You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 Sep 2018 02:31 PM by  shanaka kelum
ආදර වෙඩිල්ල - චාමරගෙ අලුත්ම සින්දුව
 10 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
09 Sep 2018 10:33 PM
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    11 Sep 2018 11:07 PM
    ගීත වෙන වෙනම කෙරෙනවා හැරෙන්න දැන් ඇල්බම් කෙරෙන්නෙම නැති තරම්. ස්තූතියි අලුත් ගීතය ගැන දැනුවත් කළාට.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    12 Sep 2018 05:20 AM
    මේ සින්දුව ලස්සනයි..ස්තුතියි අප වෙතට ගෙනවට
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    12 Sep 2018 07:16 AM
    ආදර වෙඩිල්ල ?? මරු නම
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    12 Sep 2018 07:56 AM
    කාලෙකින් චාමරගෙන් අලුත් සින්දුවක්....
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    12 Sep 2018 08:10 AM
    හීරෙනා පපුව දිගේ..
    වේදනා කන්ද වගේ..
    නුඹ ළඟින් උන්නු දිනේ..
    දින පොතේ ලිව්වා මා

    ඉතාම ලස්සන ගීතයක්...
    ස්තූතියි සංජේ...
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    12 Sep 2018 09:58 AM
    හපොයි...ආදරය විනාසෙකට මුල වගේ.......
    දුකායි
    සින්දුව ලස්සනම ලස්සනයි
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    12 Sep 2018 07:35 PM
    හරිම ලස්සනයි
    ඇත්තටම කියනවානං චාමරගෙ සුපිරි වොයිස් එක
    මේක වෙන එකෙක් කිවුවනං පට්ට අදෝනාවක් වෙන්න ඉඩ තිබ්බා

    ස්තූතියි ගෙන හැර දැක්වූවාට
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    13 Sep 2018 09:42 AM
    සිංදුව නම් ලස්සනයි ... වොයිස් කට් එක මරු ...
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Sep 2018 10:23 PM
    ආයෙ ඉතින් අලුතෙන් ඇල්බම් නම් හැදෙන්නේ නෑ පුතේ...තනි සින්දු තමා.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    16 Sep 2018 02:31 PM
    එම් පී 3 පරිවර්ථන කියන දේ තිබුනෙ නැත්තං තවමත් ගීත ඇල්බම් එනවා
    0
    You are not authorized to post a reply.