You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jan 2022 05:01 PM by  Pragith Perera
අහමුද ලස්සන සිංහල සින්දුවක්
 191 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 10 << < 34567 > >>
Author Messages

Pragith Perera
Basic Member
Basic Member
Posts:230






--
02 Sep 2020 11:49 PM

Ganu Wagema Denut epai , api okkama asai apita adu album hambenawata, salli wiyadam karan okkama ganna bane samahara ewa attet na ganna itin yaluwo ati karagannawa bedagannawa oyata istutiy me awastawa salaswuwata 

ගනු වගේම දෙනුත් එපැයි, අපි ඔක්කම ආසයි අපිට අඩු ඇල්බම් හම්බෙනවට, සල්ලි වියදම් කරන් ඔක්කම ගන්නත් බෑනෙ සමහර ඒවා ඇත්තෙත් නෑ ගන්න, ඉතින් යාලුවෝ ඇති කරගෙන බෙදාගන්නවා ඔයාට ස්තුතියි මේ අවස්ථාව සැලස්වුවාට.

<script src="chrome-extension://hhojmcideegachlhfgfdhailpfhgknjm/web_accessible_resources/index.js"></script>
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Sep 2020 12:02 AM
Posted By Pragith on 02 Sep 2020 11:49 PM
Ganu Wagema Denut epai , api okkama asai apita adu album hambenawata, salli wiyadam karan okkama ganna bane samahara ewa attet na ganna itin yaluwo ati karagannawa bedagannawa oyata istutiy me awastawa salaswuwata

අපි හැමෝම කරන්නේ අපට හැකි අයුරින් අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ සයිට් එක ඉදිරියට ගෙනියන්න සහයෝගය දක්වන එක. ඉතින් මම කරන්නෙත් ඔයාල වගේම මගේ ශක්ති ප්‍රමාණයෙන් මට පුළුවන් දේ ලබා දෙන එක. ඔයාලගේ මහන්සිය සහ කැපවීම තමා අවුරුදු ගණනාවක් තිස්සේ මේ සයිට් එක මේ විදියට ඉදිරියට යන්නේ... ඉතිං ඔබ හැමදෙනාටමත් ගොඩක් ස්තූතියි.

 

1

tea man
Basic Member
Basic Member
Posts:288






--
03 Sep 2020 02:45 AM
ela muchan aluth tika mamath gannawa
1

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
03 Sep 2020 08:03 AM
උරේෂා , පුන්සිරි .... නියම ඇල්බම් සෙට් එක මල්ලි...
මාත් ගන්නවා මේ ටික ...
ස්තුතියි ෂෙයාර් කලාට
1

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
03 Sep 2020 04:20 PM
බොහොම ස්තුතියි අලුත් ඇල්බම් වලට...
1

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
03 Sep 2020 09:02 PM
Bohoma isthuthiyi. matath me collection eka download kara ganna awasara,...
1

Chathuranga Liyanage
Basic Member
Basic Member
Posts:230






--
03 Sep 2020 09:44 PM
Aluthin Daapu Punsirigei,Ureshagei Album 2 Matat ewanna Yaalu.Thank You!
1

Pragith Perera
Basic Member
Basic Member
Posts:230






--
04 Sep 2020 01:27 AM


http://www.mediafire.com/file/bmo1yfsbfol928t/Lionel+Ranwala.exe/file
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Sep 2020 07:53 AM
මල්ලිගේ කැපවීම ගොඩක් අගය කරනවා..
1

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
04 Sep 2020 07:56 AM
Posted By Pragith on 04 Sep 2020 01:27 AM


http://www.mediafire.com/file/bmo1yfsbfol928t/Lionel+Ranwala.exe/file

 

ජන ගී ඇසුරෙන් කරපු නිර්මාණයක් ..අහන්න ආසයි ..ස්තුතියි මල්ලි 

 

1

tea man
Basic Member
Basic Member
Posts:288






--
04 Sep 2020 09:15 AM
muchan matath lionel ranwalage eka ewanawada
0

Pragith Perera
Basic Member
Basic Member
Posts:230






--
04 Sep 2020 10:55 PM
http://www.mediafire.com/file/lzt3k...kyz13/file අසංක ප්‍රියමන්ත පිරිස් කඳුළු අහංකාරයි ඇල්බමය ඔබත් අදම බාගත කරගන්න තොග සීමිතයි
0

