You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jul 2018 08:58 PM by  Udari
කෙටි කතාව
 6 Replies
Sort:
Author Messages

deliya nisansala
New Member
New Member
Posts:22

--
13 May 2018 10:44 PM
  •  Quote
  •  Reply
අම්මේ....අම්මේ........... හංසි දුව ගෙන ගෙට ගියේ වෙනදට වැඩිය සතුටෙන්.

"ඇයි හංසියෝ අද මේ සතුටින්"

"අම්මේ අද අප්පච්චි බොන්නෙ නැතුව ඇවිත්"

"ම්ම් වෙන්න බෑ ඒකනම් කීයටවත්"

"මම කියන්නෙ බොරු නම් බලන්නකෝ"

"මොකද මේ දෙන්න එක්ක කසු කුසු ගාන්නේ"

"අද ඔහේ නොබී ආවට කෙල්ල ඉන්නෙ සතුටෙන්"

"මගේ අද ඇගට හරි නෑ නැත්නම් ඉතිං මට බිව්වෙ නැත්නම් නින්ද යන්නෙ නෑ"

"ඇයි මනුස්සයෝ අපි ගැන පොඩ්ඩක් වත් හිතන් නැත්ත්තෙ"

"ඔහෙලා ගැන මොනාද අමුතුවෙන් හිතන්නෙ"

හංසිගෙ අම්මා කට වහ ගත්තෙ තේරුමක් නැති නිසා.
හංසිගෙ අප්පච්චි හැමදාම ගෙදර එන්නෙ රෑට හොදටම බීල ඒ ඇවිත් අම්ම එක්ක හොදටම රණ්ඩු වෙනවා.හංසි පුංචි කාලෙ ඉදලම මේ දේවල් දැකලා අහලා ගොඩක් මානසිකව දුක් වින්දා.හංසි දැන් අවුරුදු දාසයක දැරියක් තමන්ගෙ වයසෙ අය තාත්තා එක්ක සතුටින් ඉන්නව දකිද්දි හංසි හූල්ලන තරම් දන්නෙ හංසි විතරයි.හංසිගෙ අම්මා රජයේ රෝහලක ලිපිකරිණියක්.

"අම්මේ "

"ඇයි පුතේ"

"මට නම් අම්මේ අප්පච්චි මෙහෙම හැසිරෙන නිසා පාරෙ බැහලා යන්නත් බෑ අම්මේ"

"ඔයාට විතරක් නෙවෙයි පුතේ මටත් එහෙමයි වැඩ කරන තැන මිනිස්සු හිනා වෙනවා"

"ඇයි අම්මෙ අප්පච්චි තේරුම්
ගන්නෙ නැත්තෙ"

"මොනා කරන්නද පුතේ ඔයා ඉගන ගන්න වැඩ කරන්නකෝ ඒ මනුස්සයා මොනා උනත් ඔයාගෙ අප්පච්චිනේ"

"ඒවා කරන්නත් හිතේ නිදහසක් ඕනි අම්මේ හැම වෙලේම හිතේ බයෙන් මම ඉන්නෙ"

"වසන්තා..වස..න්.තා..."

"අනේ අම්මේ අදත් අප්පච්චි බීලා එන්නෙ"

"කෝ මේ ගෙදර මිනිස්සු "

"අනේ අප්පච්චි කෑ ගහන්න එපා"

"උබ කවුද මට කෑ ගහන්න එපා කියන්න පලයන් අහකට"

"මේන් මනුස්සයෝ මේ කෑම කාලා නිදා ගන්නවා"

"හ්ම් ඇයි මොකාට බයේද මම නිදගන්නෙ"

අම්ම කට වහගෙන හිටියා . හංසි බයේ ගැහුනා වෙනදා වගේම.බත් කටක් අනල කාපු අප්පච්චි පිගානෙන් දමල ගැහුවා හංසිගෙ අම්මට .

