You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Jul 2019 06:52 PM by  Ruwan_Sampath01
Enrique Iglesias Albums 320KBPS
 8 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

maliya
New Member
New Member
Posts:38






--
29 Jun 2019 11:27 AM

    සුභ උ‌දැසනක් හැමද‌ෙනාටම

    අදත් මම ත‌වත් ලස්සන ගීත ඇල්බම් එකක් අරන් ආවා. ඉස්සර අප‌ේ අයියලා අක්කලා පිස්සුව‌ෙන් වග‌ේ අහපු ගායකය‌ෙක් තමයි එන්රික් කියන්න‌ේ. මම නම් තාමත් එහ‌ෙම තමයි. ඒ වග‌ෙ‌ම ඔයාලත් එහ‌ෙමයි  කිිියල මම දන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක මග‌ෙ  ඒ ගීත ඇල්බම් බ‌ෙදාගන්නයි හදන්න‌ේ. ඔයාලට පුලුවන් පහල මම දාල තියන ලින්ක් එක‌ෙන් ගීත ඇල්බම් එක බාගන්න. මග‌ේ රැකියාවත් එක්ක මට නිතරම ඔන්ලයින් එන්න බැරි නිසා මම මග‌ේ කිසිදු ගීත ඇල්බම් එකකට පාස්වඩ් දාන්න‌ේ නෑ. ඒ වග‌ේම සියලුම ඇල්බම් 320kbps වලින් තමයි ද‌ෙන්න‌ේ. දැනට 7TB  විතර English ගීත ඇල්බම් තියනවා. පුලුවන් ‌ හැම ව‌ෙලාවටම මම ඒවා ලබාද‌ෙන්නම්. මග‌ේ මීට කලින් දාපු ගීත ඇල්බම් ඉල්ල තිබුන අයග‌ේ ඉල්ලීම් දැක්ක‌ේ ටික දවසක් ගියාට පස්ස‌ෙ. ඒ අය මාත් එක්ක තරහව‌ෙන්න එපා. ඒ වග‌ේම ම‌ෙි සයිට් එක‌ේ සියලුම ඇඩ්මින්වරු හා සියලු ද‌ෙනාම ම‌ෙි සම්බන්ධව ත‌ේරුම් ගනී කියල මම හිතනවා. ස්තූතියි සියලුද‌ෙනාටම


    01. Enrique Iglesias - Greatest Hits [2008]




    https://www.mediafire.com/file/ff4d2pbq4ub9c3u/Enrique_Iglesias_-_Greatest_Hits_%5B2008%5D.rar/file




    02. Enrique Iglesias -SEX AND LOVE (Deluxe Edition) 320kbps



     

    http://www.mediafire.com/file/0ls01mhoyj4cre2/Enrique_Iglesias_-SEX_AND_LOVE_%2528Deluxe_Edition%2529.rar/file

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    29 Jun 2019 12:05 PM
    බොහොම ස්තූතියි මලිත් මල්ලි අල්මබ් එකට.

    ඔයාගේ සියලු ඉංග්‍රීසි ඇල්බම් එකම ත්‍රෙඩ් එකකට එකතු කරන්න. වෙනම ත්‍රෙඩ් එඅල නොදා.. අංක යොදමින්. එතකොට සොයා ගන්නත් ඉල්ලන්නත් පහසුයි.

    සිංහල ඇල්බම් එකතු කරන්නේ නම් ඒ සඳහා වෙනම ත්‍රෙඩ් එකක් භාවිතා කලාට කමක් නැහැ.

    නැවතත් ඔබට ස්තුති වන්ත වෙනවා ස්ටන් එක වෙනුවෙන් යමක් ලබා දීම ගැන. විවේකයක් ලද විටෙක අපත් සමඟ එකතු වන්නකෝ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    29 Jun 2019 09:47 PM
    වාව් නේ මලිත් ......තැන්කු
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    29 Jun 2019 10:33 PM
    ස්තුතියි...මමත් ගන්නවෝ..අහන්න ඕන සින්දු සෙට් එකක්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maliya
    New Member
    New Member
    Posts:38






    --
    30 Jun 2019 03:25 AM

    oya kiwwa widihata mama post eka wenas kara ayye. thanks oyage adahas walata

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    30 Jun 2019 06:52 AM
    oya kiwwa widihata mama post eka wenas kara ayye. thanks oyage adahas walata
    මල්ලි. අලුත් ඇල්බම් එකක් අලුත් කොමෙන්ටුවක් විදිහට එකතු කරන්න. එකම කොමෙන්ටුවේ යොදන්න එපා. එතකොට ත්‍රෙඩ් එක පහසුවෙන් ලෝඩ් වෙනවා.
    ඇල්බම් කවර එකතු කිරීමේදී tinypic වැනි වෙබ් අඩවියකට එකතු කරලා ලින්ක් එක මෙහි පල කරන්න. එතකොට ත්‍රෙඩ් එක ඉක්මනින් ලෝඩ් වෙනවා.

    ස්ටන් එකේ ඉමේජ් එකක් දාන්නේ කොහොමද..? - http://www.sl-stun.com/Forum/aft/803

    ඔබේ සහයට ස්තූතියි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    01 Jul 2019 08:17 AM
    එල එල ඔහොම යමු
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    11 Jul 2019 11:10 AM
    ස්තූතියි මල්ලි අලුත් ත්‍රෙඩ් එක ඕපන් කලාට ඇල්බම් ලබා දීමට 
    විවේකය තියෙන හැකි හැමවිටකම ඇල්බමයක් එකතු කරන්න එහෙනම් ..

    7TB විතර English ගීත ඇල්බම් තියෙනවා කිව්වේ net එකෙන් ගත්තු ඒවාද නැත්නම් rip කරපු ඒවාද
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    22 Jul 2019 06:52 PM
    thanks wasthu album tikata
    1
    You are not authorized to post a reply.