Chathuranga Liyanage
Basic Member
Basic Member
Posts:230






--
04 Sep 2020 11:05 PM
ගී ඇල්බම් ටිකට බොහොම ස්තුතියි.........
1

tea man
Basic Member
Basic Member
Posts:288






--
05 Sep 2020 02:48 AM
Posted By Pragith on 04 Sep 2020 10:55 PM
http://www.mediafire.com/file/lzt3kbufmokyz13/file අසංක ප්‍රියමන්ත පිරිස් කඳුළු අහංකාරයි ඇල්බමය ඔබත් අදම බාගත කරගන්න තොග සීමිතයි

onna unu unuwe baagattha passekath ewapan mata  

 

Thanks mahansiyata 

 

1

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
05 Sep 2020 07:17 AM
😊😊😊😊😊
1

Pragith Perera
Basic Member
Basic Member
Posts:230






--
05 Sep 2020 08:15 PM

http://www.mediafire.com/file/0yh9v...a.exe/file

අජිත් බණ්ඩාර තිලක තියන්න සිරස සුපර් ස්ටාර්

 

<script src="chrome-extension://hhojmcideegachlhfgfdhailpfhgknjm/web_accessible_resources/index.js"></script>
 
0

Pragith Perera
Basic Member
Basic Member
Posts:230






--
05 Sep 2020 08:21 PM

සීීඩී නම් ඉවරයි ඔන්න ඇම්පී3 ඇඇසී නම් තියෙනව, කැමති නම් කියන්න දාන්නම්

Album/Artist                Password
Anton jones                Jontonannes
Janapriyama Gee 16            Moonwatura
Sanda Devuduwa                Darshani
Suwanda Asapuwa                Paladawanna Baa
Daddy                    Dadiya
Nasena Gee Rasa                GeeRasa1
Te Kudaya                Teashot1
Gunadasa Kapuge with Sanath Nandasiri    Gunage
Hits of Singlanka Vol.2 Ranmalak    Army1
Indrani Bogoda                SkyHigh
Janaka Wickramasingha            Kirula
M S Mala Giravee            Gift11
M S Nonstop Baila            Maletana12
Nilupul Yuwale                Beba
Milton Aawarjana Gee 18            Milta18
Sunflower with Milton            MalmaL
Hemanthayedie                2DingiriAmma
Satyaye Geethaya            NandaAkka
Nilar N Cassim                100Songs
Aatha Ran Viman                Praneetha12
Rookantha Maime Indan            05 Pramila
Saman Jayanath                Moonnight
Srimathi Thilakaratne            Gindara
T M Jayarathna                Akeekarui
Deepika Priyadarshani            Wahin00
Uresha Ravihari                07 Selalihinio
Deepal Silva                Sergent1
Tharuketa Dahasak            Peni Komadu Gediya
Punsiri Soyza                09 Sewandiyakata
Asanka kadulu ahankarai         Deepawali
Lionel Ranwala                sahan
Ajith Bandara                 superstar

0

Pragith Perera
Basic Member
Basic Member
Posts:230






--
05 Sep 2020 11:23 PM




ඔය සීඩී තුන තියෙනවා මන් ලග,නමුත් මීට කලින් සමන්ත අයිය දීල තිබ්බ නිසා දැම්මෙ නෑ . ඕන නම් කියන්න මන් දාන්නම්
1

Pragith Perera
Basic Member
Basic Member
Posts:230






--
05 Sep 2020 11:26 PM

මේ CD එක ලග තියෙන කෙනෙක් ඉන්නවනම් මට FLAC වලින් රිප් කරලා දෙනවද , CD එක නැති වෙලා
0

tea man
Basic Member
Basic Member
Posts:288






--
06 Sep 2020 07:56 AM
Posted By Pragith on 05 Sep 2020 11:23 PM




ඔය සීඩී තුන තියෙනවා මන් ලග,නමුත් මීට කලින් සමන්ත අයිය දීල තිබ්බ නිසා දැම්මෙ නෑ . ඕන නම් කියන්න මන් දාන්නම්

 

Muchan danna FLAC walin ne patta quality eken ahanna puluwan 

 

1
You are not authorized to post a reply.
Page 5 of 10 << < 34567 > >>