"යකෝ මේවා කටද කන්න පුලුවන් "

කියපු අප්පච්චි අම්මට ආයෙත් අතින් ගහනවා හංසි දැක්ක

"අනේ අප්පච්චි ඕක නවත්තන්න අම්මට ගහන්න එපා අනේ අපච්චි "

"පලයන් උබ එහාට "

හංසි අප්පච්චිව තල්ලු කරලා අම්මවත් ඇදගෙන ගෙයින් එලියට බැහලා දිව්වා අප්පච්චිට හොයා ගන්න බැරි උනා.හැමදාම වෙන්නෙ මේක .හංසියි අම්මයි ගොඩක් දවස් වලට රැය පහන් කරන්නෙ මදුරුවො තල තල එලියෙ තමයි.

"අම්මේ "

"ඇයි පුතේ"

" අප්පච්චි නිදිද දන්නෙ නෑ.මම හිමිට බලන්නද"

"ඕනේ නෑ පුතේ මෙහෙම ඉමු"

එලිවෙන්න ලංවෙද්දි හිමිට ගෙට ගිහිං දෙන්න එක්ක කෑම හදාගෙන යනවා.අප්පච්චි හොදටම නිදි මෙයලා යද්දිත්.

"සකූ සකූ"

"ආ හංසිනේ මම දැක්කෙ නෑ"

"ම්ම් ඒකනේ මම කොච්චර කතා කරාද"

"ඒකනෙවෙයි හංසියෝ ඊයෙත් තාත්තා බීල ආවද"

"ඊයෙ විතරක්ද බන් හැමදාම එහෙමනේ.පාරෙ බැහලා එද්දි ඔක්කොම මට හිනා වෙනවා වගේ පේන්නෙ"

"පිස්සුද බං උබටයි වසන්තා නැන්දටයි කවුරුවත් හිනා වෙන්නෙ නෑ "

"පොතක අල්ලන්නවත් වෙන්නෙ නෑ බන් මම පුදුම පවක් කරලා තියෙන්නෙ"

"උබේ අම්මට ඉන්නෙ උබ විතරයි ඒක නිසා විභාගෙ ගැන හිතපන් බන්."

එදා හංසි ස්කෝලෙ ඇරිලා ආව එදා රෑත් ඒ වගේමයි අම්මටයි හංසිටයි බත් ටිකක කන්නවත් නෑ අම්ම නොකරපු වැරදි වලට ගුටි කනවා හංසිට මේවා ඉවසන්නම බෑ.

මගේ පුතේ විභාගෙට තියෙන්නෙත් තව සතියයි උබට පොතක් බලන්නවත් වෙන්නෙ නෑ මේ මිනිහට කිව්වට අහන්නෙත් නෑ.උබ සකුන්තලා ලමයගෙ ගෙදර ඉදලා පාඩම් කරපන් පුතේ

"අනේ අම්මේ විභාගෙ ලියන්නත් හිතට නිදහසක් ඕනි අම්මව දාල මට එහේ යන්න බෑ."

"අනේ හංසියෝ"

"අම්මේ ආයෙ මොකුත් කියන්න එපා මම යන්නෙ නෑ"

හංසි විභාගෙ ලියන්න ගියෙත් වෙනදාවගේම කැලේ ඉදල ඇවිත් අප්පච්චිටනම් ගානක් වත් නෑ හංසිනම් විභාගෙ ශාලවෙදි හිතුවෙත් අද රෑට මොකක් වෙයිද කියලා ඇගේ ලේ රත් වෙලා වගේ දැනෙන්නෙ බයටම

"අම්මේ අප්පච්චි අද ආවෙ නෑ නේ තාම"

"මහ රෑ වෙලා ඒවි පුතේ"

"ඇයිද දන්නෙ නෑ"

හංසිට අප්ප්ච්චිගෙ නොපැමිනිමත් හිතට වදයක් තමන්ට මොන දෙ කරත් ඒ තමන්ගෙ අප්පච්චිනෙ හංසි හිතුවෙ එහෙමයි.එදා රෑ අපච්චි ආවෙ නෑ හංසි අම්මයි නම් හොදට නිදා ගත්තා..

"පුතේ ගෙදරට වෙලා ඉන්න එපා වෙනවනේ මොකක් හරි පොඩි කෝස් එකක් වත් කරානම් හරි නේද.."

