You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Mar 2015 10:29 PM by  Imalka
මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න හොද වැකි
 12 Replies
Sort:
Author Messages

gayanfernando
New Member
New Member
Posts:66






--
11 Mar 2015 07:24 AM
  •  Quote
  •  Reply

මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න හොද වැකි

# අද අත පෙන්ශන් යනවලු.
# අතට නිදහසක්… හිතට මහබරක්..
# අතට නිවාඩු!
# හස්ත කර්මාන්ත පාඩු ලබයි!
# අතට නිදහස
# ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!
# අද ඉදන් අතට නිවාඩු..
# A big issue into a small tissue…
Broken rubber making trouble...

# ජපන් කොඩිය ජය කොඩිය වේ…
# දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා
# අද ඉඳං අතට නිවාඩු.... ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ...
# එදා GALADARI... අද HILTON....
# පෙට්ටියට බඩුම තමා
# බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි....
# ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න
# ඊයේ අතේ අද මැෂිමේ
# ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ......
# ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ
# කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..
# හදිසි වෙන්න එපා… ගෙවිල යයි!!
# මුදලට කලදේ අද සිට නොමිලේ…
# තොට හොද වැඩේ..
# IF TOMORROW NEWER COMES......
# ඊලග කෑල්ල තවත් රසවත්… 
# අපරාදේ wedding එකට ගිය සල්ලි ...............දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS....
# සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….
# මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි.. 
# මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ????
# පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක .
# ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා..
# ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා
# හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට
# ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....නැන්දම්මා)
# මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන්
# අනිනවා අද හිල් වෙන්නම
# එල්ලය බලලා විදපං
# බිරිඳ යහනට.....සරම අහකට…

 

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
11 Mar 2015 10:39 PM
  •  Quote
  •  Reply

ඔක්කොම වගේ ඇත්ත... 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
11 Mar 2015 10:45 PM
  •  Quote
  •  Reply

ඊයේ අතේ අද මැෂිමේ

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
11 Mar 2015 10:48 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 11 Mar 2015 10:45 PM

ඊයේ අතේ අද මැෂිමේ

ඒ කිව්වෙ ඇදුම් මහන්නෙ ද  

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Mar 2015 10:59 PM
  •  Quote
  •  Reply
balan yaddi okkoma athane....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
12 Mar 2015 03:39 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 11 Mar 2015 10:59 PM
balan yaddi okkoma athane....

e machan la balla panna menna

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Mar 2015 09:09 AM
  •  Quote
  •  Reply

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
12 Mar 2015 09:19 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 11 Mar 2015 10:59 PM
balan yaddi okkoma athane....

 

ආ ඒකත් එහෙමද..?   නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් 

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Mar 2015 09:40 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 12 Mar 2015 09:19 AM
Posted By isurusam on 11 Mar 2015 10:59 PM
balan yaddi okkoma athane....

 

ආ ඒකත් එහෙමද..?   නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් 

 

ubala amaruwe watila ai mawath amaruwe danna hadanne......

 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Mar 2015 11:33 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 12 Mar 2015 09:19 AM
Posted By isurusam on 11 Mar 2015 10:59 PM
balan yaddi okkoma athane....

 

ආ ඒකත් එහෙමද..?   නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් 

 

 

 

මැසිමක් දෙකක් ...... ඇයි ඉසුරු සුල්තාන් කෙනෙක් ද

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
12 Mar 2015 11:40 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 12 Mar 2015 09:40 AM

ubala amaruwe watila ai mawath amaruwe danna hadanne......

 

ඔය විඳින අමාරුවට වඩා ඒ අමාරුවේ වැටෙන එක හොදයි මලයෝ.. (ඉසුරු මලයත් එනවා අපට මොත්තේ දාන්න..)

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
12 Mar 2015 06:26 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 12 Mar 2015 11:33 AM
Posted By Imalka on 12 Mar 2015 09:19 AM
Posted By isurusam on 11 Mar 2015 10:59 PM
balan yaddi okkoma athane....

 

ආ ඒකත් එහෙමද..?   නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් 

 

 

 

මැසිමක් දෙකක් ...... ඇයි ඉසුරු සුල්තාන් කෙනෙක් ද

 

 

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
12 Mar 2015 10:29 PM
  •  Quote
  •  Reply

ඔව්,, රෙදි සෝදන මැෂිම ක්  & ගේ මොප් කරන මැෂිමක්......අයි අවුල්ද...?? ඕනේ නම් තව බ්ලොක් ගල් ගහන මැෂිමකුත් ගෙනපන්  

0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below