Member
    Posts:230

    --
    31 Oct 2020 02:52 AM
    Harima widiya me link eke tiyenawa, man pawichchi karannet meke tiyena widiyata https://captainrookie.com/how-to-se...c-ripping/
    e widiyata hada gattata passe mehema https://captainrookie.com/how-to-ri...udio-copy/
    1

    Sam Halpa
    New Member
    New Member
    Posts:9

    --
    06 Jan 2021 10:02 AM
    Thanks, poddak heerichcha CD ekak thiyanawa, meken ghoda daganna try ekak dennam
    0

    Kasun Weranga Aeregama
    New Member
    New Member
    Posts:23

    --
    25 Feb 2021 09:30 AM
    බොහොම වටිනා පලකිරීමක්.
    ඔබේ දැනුම සහ අත්දැකීම් බෙදා හදා ගත්තට බොහොම ස්තූතියි
    1
    You are not authorized to post a reply.