Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 May 2019 09:56 PM by Tharindu Darshana ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ උදව්වක් 7 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages Samantha PathiranageAdvanced MemberPosts:712 06 May 2019 10:54 AM මට උදව්වක් ඕනේ.. කව්රු හරි පින්වතෙක් ලග නැද්ද ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ඇල්බම්ස් ටිකයි නාමල් උඩුගමගේ ඇල්බම්ස් ටිකයි. හැබැයි ඔරිජිනල් ඒවා. සන්ෆ්ල්වර්ස් ගහපුවා නම් එපෝ.. ඔරිජිනල් ටික. 90 දශකයේ අපි ස්කෝලේ යන දවස් වල අහපුවා. දැන් අහන්න ලැබෙන්නේ රීමික්ස්නේ. එපා වෙනවා ඒවා අහනකොට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 May 2019 04:22 PM නාමල් සහ ප්‍රින්ස් ගේ ඔරිජිනල් ඇල්බම් අප්ලෝඩ් කරලා තිබුණා. ඔයාට ලබාගන්න පුළුවන්වේවි... ඒත් ඔයා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙලා ඉන්න එපායැ... 0 chamara duleepMost Senior MemberPosts:13471 06 May 2019 10:11 PM ඕවා හොයන්න ගියාම තමයි එපා වෙන්නේ...බලමු වේලාවක් ආවාම අප් කරලා දෙන්නම්කෝ..මං ගාවත් තියන ඒවා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 07 May 2019 07:00 AM කවුරු හරි ඔයාට උදව් කරයි. 0 Samantha PathiranageAdvanced MemberPosts:712 16 May 2019 12:41 PM ලොකු උදව්වක් අප් කරලා දුන්නොත්... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 May 2019 07:00 PM ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සඳ කුමාරියක්, ඔබ පෑ පෙම් සිනා, මහද ප්‍රේමාදරේ, සිහිලැල් වසන්තේ, සෙනෙහෙස ඔබේ, කදුළු ගංගා, සිහින මවා, දූපතේ යාලුවේ වැනි කැසට් සියල්ලම තියෙනවා.. මල්ලි ඔයා අඩුම තරමේ පෝස්ට් 100 ක් වත් දැමූ පසු මේ ඉල්ලීම කරන්න.. අනෙක මෙම වෙබ් අඩවිය ඇල්බම් ලබාදීම සඳහාම වූ ස්ථානයක් නොවන බවත් කාරුණිකව සලකන්න... 0 Nalaka DananjayaBasic MemberPosts:118 17 May 2019 09:13 AM Posted By indika76 on 16 May 2019 07:00 PM ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සඳ කුමාරියක්, ඔබ පෑ පෙම් සිනා, මහද ප්‍රේමාදරේ, සිහිලැල් වසන්තේ, සෙනෙහෙස ඔබේ, කදුළු ගංගා, සිහින මවා, දූපතේ යාලුවේ වැනි කැසට් සියල්ලම තියෙනවා.. මල්ලි ඔයා අඩුම තරමේ පෝස්ට් 100 ක් වත් දැමූ පසු මේ ඉල්ලීම කරන්න.. අනෙක මෙම වෙබ් අඩවිය ඇල්බම් ලබාදීම සඳහාම වූ ස්ථානයක් නොවන බවත් කාරුණිකව සලකන්න... අයියේ පුළුවන් වෙලාවක මටත් ඒ ඇල්බම් ටික දෙන්න පුලුවන්ද 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 18 May 2019 09:56 PM Posted By indika76 on 16 May 2019 07:00 PM ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සඳ කුමාරියක්, ඔබ පෑ පෙම් සිනා, මහද ප්‍රේමාදරේ, සිහිලැල් වසන්තේ, සෙනෙහෙස ඔබේ, කදුළු ගංගා, සිහින මවා, දූපතේ යාලුවේ වැනි කැසට් සියල්ලම තියෙනවා.. මල්ලි ඔයා අඩුම තරමේ පෝස්ට් 100 ක් වත් දැමූ පසු මේ ඉල්ලීම කරන්න.. අනෙක මෙම වෙබ් අඩවිය ඇල්බම් ලබාදීම සඳහාම වූ ස්ථානයක් නොවන බවත් කාරුණිකව සලකන්න... මේ කතාවට මම එකග වෙනවා 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala