Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Oct 2018 11:47 AM by Prasad Maduranga Raj Senevirathne - The Best of Raj_Cassette_Rip(320kbps) 18 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages SM THILANKAVeteran MemberPosts:1736 12 Oct 2018 06:14 PM Raj Senevirathne - The Best of Raj Audio Info Formate <> MP3 File Size <> 113MB Channels <> 2Channels Overall bit rate <> 320kbps මේක මගේ පලවෙනි කැසට් රේකොඩින් එක අඩුපාඩු තියේනම් කියන්න.... 0 Santha AbeysekaraBasic MemberPosts:249 12 Oct 2018 06:26 PM මටත් දෙනවද මේ album 1ක 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 12 Oct 2018 06:45 PM මේ ඇල්බම් එක මටත් දෙන්න මල්ලී... 0 isuru sampathSuper Senior MemberPosts:7342 12 Oct 2018 10:21 PM මේක මටත් එවන්න ........... 0 chandana diazBasic MemberPosts:347 12 Oct 2018 10:38 PM මේකෙ සී ඩී එක ආවා. අපරාදෙ එහෙම කැසට් එකක් කන්වර්ට් කරන්නෙ. කොච්චර ලොකු කාලයක් යනවද කියල ඔයාම දන්නවනෙ ඊලග පාර ඇල්බම් කවර් එක දාන්න. ඒකෙ සීඩී එක තිබ්බොත් හොයාගන්න ලේසියි. 0 chamara duleepMost Senior MemberPosts:13471 13 Oct 2018 05:33 AM Posted By smt90 on 12 Oct 2018 06:14 PM Raj Senevirathne - The Best of Raj Audio Info Formate <> MP3 File Size <> 113MB Channels <> 2Channels Overall bit rate <> 320kbps මේක මගේ පලවෙනි කැසට් රේකොඩින් එක අඩුපාඩු තියේනම් කියන්න.... මේ ඇල්බම් එක මා ගාවත් නෑ මටත් ඕන 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 13 Oct 2018 05:57 AM බොහොමත්ම ස්තූතියි මල්ලී.මගේ ලඟ නම් මේ ඇල්බම් එක තිබුණා. 0 SM THILANKAVeteran MemberPosts:1736 13 Oct 2018 08:36 AM Posted By sanj on 12 Oct 2018 10:38 PM මේකෙ සී ඩී එක ආවා. අපරාදෙ එහෙම කැසට් එකක් කන්වර්ට් කරන්නෙ. කොච්චර ලොකු කාලයක් යනවද කියල ඔයාම දන්නවනෙ ඊලග පාර ඇල්බම් කවර් එක දාන්න. ඒකෙ සීඩී එක තිබ්බොත් හොයාගන්න ලේසියි. මේ ඇල්බම් එකේ මට CD හම්බවුනේ නැ අයියේ..... රේකොඩින් වැඩේ ටෙස්ට් කරන්නත් එක්ක තම මේක කරේ .... 0 chamara duleepMost Senior MemberPosts:13471 13 Oct 2018 08:44 AM රේකෝඩින් හොඳයි...සුපිරි 0 chandana diazBasic MemberPosts:347 13 Oct 2018 09:05 AM ගොඩක් පුස් තියන එකක් නම් මේ විදිහට ගලවලා ක්ලෝන් වලින් පිහ්දාන්න එතකොට හෙඩ් එක හැමතිස්සෙම පිහදාන්න ඕනෙ නෑ 0 chamara duleepMost Senior MemberPosts:13471 13 Oct 2018 09:44 AM නියමයිනේ ඒ වැඩේත් 0 Wasanga AmaBasic MemberPosts:202 13 Oct 2018 01:00 PM නියමයි , මටත් එවන්න 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Oct 2018 01:01 PM Posted By sanj on 12 Oct 2018 10:38 PM මේකෙ සී ඩී එක ආවා. අපරාදෙ එහෙම කැසට් එකක් කන්වර්ට් කරන්නෙ. කොච්චර ලොකු කාලයක් යනවද කියල ඔයාම දන්නවනෙ ඊලග පාර ඇල්බම් කවර් එක දාන්න. ඒකෙ සීඩී එක තිබ්බොත් හොයාගන්න ලේසියි. ඔව් මේ කථාව හරි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Oct 2018 01:02 PM Posted By sanj on 13 Oct 2018 09:05 AM ගොඩක් පුස් තියන එකක් නම් මේ විදිහට ගලවලා ක්ලෝන් වලින් පිහ්දාන්න එතකොට හෙඩ් එක හැමතිස්සෙම පිහදාන්න ඕනෙ නෑ මේ වැඩේ කරල ටේප් එකේ හරි පැත්ත ඔතා ගන්න නැත්තං ඇල්බම් එක කන පිට ප්ලේ වෙන්නේ 0 Santha AbeysekaraBasic MemberPosts:249 13 Oct 2018 08:18 PM ගොඩක් ස්තුති album 1ක මට දුන්නට ..........................රේකෝඩින් සුපිරි 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 13 Oct 2018 09:24 PM මේක මටත් එවන්න මල්ලි. මම කලින් ස්ටන් එකට දාපු ඇල්බම් එකට කලින් කල ඇල්බම් එකක් මේක. 0 SM THILANKAVeteran MemberPosts:1736 14 Oct 2018 07:46 AM Posted By sanj on 13 Oct 2018 09:05 AM ගොඩක් පුස් තියන එකක් නම් මේ විදිහට ගලවලා ක්ලෝන් වලින් පිහ්දාන්න එතකොට හෙඩ් එක හැමතිස්සෙම පිහදාන්න ඕනෙ නෑ ස්තුතියි අයියේ මේ ගැන කීවට.... මම ගොඩක් වෙලාවට පුස් අඩු කැසට් තම ගන්නේ රෙකෝඩ් කරන්න... 0 Indika DampahalaVeteran MemberPosts:3410 15 Oct 2018 11:41 AM Posted By smt90 on 12 Oct 2018 06:14 PM Raj Senevirathne - The Best of Raj Audio Info Formate <> MP3 File Size <> 113MB Channels <> 2Channels Overall bit rate <> 320kbps මේක මගේ පලවෙනි කැසට් රේකොඩින් එක අඩුපාඩු තියේනම් කියන්න.... ලොකු කැපකිරීමක් කරල අපිට මේක ගෙනල්ල තියෙන්නෙ ...ස්තූතියි මල්ලි ඔයාට... ලින්ක් එක මටත් දෙන්න ප්ලීස්.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Oct 2018 11:47 AM කැමතිම ගායකයෙකුගේ පැරණි කැසට් එකක්. 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala