You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 May 2026 11:31 AM by  Nalaka Dananjaya
MY FLAC COLLECTION 118 Albums updated 14.12.2020
 416 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 21 << < 12345 > >>
Author Messages

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
11 Jun 2020 11:18 AM
Mata Podi udauwak oni ka gawa hari thiyanawada Rohan Bulegodage - sandak nam/Nihanda Arana Cd eka

mata eken FLAC copy ekak ganna puluwannum loku deyak e album eka kohewath na ganna


ඇල්බම් එකනම් නැ "සඳක් නම්" කියන සින්දුව Flac වලින් තියෙනවා...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 Jun 2020 11:18 AM
Posted By teaman on 11 Jun 2020 04:30 AM
Mata Podi udauwak oni ka gawa hari thiyanawada Rohan Bulegodage - sandak nam/Nihanda Arana Cd eka

mata eken FLAC copy ekak ganna puluwannum loku deyak e album eka kohewath na ganna

බුලේගොඩ ගේ මලක් නම් කියන ඇල්බම් එක විතරයි මගෙ ලග නම් තියෙන්නෙ . ඒකත් flac ෆෝමැට් එකෙන් නෙමෙයි mp3 320kbps වලින් ..

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Jun 2020 11:28 AM
බොහොම ස්තුතියි මේ ඇල්බම් flac ෆෝමැට්එකෙන් අපිත් එක්ක බෙදා ගන්නවට .මේ ටික මටත් ඕනේ .
0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
11 Jun 2020 01:00 PM
Album - Swarna Wimanaya

Artist - Pandith Amaradeva
meka matath one
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
11 Jun 2020 01:16 PM
Posted By teaman on 11 Jun 2020 04:30 AM
Mata Podi udauwak oni ka gawa hari thiyanawada Rohan Bulegodage - sandak nam/Nihanda Arana Cd eka

mata eken FLAC copy ekak ganna puluwannum loku deyak e album eka kohewath na ganna

 

තියෙන කව්රු හරි ලබා දෙයි

 

0

Chathuranga Liyanage
Basic Member
Basic Member
Posts:230






--
11 Jun 2020 03:53 PM
බුලේගොඩ මහතාගේ ඇල්බම් නම් මා ගාවක් නෑ.තියෙන කව්රු හරි උදව් කරයි ඔයාට
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Jun 2020 11:36 AM
Posted By teaman on 11 Jun 2020 04:04 AM
Next Update

Album - Swarna Wimanaya

Artist - Pandith Amaradeva

Format - FLAC Lossless (ripped using Foobar 2000)



[url=https://ibb.co/TwHxcVd][/url]
[url=https://imgbb.com/]small image file[/url]

PM for the ink

මේ වටිනා ඇල්බම් එකටත් ගොඩක් ස්තූතියි මල්ලි..

ලින්ක් එක ලැබුණා . මාත් ගන්නවා 

 

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
12 Jun 2020 07:13 PM
Posted By teaman on 11 Jun 2020 04:26 AM
Album - Ron Podak

Artist - Athula & Samitha

Format - FLAC Lossless (ripped using Foobar 2000)



[url=https://ibb.co/74QZ3nK][/url]

PM me for the link

 

මේක නම් මම දැකලා නැති ඇල්බම් එකක්. මට ගන්න අවසරද

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jun 2020 10:11 PM
මගේ ළගත් flac වලින් ගතපු ඒවා නැහා. 320 kbps වලින් ගත්ත ඒවා විතරයි තියෙන්නේ.
ඒ දෙකේ Sound Quality වල ලොකු වෙනසක් මට නම් දැනෙන්නේ නෑ.
අනෙක flac වලට විශාල ඉඩක් යනවා. මගේ අදහස නම් සිංදුව අහන්න විතරක් භාවිතා කරනවා නම් flac වලට කන්වර්ට් කරන එක එතරම් තේරුමක් නෑ කියලා..
1

tea man
Basic Member
Basic Member
Posts:288






--
13 Jun 2020 05:01 AM
Posted By indika76 on 12 Jun 2020 10:11 PM
මගේ ළගත් flac වලින් ගතපු ඒවා නැහා. 320 kbps වලින් ගත්ත ඒවා විතරයි තියෙන්නේ.
ඒ දෙකේ Sound Quality වල ලොකු වෙනසක් මට නම් දැනෙන්නේ නෑ.
අනෙක flac වලට විශාල ඉඩක් යනවා. මගේ අදහස නම් සිංදුව අහන්න විතරක් භාවිතා කරනවා නම් flac වලට කන්වර්ට් කරන එක එතරම් තේරුමක් නෑ කියලා..

 

Ow Qual;ity eka godak similar habai smahara notes ahenne na, wisheshayenma DAC ekakin headphone amp ekak haraha honda headphone 2 kin ahaddi wenasa clearly theranawa.

eka thamai mage personal experience eka  

 

Oya gaawa e album eka 320 tiyanawanum godak sttothi matath ganna puluwannum. 

 

0

tea man
Basic Member
Basic Member
Posts:288






--
13 Jun 2020 06:35 AM
Next Update

Album - Weli thala Athere

Artist - Pandith Amaradeva

Format - FLAC Lossless (ripped using Foobar 2000)


Next Update

Album - bambarek Awei

Artist - Pandith Amaradeva

Format - FLAC Lossless (ripped using Foobar 2000)

[url=https://ibb.co/82qsPfC][/url]

Please Pm for the links for the albums

0

tea man
Basic Member
Basic Member
Posts:288






--
13 Jun 2020 07:25 AM
[url=https://imgbb.com/][/url]

Next Update

Album - Amara Gee Sara

Artist - Pandith Amaradeva

Format - FLAC Lossless (ripped using Foobar 2000)

PM me for the link
0

Chathuranga Liyanage
Basic Member
Basic Member
Posts:230






--
13 Jun 2020 08:07 AM
මේ ගීත ඇල්බම්වලට ස්තූති මිත්‍රයා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jun 2020 08:50 AM
පට්ට කොලිටි බඩු
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
13 Jun 2020 10:33 AM
ගොඩාක් ස්තූති. පුළුවන් වෙලාවක ලබා දෙන්න
0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
13 Jun 2020 04:09 PM
iye eawwa eaka gaththa thanks brother
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
14 Jun 2020 09:48 AM
තවත් ලස්සන ඇල්බම් ටිකක් දීලා තියෙන්නේ
බොහොම ස්තුතියි ...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
15 Jun 2020 03:12 PM

අමරදේව ශූරීන් ගේ තවත් වටිනා ඇල්බම් දෙකක් අප්ලෝඩ් කරලා තියෙන්නෙ ..

ගොඩක් ස්තූතියි මල්ලි 

0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
16 Jun 2020 04:48 PM
ගොඩක් ස්තූතියි
0

tea man
Basic Member
Basic Member
Posts:288






--
18 Jun 2020 06:22 AM

10 ) Prema kathawak - Various Artists

Album - Prema kathawak

Artist - Various

Format - FLAC Lossless (ripped using Foobar 2000)




Pls Pm for link

0
You are not authorized to post a reply.
Page 2 of 21 << < 12345 > >>