You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Oct 2019 09:32 PM by  maliya
Golden Voice of Legends Vol. 2
 36 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

mnicneo
New Member
New Member
Posts:24






--
07 Aug 2019 12:47 PM

    රන් ටිකිරි සිනා - නීලා වික්‍රමසිංහ 320kbps


    සින්දු ලැයිස්තුව
    -------------------------

    1. රන් ටිකිරි සිනා
    2. සූ සැට බරණින්
    3. ඔබගේ සෙවනේ 
    4. පහළොස්වක සඳ (duet)
    5. මාස්ටර් සර් 
    6. දෑතට වළලු 
    7. මගේ ලොවට
    8. කීන දන් මිටක් (duet)
    9. නිවන් දක්නා 
    10. මේ අවන් හලේ 
    11. වියොගී 
    12. නගේ නගේ 
    13. බෝධියේ විහාරයේ 
    14. දවසක් දා 
    15. පෙම් සිලිලාරේ (duet)
    16. සිලින් බිලිං 

    පණිවිඩයක් දාන්න අවශ්‍ය නම්. 



    0

    mnicneo
    New Member
    New Member
    Posts:24






    --
    07 Aug 2019 09:55 PM

    සල්මල් යාය - චරිතා ප්‍රියදර්ශනී 320kbps 

    සිංදු ලැයිස්තුව 
    ----------------------

    1. මවයි පියයි 
    2. සල්මල් යාය 
    3. ඔබයි මමයි 
    4. මල් සිබින විටක 
    5. ක්‍රිෂ්නජිනාවෝ 
    6. අපි පුංචි පැංචි 
    7. චන්නිකායේ පාර දිගේ 
    8. හදපාන වැටෙන 
    9. ප්‍රේමවන්තියක් 
    10. නුඹ ගැබේ දිලෙන 
    11. අප්සරාවියේ 
    12. පිච්ච සමන් මල් 
    13. සිතුවිලි ඔපලා 
    14. කෝපි මල් සිනා 
    15. මල් කැකුළු පොකුරු 
    16. සීත සිතැගි සිනා 
    17. ලන්දර ලන්දේ 
    18. කදුළු කලේ 
    19. කෙකටිය මල් 
    20. දල්වාලමු 
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    07 Aug 2019 11:29 PM
    අලුත් යාලුවෙක් වගේ....
    ඇල්බම් දෙකකුත් අරන්ම ඇවිත් තියෙන්නේ බොහොම ස්තුතියි
    දිගටම කරගෙන යමු...

    රන් ටිකිරි සිනා - නීලා වික්‍රමසිංහ මේ ඇල්බම් එක මටත් දෙන්නකෝ
    0

    mnicneo
    New Member
    New Member
    Posts:24






    --
    08 Aug 2019 03:28 AM

    දිල්හානි - ඉන්ද්‍රානි පෙරේරා 320kbps 

    සින්දු ලැයිස්තුව 
    ---------------------------

    1. දිල්හානි දුවනි 
    2. කළු කෙල්ල මමයි 
    3. අක්කලා නංගිලා 
    4. අම්මා 
    5. සිගිරිය 
    6. මා හට පමණද 
    7. ඉරට අකීකරු 
    8. වසන්තයේ මල් කැකුලයි 
    9. හා හා හොරේ 
    10. තිලිනේ ලෙසින් 
    11. කව්දෝ කව්දෝ 
    12. සතුටු සුළං 
    13. මගේ හිත වෙනතක 
    14. සැණකෙළියේ 
    0

    mnicneo
    New Member
    New Member
    Posts:24






    --
    08 Aug 2019 03:33 AM
    කාගේ ලග හරි තියේ නම්, පුළුවන් නම් මට මේ ගායකයන්ගේ original album ටික එකතු කරගන්න පොඩි උදව්වක් කරන්න. 
    1. චන්දන ලියනාරච්චි 
    2. නාමල් උඩුගම 
    3. ප්‍රින්ස් උදය 
    4. රෝයි පිරිස් 
    5. කුමාරසිරි පතිරණ 

    ජය වේවා!

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    08 Aug 2019 06:08 AM
    Posted By mnicneo on 07 Aug 2019 12:47 PM

    රන් ටිකිරි සිනා - නීලා වික්‍රමසිංහ 320kbps


    සින්දු ලැයිස්තුව
    -------------------------

    1. රන් ටිකිරි සිනා
    2. සූ සැට බරණින්
    3. ඔබගේ සෙවනේ 
    4. පහළොස්වක සඳ (duet)
    5. මාස්ටර් සර් 
    6. දෑතට වළලු 
    7. මගේ ලොවට
    8. කීන දන් මිටක් (duet)
    9. නිවන් දක්නා 
    10. මේ අවන් හලේ 
    11. වියොගී 
    12. නගේ නගේ 
    13. බෝධියේ විහාරයේ 
    14. දවසක් දා 
    15. පෙම් සිලිලාරේ (duet)
    16. සිලින් බිලිං 

    පණිවිඩයක් දාන්න අවශ්‍ය නම්. 





    අලුත් එක්කෙනා වැඩ පටන් අරන් වගේ..මටත් මේ ඇල්බම් එක දෙන්නකෝ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Aug 2019 06:13 AM
    ස්තූතියි මේ ඇල්බම් අපත් සමඟ බෙදා ගත්තාට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Aug 2019 08:28 AM
    බොහොම ස්තූතියි මේ ඇල්බම් අපිත් එක්ක බෙදා හදා ගත්තට .............
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    08 Aug 2019 09:29 AM
    ඔහොම යං ඔහොම යං
    ස්තූතියි මල්ලි අපිත් එක්ක මේවා බෙදාහදා ගන්නවට
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    08 Aug 2019 10:44 AM
    එල එල
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    08 Aug 2019 11:37 AM
    Posted By mnicneo on 07 Aug 2019 12:47 PM

    රන් ටිකිරි සිනා - නීලා වික්‍රමසිංහ 320kbps


    සින්දු ලැයිස්තුව
    -------------------------

    1. රන් ටිකිරි සිනා
    2. සූ සැට බරණින්
    3. ඔබගේ සෙවනේ 
    4. පහළොස්වක සඳ (duet)
    5. මාස්ටර් සර් 
    6. දෑතට වළලු 
    7. මගේ ලොවට
    8. කීන දන් මිටක් (duet)
    9. නිවන් දක්නා 
    10. මේ අවන් හලේ 
    11. වියොගී 
    12. නගේ නගේ 
    13. බෝධියේ විහාරයේ 
    14. දවසක් දා 
    15. පෙම් සිලිලාරේ (duet)
    16. සිලින් බිලිං 

    පණිවිඩයක් දාන්න අවශ්‍ය නම්. 




    අලුත් යාලුවෙක් වගේ, වැඩේ දිගටම කරගෙන යමු 
    0

    mnicneo
    New Member
    New Member
    Posts:24






    --
    08 Aug 2019 06:21 PM

    නීල නුවන් - චන්ද්‍රලේඛා පෙරේරා 320kbps 

    සිංදු ලැයිස්තුව 
    ______________

    1. නීල නුවන් 
    2. මගේ දිනපොතේ 
    3. කුසුමට ලංවී 
    4. කතරේ සිසිල් පැන් පතා  
    5. කිරි අම්මාවරු 
    6. සුදු සේල 
    7. මේ පාලු සිත 
    8. ගතින් ඉන්නට 
    9. පාලු සැදා 
    10. රැ බෝ උනා 
    11. මේ උයන් කොනේ 
    12. සෙනෙහස විදිනට 
    13. කන්දේ 
    14. ජිප්සී girl 
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    09 Aug 2019 06:32 PM
    ස්තූතියි මල්ලී...
    දිගටම කරගෙන යමු...
    0

    tharindudar
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    09 Aug 2019 07:32 PM
    Posted By mnicneo on 08 Aug 2019 06:21 PM

    නීල නුවන් - චන්ද්‍රලේඛා පෙරේරා 320kbps 

    සිංදු ලැයිස්තුව 
    ______________

    1. නීල නුවන් 
    2. මගේ දිනපොතේ 
    3. කුසුමට ලංවී 
    4. කතරේ සිසිල් පැන් පතා  
    5. කිරි අම්මාවරු 
    6. සුදු සේල 
    7. මේ පාලු සිත 
    8. ගතින් ඉන්නට 
    9. පාලු සැදා 
    10. රැ බෝ උනා 
    11. මේ උයන් කොනේ 
    12. සෙනෙහස විදිනට 
    13. කන්දේ 
    14. ජිප්සී girl 


    වැඩේ හොදට කරගෙන යනවා වගේ, ජය වේවා 
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    15 Aug 2019 08:31 PM
    පෝස්ට් එක අනිත් අය දාල තියෙන විදියට දාන්න මල්ලි.
    අලුතෙන් නිසා වැඩ  ටික අල්ලගන්න  දවසක් යයි.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Aug 2019 08:25 PM
    mnicneo පේන්න නෑ වගේ...
    0

    mnicneo
    New Member
    New Member
    Posts:24






    --
    21 Aug 2019 09:40 AM
    අන්තිම album  එක මේ collection එකේ 

    කඳුළු තොටුපල - ප්‍රදීපා ධර්මදාස (320kbps)

    සිංදු ලැයිස්තුව 
    ----------------------

    1. බඹර රාව 
    2. හා හා බලාගෙනයි 
    3. සාර සදිසි 
    4. නෙක උයන් 
    5. සංසාර දුර්ග සාගරේ 
    6. සැවත් නුවර 
    7. විනේ කටින උන් 
    8. නී යාරෝ නාන් යාරෝ (duet) 
    9. විනිසුරාණෝ ඔබයි 
    10. දූවිලි 
    11. හඩ හඩා වැටෙන 
    12. හංස ගීතය 
    13. සුපෙම් හැගුම් 
    14. මාදුරා ඔය  පාමුලේ 
    15. නාඩන් පුංචි හිරමනේ 
    16. සදක් මැකුන දා 
    17. කළුවෙන් එලලුවෙන් 
    18. කොලොම් තොටින් 
    19. පෙම්මා සුරතල් 
    20. සොයා දියව් මට සරණක් 
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Aug 2019 07:12 AM
    ස්තූතියි මේ ඇල්බම් එකට
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 Aug 2019 10:10 AM
    එලස්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    23 Aug 2019 10:53 AM
    ස්තුතියි මල්ලී.. තව ඇල්බමයකින් හමුවෙමු...
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>