පහු වෙනිදා හංසිගෙ අම්ම හංසිගෙන් ඇහුවා.

"අනේ මට බෑ අම්මෙ මම කැමති නෑ පාරට වත් යන්න මිනිස්සු අපිට හිනා වෙනවා අම්මෙ"

"මගෙ පුතේ ඔයාවත් මමවත් වැරැද්දක් කරන්නෙ නෑනෙ "

"අනේ මට බෑ අම්මේ"

හංසි හිටියෙ හිතිං ගොඩක් වැටිලා හංසිටත් ආදරේ කරන්න කට්ටිය ඉන්නවා ඒ උනාට හංසි හැම පිරිමියා දිහාම බැලුවෙ අප්පච්චිගෙ කෝනෙන්මයි.ඒක නිසා කවදාවත් ආදරයක් කරේ නෑ අම්ම විදින දුක හොදට හංසිට පෙනුන නිසා.

"වසන්තා,,,,,,වස,,න්...තා....."

"අම්මේ අදත් බීලා එන්නෙ කොහෙ ගිහිං එනවද දන්නෙ නෑ"

"කෝ මේ ගෙදර මිනිස්සු."

"අප්පච්චි කොහෙද ගියේ"

"මම ඊයෙ ගියා මගේ යාලුවෙක්ගෙ පාටියකට"

අම්මා දිග හුස්මක් ගත්තෙ තමන්ගෙ ගෑනි දරුවො කෑවද බිව්වද අහන්නෙ නෑ ඒ උනට එයා තනියම පාටි වලට යනවා කියලා.

"කො ගෑනියේ අද කෑම මට"

"අද ඉව්වෙ නෑ"

වසන්තා ඇත්තටම ඉව්වෙ නැත්තෙ ඉව්වත් කෑම වල ඇද නෙ කියන්නෙ කොහොමත් බැනුම්මනේ ඒක නිසාමයි

"උබ මිනිහට කෑම ටික හදන්න දන්නෙ නද්ද ගෑනියේ"

කියලා වසන්තගෙ කොන්ඩෙන් අල්ලන් ගහන්න ගත්තා හැමදාම වගේ හංසි එදත්

"අනෙ අප්පච්චි එපා අම්මට ගහන්න එපා."

කියලා කෑ ගැහුව ඉවරයක් නෑ හංසිට බලන් ඉන්නම බැරුව ලගම තිබුන කණ්නාඩි මේසෙට අතින් ගැහුවා අත වීදුරුවට හොදටම කැපිලා ලේ ගලන්න උනා.හංසිට සිහිය නැති උනා.

"අනේ පුතේ මොකද්ද මේ කරගත්තේ"

හංසිගෙ අම්ම විලාප තිව්වා.ඒ වෙලවෙ හංසිගෙ අප්පච්චි හංසිව උස්සගෙන ත්‍රිවීල් එකකින් ලගම ඉස්පිරිතාලෙට ගෙනිච්චා.
එවෙලෙම දැඩිසත් කාර ඒකකයට හංසිව ඇතුල් කරා.

"දැන් හරිනෙ මගේ කෙල්ල හැමදාම ඔහෙට කියනවා පොඩ්ඩක් ඇහුවද මගේ කෙල්ලට මොකුත් උනොත් බලගන්නම් "

හංසිගෙ අප්පච්චි කරෙ නිහඩව හිටපු එක විතරයි.

හංසිව පරීකශා කරපු දොස්තර කිව්වෙ හංසිගෙ අතින් ගොඩක් ලේ ගිහිපු නිසා ලේ දෙන්න ඕන කියලා කොහොමහරි ඒව දුවල පැනලා හෙව්වෙ හංසිගෙ අප්පච්චිම තමයි.
..........................................................

දවස් තුනකින් හංසි ඇස් දෙක ඇරියා හංසිට ආයෙත් වටපිටාව පේනකොට හිතින් දුක් උනා හංසි හිතුවෙ ආයෙත් මේ කරුමක්කර ජීවිතේට තමන් ආවා නේද කියලා.

"පුතේ ඇයි මගේ පුතේ මෙහෙම කරගත්තෙ"

"අම්මේ මට බෑ අම්ම දුක් විදිනවා බලන් ඉන්න ඇයි අම්මෙ මාව බේර ගත්තෙ මට මැරෙන්න දෙන්න තිබුනනෙ"

"මොනවද පුතේ ඔයා කියන්නෙ ඔයා නිසයි මම දුක් විදගෙන මේවා ඉවසන්නෙ නැත්නම් මම මැරිලා ගොඩක් කල්"

"අම්ම අඩන්න එපා මම ඉන්නවනේ"

"මම තීරනයක් ගත්තා පුතේ මම අප්පච්චිගෙන් දික්කසද වෙනවා "

"අම්මේ.."

"ඔව් පුතේ ඔයා දුක් විදිනවා මට බලන් ඉන්න බෑ"

හංසිගෙ අප්පච්චිත් දුව ගෙන ආවා හංසිට සිහියා ආවා කිව්වම

"මට සමා වෙන්න හංසියෝ"

"ඇයි අප්පච්චි ඔයා බොන්නෙ බීලා අම්මට කරදර කරන්නෙ"

"මට ඒව තේරුනා පුතේ මට ඔයාල ගැන පොඩ්ඩක්වත් හිතුනෙ නෑ.පුලුවන්නම් උබේ පව්කාර අප්පච්චිට සමා වෙන්න හංසියො."

හංසි මොකුත්ම කිව්වෙ නෑ ටිකට් කපලා හංසි ගෙදර යනකොට හංසිගෙ සාමාන්‍ය පෙල ප්‍රතිඵල ඇවිත් ඒ උනාට හංසි විභාගෙ පාස් වෙලා නෑ වැඩ දෙකයි පාස් වෙලා තියෙන්නෙ හංසි ඉගනීමට දක්ශයි මොනවා උනත් හංසිට පොතක් බලන්නවත් හිතේ නිදහසක් නෑනෙ.

"අනේ පුතේ ආයෙත් විභාගෙ ලියමු උබට පුලුවන්"

"බලමු අම්මේ මට ඔක්කොම එපා වෙලා ඉන්නෙ"

"එහෙම නෑ හෙට ඔයයි මමයි මේ ගෙදරින් යනවා ඔයාට තව දුක් දීලා ඔයා නැති කරගන්න බෑ මට"

"අම්මගෙ කැමැත්තක් අම්මෙ"

හංසි අම්මයි ගෙදරින් යනවා කිව්වම අප්පච්චි බැගෑපත් උනා ආයෙ කවදවත් ඒ දේවල් කරන් නෑ කියලා. මොනා උනත් පිරිමි මොනදෙ කරත් ගෑනු හිත් උනුවෙනවනේ අයේ මෙහෙම උනොත් ගෙදරින් යනවා කියන පොරොන්දුව මත හංසියි අම්මයි තීරනේ වෙනස් කරා.

"අම්මේ අම්මේ..."

"ඇයි හංසි "

"අප්පච්චි එනවා"

"අම්මෝ කෙල්ලගෙ හිනාවෙන්නම් අද අප්පච්චි බීලා නෑ"

"මාව විස්වාස කරන්න වසන්තා මම ආයෙ බොන්නෙ නෑ...ඔයාල මගේ ජීවිතේ මම ආයෙ එහෙම වෙන්නෙ නෑ .
මගෙ හංසිටත්,, ඔයාගෙ යාලුවොන්ට තාත්තලා ආදරේ වගේම මමත් ආදරෙයි අද ඉදන් මගේ දුවට හැමදේටම අප්පච්චි ඉන්නවා"

"ඔය ඇත්තමද අප්පච්චි..අනේ මට ඒ ඇති"

"මගේ හංසි ආයේ විභාගෙ ලියන්න ඕනි.අම්ම වගේ ජොබ් එකක් කරන්න."

"මම ලියනවා මම පාස් වෙනවා කොහොමහරි."

එදා ඉදලා තාමත් සතුටින් හංසි ජීවත් උනා හැමෝටම වගේ දෙමාපිය ආදරය රැකවරනය මැද.

................නිමි....................
.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
13 May 2018 11:09 PM
  •  Quote
  •  Reply
බීම තමයි ගොඩක් පශ්න වලට මුල .අපූරු නිර්මානයක්...
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
13 May 2018 11:17 PM
  •  Quote
  •  Reply
Posted By deliya nisansala on 13 May 2018 10:44 PM

ඇත්තටම ග්‍රාමීය පවුල් ගොඩක තත්ත්වය මේක තමයි. නමුත් කතාවේ විදියට අවසන් වෙන පවුල් ගැන නම් මම අහල නැහැ. එහෙම වෙනවා නම් කොච්චර හොඳද?

මේ කතාවටත් නමක් දාමුද?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
14 May 2018 07:50 AM
  •  Quote
  •  Reply
ඉතාම සුන්දර අවසානයක් සහිත කතාවක්..
අපේ පැත්තෙත් පුද්ගලයෙක් මෙවැනි සිදුවීමක් නිසා බීම සඳහටම නැවැත්වූවා..
1

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
15 May 2018 12:10 AM
  •  Quote
  •  Reply
ලස්සනයි කතාව. ඇත්තටම මේම අය ඉන්නව.
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
08 Jul 2018 10:06 AM
  •  Quote
  •  Reply
ඊළඟ කෙටි කතාව වැටෙනකන් බලන් ඉන්නවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
08 Jul 2018 08:58 PM
  •  Quote
  •  Reply
Posted By deliya nisansala on 13 May 2018 10:44 PM
අම්මේ....අම්මේ........... හංසි දුව ගෙන ගෙට ගියේ වෙනදට වැඩිය සතුටෙන්.

"ඇයි හංසියෝ අද මේ සතුටින්"

"අම්මේ අද අප්පච්චි බොන්නෙ නැතුව ඇවිත්"

"ම්ම් වෙන්න බෑ ඒකනම් කීයටවත්"

"මම කියන්නෙ බොරු නම් බලන්නකෝ"

"මොකද මේ දෙන්න එක්ක කසු කුසු ගාන්නේ"

"අද ඔහේ නොබී ආවට කෙල්ල ඉන්නෙ සතුටෙන්"

"මගේ අද ඇගට හරි නෑ නැත්නම් ඉතිං මට බිව්වෙ නැත්නම් නින්ද යන්නෙ නෑ"

"ඇයි මනුස්සයෝ අපි ගැන පොඩ්ඩක් වත් හිතන් නැත්ත්තෙ"

"ඔහෙලා ගැන මොනාද අමුතුවෙන් හිතන්නෙ"

හංසිගෙ අම්මා කට වහ ගත්තෙ තේරුමක් නැති නිසා.
හංසිගෙ අප්පච්චි හැමදාම ගෙදර එන්නෙ රෑට හොදටම බීල ඒ ඇවිත් අම්ම එක්ක හොදටම රණ්ඩු වෙනවා.හංසි පුංචි කාලෙ ඉදලම මේ දේවල් දැකලා අහලා ගොඩක් මානසිකව දුක් වින්දා.හංසි දැන් අවුරුදු දාසයක දැරියක් තමන්ගෙ වයසෙ අය තාත්තා එක්ක සතුටින් ඉන්නව දකිද්දි හංසි හූල්ලන තරම් දන්නෙ හංසි විතරයි.හංසිගෙ අම්මා රජයේ රෝහලක ලිපිකරිණියක්.

"අම්මේ "

"ඇයි පුතේ"

"මට නම් අම්මේ අප්පච්චි මෙහෙම හැසිරෙන නිසා පාරෙ බැහලා යන්නත් බෑ අම්මේ"

"ඔයාට විතරක් නෙවෙයි පුතේ මටත් එහෙමයි වැඩ කරන තැන මිනිස්සු හිනා වෙනවා"

"ඇයි අම්මෙ අප්පච්චි තේරුම්
ගන්නෙ නැත්තෙ"

"මොනා කරන්නද පුතේ ඔයා ඉගන ගන්න වැඩ කරන්නකෝ ඒ මනුස්සයා මොනා උනත් ඔයාගෙ අප්පච්චිනේ"

"ඒවා කරන්නත් හිතේ නිදහසක් ඕනි අම්මේ හැම වෙලේම හිතේ බයෙන් මම ඉන්නෙ"

"වසන්තා..වස..න්.තා..."

