You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Oct 2018 07:23 AM by  Ind007ka
පිළිකාව යනු රෝගයක් නොව..........
 7 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

santhaa
Basic Member
Basic Member
Posts:249

--
13 Oct 2018 10:27 PM
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    14 Oct 2018 11:56 AM
    ඇත්තටම පිළිකාව කියන්නෙ රෝගයක් නෙමේ කියන කතාව විස්වාස කරන්නත් ටිකක් අමාරුයි .......
    ස්තුතියි ශාන්ත අය්ය
    0

    Apsari1
    New Member
    New Member
    Posts:39

    --
    14 Oct 2018 11:13 PM
    වෛද්‍යවරියක් හැටියට ඔය වීඩීයෝවේ සදහන් කියන තර්කයට මම එකග වන්නේ නැහැ.මොකෝ මිනිස් සිරූරේ සවාභාවිකවම නිශ්පාදනය වෙන විටමින් වර්ග විටමින් B1-B12 දක්වා නම් කල හැකි.
    එතකොට ඇත්තටම මේ B17 කියන්නේ මොකද්ද?
    B17 ස්වාභාවිකව නිශ්පාදනය වෙන්නේ ශාක වල පමනයි.ඉතින් කොහොමද කියන්නේ මිනිස් සිරූරේ ස්වභාවිකව නිර්මානය නොවන දෙයක් ඌන වීම පිලිකාවට හේතුවක් කියලා.පිලිකා හැදෙන්න වෙනත් විවිද හේතූ තියෙනවා.හැබැයි විටමින් B17 ඌන වීම කියන එක කොහෙත්ම පිලිගන්න බෑ..
    අනික ඔය විටමින් B 17 කියන්නේ Amygdalin or Laetrile කියන රසායනික ද්‍රව්‍යයයි.මිනිස් සිරූරට ඕක බාහිරින් ලබා දෙන්න පුලුවන්.
    ඇතැමෙක් කියනවා ඒ රසායනික ද්‍රව්‍යට පුළුවන් කියලා පිලිකා සෛල මර්ධනය කරන්න.නමුත් සමහරෙක් කියනවා ඒ රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකරයි කියලා.

    නමුත් පිලිකාවට හේතුව විටමින් B17 ඌන වීම කියන එකට විද්‍යාත්මකව පිලිගත හැකි තහවුරු කිරීමක් නෑ.
    1

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    14 Oct 2018 11:32 PM
    Posted By Apsari1 on 14 Oct 2018 11:13 PM

    හරිම වටින පැහැදිළි  කිරීමක්.......මාත් ඒ ලිපිය කියවල පුදුම  වෙලා හිටියෙ........ස්තුතියි  අප්සරී විද්‍යාත්මක  පැහැදිලි  කිරීමට
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    14 Oct 2018 11:35 PM
    බොහොම ස්තුතියි විද්‍යාත්මක පැහැදිලි කිරීමට............
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    15 Oct 2018 06:15 AM
    පිළිකාව හරියට ප්‍රතිකාර කළෝත් සනීප වෙනවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    15 Oct 2018 06:16 AM
    Posted By Apsari1 on 14 Oct 2018 11:13 PM
    වෛද්‍යවරියක් හැටියට ඔය වීඩීයෝවේ සදහන් කියන තර්කයට මම එකග වන්නේ නැහැ.මොකෝ මිනිස් සිරූරේ සවාභාවිකවම නිශ්පාදනය වෙන විටමින් වර්ග විටමින් B1-B12 දක්වා නම් කල හැකි.
    එතකොට ඇත්තටම මේ B17 කියන්නේ මොකද්ද?
    B17 ස්වාභාවිකව නිශ්පාදනය වෙන්නේ ශාක වල පමනයි.ඉතින් කොහොමද කියන්නේ මිනිස් සිරූරේ ස්වභාවිකව නිර්මානය නොවන දෙයක් ඌන වීම පිලිකාවට හේතුවක් කියලා.පිලිකා හැදෙන්න වෙනත් විවිද හේතූ තියෙනවා.හැබැයි විටමින් B17 ඌන වීම කියන එක කොහෙත්ම පිලිගන්න බෑ..
    අනික ඔය විටමින් B 17 කියන්නේ Amygdalin or Laetrile කියන රසායනික ද්‍රව්‍යයයි.මිනිස් සිරූරට ඕක බාහිරින් ලබා දෙන්න පුලුවන්.
    ඇතැමෙක් කියනවා ඒ රසායනික ද්‍රව්‍යට පුළුවන් කියලා පිලිකා සෛල මර්ධනය කරන්න.නමුත් සමහරෙක් කියනවා ඒ රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකරයි කියලා.

    නමුත් පිලිකාවට හේතුව විටමින් B17 ඌන වීම කියන එකට විද්‍යාත්මකව පිලිගත හැකි තහවුරු කිරීමක් නෑ.

    දැනුවත් කළාට ඔයාට ස්තුතියි...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    15 Oct 2018 07:23 AM
    Posted By Apsari1 on 14 Oct 2018 11:13 PM
    වෛද්‍යවරියක් හැටියට ඔය වීඩීයෝවේ සදහන් කියන තර්කයට මම එකග වන්නේ නැහැ.මොකෝ මිනිස් සිරූරේ සවාභාවිකවම නිශ්පාදනය වෙන විටමින් වර්ග විටමින් B1-B12 දක්වා නම් කල හැකි.
    එතකොට ඇත්තටම මේ B17 කියන්නේ මොකද්ද?
    B17 ස්වාභාවිකව නිශ්පාදනය වෙන්නේ ශාක වල පමනයි.ඉතින් කොහොමද කියන්නේ මිනිස් සිරූරේ ස්වභාවිකව නිර්මානය නොවන දෙයක් ඌන වීම පිලිකාවට හේතුවක් කියලා.පිලිකා හැදෙන්න වෙනත් විවිද හේතූ තියෙනවා.හැබැයි විටමින් B17 ඌන වීම කියන එක කොහෙත්ම පිලිගන්න බෑ..
    අනික ඔය විටමින් B 17 කියන්නේ Amygdalin or Laetrile කියන රසායනික ද්‍රව්‍යයයි.මිනිස් සිරූරට ඕක බාහිරින් ලබා දෙන්න පුලුවන්.
    ඇතැමෙක් කියනවා ඒ රසායනික ද්‍රව්‍යට පුළුවන් කියලා පිලිකා සෛල මර්ධනය කරන්න.නමුත් සමහරෙක් කියනවා ඒ රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකරයි කියලා.

    නමුත් පිලිකාවට හේතුව විටමින් B17 ඌන වීම කියන එකට විද්‍යාත්මකව පිලිගත හැකි තහවුරු කිරීමක් නෑ.

    දොස්තර නොනට පින් මේ පැහැදිලි කිරීමට
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0
    You are not authorized to post a reply.