You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Jul 2019 07:34 AM by  Udari Jayasekara
Keyboard Notation ස්වර ප්‍ර‍ස්තාර
 73 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2018 02:12 PM
දිගටම කරමු මේව ගොඩක් වැදගත් වෙන අයට ප්‍රයෝජන වෙයි
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
28 Sep 2018 08:53 PM
නොටේශන් වලට සින්දු ගහන්න පුරුදුවෙන එක එච්චර හොද පුරුද්දක් නෙවෙයි.
ඕනම කෙනෙක්ගෙ බේසික් ස්ටේජ් එකේ හරිම ආසයි ඉක්මනට සින්දුවක් ගහන්න
ඒත් කෝඩ්ස් ටිකයි කනයි හරියට හදා ගත්තහම ඔය ඕනම සින්දුවක් නතින්

කෝඩ්ස් ටික නම් කොහෙන් හරි ගත්තත් අවුලක් නෑ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Sep 2018 08:31 AM
නියමයි මල්ලී...
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
29 Sep 2018 09:08 AM
අලුත් වැඩක් වගේ, අහලා බලන්න ඕනේ 
0

sithara Ishan
Basic Member
Basic Member
Posts:103






--
03 Oct 2018 12:52 PM

Sudu Manika (Allagena Perada Datha) keyboard notation

සුදු මැණික - අල්ලාගෙන පෙරදා දෑත ( නලින්ද රණසිංහ) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Oct 2018 01:26 PM
Posted By sanj on 28 Sep 2018 08:53 PM
නොටේශන් වලට සින්දු ගහන්න පුරුදුවෙන එක එච්චර හොද පුරුද්දක් නෙවෙයි.
ඕනම කෙනෙක්ගෙ බේසික් ස්ටේජ් එකේ හරිම ආසයි ඉක්මනට සින්දුවක් ගහන්න
ඒත් කෝඩ්ස් ටිකයි කනයි හරියට හදා ගත්තහම ඔය ඕනම සින්දුවක් නතින්

කෝඩ්ස් ටික නම් කොහෙන් හරි ගත්තත් අවුලක් නෑ.

මල්ලි හරි මල්ලි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2018 01:19 PM
Posted By sanj on 28 Sep 2018 08:53 PM
නොටේශන් වලට සින්දු ගහන්න පුරුදුවෙන එක එච්චර හොද පුරුද්දක් නෙවෙයි.
ඕනම කෙනෙක්ගෙ බේසික් ස්ටේජ් එකේ හරිම ආසයි ඉක්මනට සින්දුවක් ගහන්න
ඒත් කෝඩ්ස් ටිකයි කනයි හරියට හදා ගත්තහම ඔය ඕනම සින්දුවක් නතින්

කෝඩ්ස් ටික නම් කොහෙන් හරි ගත්තත් අවුලක් නෑ.

ඔයානං ඔහොම කියයි 

අපිට නෝට් ටිකත් නිකං පිස්සු වගේ  

0

sithara Ishan
Basic Member
Basic Member
Posts:103






--
17 Oct 2018 12:38 PM

Rawatuna Nowe (Thushara Joshap)  Keyboard Notation

රැවටුන නොවෙයි ( තුෂාර ජෝෂප්) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2018 04:24 PM
ස්තුතියි..පුරුදු වෙන්න නියමයි...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Oct 2018 05:26 PM
බලා සැනසෙන්නම්
කවදා ගහන්නදෝ
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
25 Oct 2018 06:45 PM
ඒකනම් නියම වැඩක්.තව ලස්සන සිංදු ටිකක ස්වර ප්‍රස්තාර ටික දාන්නකො
0

sithara Ishan
Basic Member
Basic Member
Posts:103






--
03 Dec 2018 02:50 PM
Lanwela Wassanaye (Deweni Inima) Keyboard Notation 

ලංවෙලා වස්සානයේ  (දෙවැනි ඉනිම) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Dec 2018 03:52 PM
ස්තූතියි මල්ලී...
0

sithara ishan
New Member
New Member
Posts:10






--
06 Jan 2019 01:37 PM
Adaraya Agamaki Keyboard Notation
ආදරය ආගමකි (සදුන් පෙරේරා)  ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

sithara ishan
New Member
New Member
Posts:10






--
06 Jan 2019 01:38 PM
Man Ithaliye Thani Una Keyboard Notation
මං ඉතාලියේ තනිවුනා (ධනපාල උඩවත්ත) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jan 2019 07:58 AM
මේක නම් හරිම වටිනවා..ස්තුතියි
0

sithara ishan
New Member
New Member
Posts:10






--
12 Jan 2019 12:54 PM
Sitha Oba Pamula Radawa Keyboard Notaion
සිත ඔබ පාමුල රදවා (විශාරද දීපිකා ප්‍රියදර්ශනී) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

sithara Ishan
Basic Member
Basic Member
Posts:103






--
22 Jan 2019 10:09 AM
Nidi Nathi Hama Raya Keyboard Notation  
නිදි නැති හැම රැය (චාමර වීරසිංහ) ගීතයේ ස්වර ප්‍ර‍ස්තාර

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jan 2019 07:35 PM
ආස සින්දුවක් නිසා බැලුවෙ, ඒත් ඕව තේරෙන්නෑ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Jan 2019 08:53 PM
ලස්සනට වාදනය කරනවා..ස්තුතියි
0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>