"අනේ අම්මේ අදත් අප්පච්චි බීලා එන්නෙ"

"කෝ මේ ගෙදර මිනිස්සු "

"අනේ අප්පච්චි කෑ ගහන්න එපා"

"උබ කවුද මට කෑ ගහන්න එපා කියන්න පලයන් අහකට"

"මේන් මනුස්සයෝ මේ කෑම කාලා නිදා ගන්නවා"

"හ්ම් ඇයි මොකාට බයේද මම නිදගන්නෙ"

අම්ම කට වහගෙන හිටියා . හංසි බයේ ගැහුනා වෙනදා වගේම.බත් කටක් අනල කාපු අප්පච්චි පිගානෙන් දමල ගැහුවා හංසිගෙ අම්මට .

"යකෝ මේවා කටද කන්න පුලුවන් "

කියපු අප්පච්චි අම්මට ආයෙත් අතින් ගහනවා හංසි දැක්ක

"අනේ අප්පච්චි ඕක නවත්තන්න අම්මට ගහන්න එපා අනේ අපච්චි "

"පලයන් උබ එහාට "

හංසි අප්පච්චිව තල්ලු කරලා අම්මවත් ඇදගෙන ගෙයින් එලියට බැහලා දිව්වා අප්පච්චිට හොයා ගන්න බැරි උනා.හැමදාම වෙන්නෙ මේක .හංසියි අම්මයි ගොඩක් දවස් වලට රැය පහන් කරන්නෙ මදුරුවො තල තල එලියෙ තමයි.

"අම්මේ "

"ඇයි පුතේ"

" අප්පච්චි නිදිද දන්නෙ නෑ.මම හිමිට බලන්නද"

"ඕනේ නෑ පුතේ මෙහෙම ඉමු"

එලිවෙන්න ලංවෙද්දි හිමිට ගෙට ගිහිං දෙන්න එක්ක කෑම හදාගෙන යනවා.අප්පච්චි හොදටම නිදි මෙයලා යද්දිත්.

"සකූ සකූ"

"ආ හංසිනේ මම දැක්කෙ නෑ"

"ම්ම් ඒකනේ මම කොච්චර කතා කරාද"

"ඒකනෙවෙයි හංසියෝ ඊයෙත් තාත්තා බීල ආවද"

"ඊයෙ විතරක්ද බන් හැමදාම එහෙමනේ.පාරෙ බැහලා එද්දි ඔක්කොම මට හිනා වෙනවා වගේ පේන්නෙ"

"පිස්සුද බං උබටයි වසන්තා නැන්දටයි කවුරුවත් හිනා වෙන්නෙ නෑ "

"පොතක අල්ලන්නවත් වෙන්නෙ නෑ බන් මම පුදුම පවක් කරලා තියෙන්නෙ"

"උබේ අම්මට ඉන්නෙ උබ විතරයි ඒක නිසා විභාගෙ ගැන හිතපන් බන්."

එදා හංසි ස්කෝලෙ ඇරිලා ආව එදා රෑත් ඒ වගේමයි අම්මටයි හංසිටයි බත් ටිකක කන්නවත් නෑ අම්ම නොකරපු වැරදි වලට ගුටි කනවා හංසිට මේවා ඉවසන්නම බෑ.

මගේ පුතේ විභාගෙට තියෙන්නෙත් තව සතියයි උබට පොතක් බලන්නවත් වෙන්නෙ නෑ මේ මිනිහට කිව්වට අහන්නෙත් නෑ.උබ සකුන්තලා ලමයගෙ ගෙදර ඉදලා පාඩම් කරපන් පුතේ

"අනේ අම්මේ විභාගෙ ලියන්නත් හිතට නිදහසක් ඕනි අම්මව දාල මට එහේ යන්න බෑ."

