You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Oct 2020 05:17 PM by  ruwan mahagama
දයාරත්න පෙරේරා (ඔබට සිත ආදරේ කරයි) 320Kbps CD Rip
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Suranga Lakmal
New Member
New Member
Posts:28






--
17 Jul 2019 09:18 AM
    දයාරත්න පෙරේරා (ඔබට සිත ආදරේ කරයි) 320Kbps CD Rip

    මුරපද දමා ඇත...කැමති අය ඉල්ලන්න... 

    ක්‍රියාකාරී සාමාජිකයන්ට පමණක් ලබා දෙමි😉👍

    https://www.mediafire.com/download/...1u8x5ps6o1


    සැලකියයුතුයි

    මම මෙම වෙබ් පිටුවට නවකයෙක් නිසා අඩු පාඩු පෙන්වාදෙන්නේ නම් 

    සියලුම දෙනාට ස්තූති වන්ත වෙමි...🤗

    මා සතු සියලුම ඇල්බම් නිරහංකාරව ඔබ සමඟ බෙදාහදා ගැනීමට කැමත්තෙමි.

    සියලුම ඇල්බම් මම විසින්ම පෞද්ගලිකවම CD වලින් රිප් කරන ලද 

    අතර උසස් තත්වයෙන් තිබෙන බව විශ්වාසයෙන් පවසමි.

    ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා!!! 😊👍


     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    22 Jul 2019 06:03 PM
    ඇල්බමයට මුලින්ම ස්තුතිවන්න වෙනවා...
    ඔයාගේ ඇල්බම් එක ත්‍රෙඩ් එකක දමන්න. එවිට අපට සොයාගන්න පහසු වෙනවා..
    අනෙක් අය දාපු එකක් අධ්‍යයනය කරලා බලන්න මල්ලී...
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    22 Jul 2019 09:41 PM
    හා සුරන්ග ඔබට සිත ආදරය කරයි අරන් ආවට ස්තුතියි ඈ..............
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    23 Jul 2019 06:48 AM
    බෙහෙවින්ම ස්තූතියි මේ ඇල්බම් අපත් සමඟ බෙදා ගත්තාට. අනෙක් අයගේ ඇල්බම් ත්‍රෙඩ් හොඳින් නිරීක්ෂණය කරලා ඒ අනුව ක්‍රියා කරනවා නම් වඩාත් හොඳයි.

    හැකි සෑම අවස්ථාවකම ඇල්බම් කවරයත් එකතු කරන්න උත්සාහ කරන්න.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    23 Jul 2019 06:53 AM
    සුරන්ග ඔබ විසින්ම රිප් කරන නිස ඉත ඉහල තත්වයෙන් ඇත්යි සිතමි .ඔබට තුති
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    24 Jul 2019 07:11 PM
    ඔව්. අංක යොදමින් ඇල්බම් මුර පද සහිතව ලබා දෙන්න. ඔබ අප හට ලොකු සම්පතක් වේ යයි සිතමි. ස්තූතියි.
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    26 Jul 2019 11:44 AM
    ඇල්බම් එකේ කවර තියෙනවා නම් වැඩේ ගොඩක් ලේසියි. එතකොට සින්දු වල විස්තර ටයිප් කර කර ඉන්න ඕනා වෙන්නෙත් නැහැ නේ.

    බොහොම ස්තුතියි ඔයාගේ උත්සාහයට බ්‍රදර්
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    07 Aug 2019 10:03 AM
    ගොඩක් ස්තූතියි සුරංග මල්ලි ඇල්බම් එකක් ලබා දුන්නට..

    ඔයාගෙ හැම ඇල්බමයක් ම මේ ත්‍රෙඩ් එකේ විතරක් දාන්න .. අලුත් පෝස්ට් එකක් විදිහට ඇඩ් කරන්න ... නම්බර් කරන්න එතකොට ලේසියි ...

    ඇල්බම් කවරත් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි (water mark සමගින්)

    ඔයාම cd එකෙන් rip කරන නිසා හැම විටම 320mbps ලබා දීමට කාරුණික වන්න 

    ස්තුතියි.. පුලුවන්නම් මටත් පාස්වර්ඩ් එක ලබාදෙන්න 

    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    15 Aug 2019 08:35 PM
    දිගටම ඉන්න කියනවා මුලින්ම. වැඩ කෙරෙන විදිය බලන්න මල්ලි.
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    16 Aug 2019 02:40 PM
    0

    Malitha Dias
    New Member
    New Member
    Posts:38






    --
    03 Nov 2019 02:34 PM
    ලස්සන ගීත ඇල්බම් එකක්..මටත් දෙන්න සහෝදරයා
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    06 Nov 2019 08:36 PM
    ස්තූතියි මේ ඇල්බමයන් අප වෙත ලබා දෙනවාට?
    0

    Dhananjaya Rathnayaka
    New Member
    New Member
    Posts:4






    --
    26 Dec 2019 03:01 PM
    0

    Tharindu Darshana
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    30 Dec 2019 04:43 PM
    සුරංග දැන් එන්නේ නැහැ වගේ 
    0

    Asanka De silvA
    New Member
    New Member
    Posts:2






    --
    29 Apr 2020 09:39 PM
    Pls give me the password and thanks for your effort and valuable time.
    0

    Asanka De silvA
    New Member
    New Member
    Posts:2






    --
    29 Apr 2020 09:40 PM
    Please give me the password and thanks for your effort and time
    0

    Sathsara Madushanka
    New Member
    New Member
    Posts:7






    --
    10 May 2020 03:24 PM
    Password එක එවන්නකෝ
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    10 May 2020 06:47 PM
    සුරංග නෑ වගේ පේන්න 😕🤔
    0

    oshan madhushanka
    New Member
    New Member
    Posts:3






    --
    14 Jul 2020 08:10 AM
    password එක දෙන්න
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    18 Jul 2020 11:11 AM
    missing in action
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>