"අනේ හංසියෝ"

"අම්මේ ආයෙ මොකුත් කියන්න එපා මම යන්නෙ නෑ"

හංසි විභාගෙ ලියන්න ගියෙත් වෙනදාවගේම කැලේ ඉදල ඇවිත් අප්පච්චිටනම් ගානක් වත් නෑ හංසිනම් විභාගෙ ශාලවෙදි හිතුවෙත් අද රෑට මොකක් වෙයිද කියලා ඇගේ ලේ රත් වෙලා වගේ දැනෙන්නෙ බයටම

"අම්මේ අප්පච්චි අද ආවෙ නෑ නේ තාම"

"මහ රෑ වෙලා ඒවි පුතේ"

"ඇයිද දන්නෙ නෑ"

හංසිට අප්ප්ච්චිගෙ නොපැමිනිමත් හිතට වදයක් තමන්ට මොන දෙ කරත් ඒ තමන්ගෙ අප්පච්චිනෙ හංසි හිතුවෙ එහෙමයි.එදා රෑ අපච්චි ආවෙ නෑ හංසි අම්මයි නම් හොදට නිදා ගත්තා..

"පුතේ ගෙදරට වෙලා ඉන්න එපා වෙනවනේ මොකක් හරි පොඩි කෝස් එකක් වත් කරානම් හරි නේද.."

පහු වෙනිදා හංසිගෙ අම්ම හංසිගෙන් ඇහුවා.

"අනේ මට බෑ අම්මෙ මම කැමති නෑ පාරට වත් යන්න මිනිස්සු අපිට හිනා වෙනවා අම්මෙ"

"මගෙ පුතේ ඔයාවත් මමවත් වැරැද්දක් කරන්නෙ නෑනෙ "

"අනේ මට බෑ අම්මේ"

හංසි හිටියෙ හිතිං ගොඩක් වැටිලා හංසිටත් ආදරේ කරන්න කට්ටිය ඉන්නවා ඒ උනාට හංසි හැම පිරිමියා දිහාම බැලුවෙ අප්පච්චිගෙ කෝනෙන්මයි.ඒක නිසා කවදාවත් ආදරයක් කරේ නෑ අම්ම විදින දුක හොදට හංසිට පෙනුන නිසා.

"වසන්තා,,,,,,වස,,න්...තා....."

"අම්මේ අදත් බීලා එන්නෙ කොහෙ ගිහිං එනවද දන්නෙ නෑ"

"කෝ මේ ගෙදර මිනිස්සු."

"අප්පච්චි කොහෙද ගියේ"

"මම ඊයෙ ගියා මගේ යාලුවෙක්ගෙ පාටියකට"

අම්මා දිග හුස්මක් ගත්තෙ තමන්ගෙ ගෑනි දරුවො කෑවද බිව්වද අහන්නෙ නෑ ඒ උනට එයා තනියම පාටි වලට යනවා කියලා.

"කො ගෑනියේ අද කෑම මට"

"අද ඉව්වෙ නෑ"

වසන්තා ඇත්තටම ඉව්වෙ නැත්තෙ ඉව්වත් කෑම වල ඇද නෙ කියන්නෙ කොහොමත් බැනුම්මනේ ඒක නිසාමයි

"උබ මිනිහට කෑම ටික හදන්න දන්නෙ නද්ද ගෑනියේ"

කියලා වසන්තගෙ කොන්ඩෙන් අල්ලන් ගහන්න ගත්තා හැමදාම වගේ හංසි එදත්

"අනෙ අප්පච්චි එපා අම්මට ගහන්න එපා."

කියලා කෑ ගැහුව ඉවරයක් නෑ හංසිට බලන් ඉන්නම බැරුව ලගම තිබුන කණ්නාඩි මේසෙට අතින් ගැහුවා අත වීදුරුවට හොදටම කැපිලා ලේ ගලන්න උනා.හංසිට සිහිය නැති උනා.

"අනේ පුතේ මොකද්ද මේ කරගත්තේ"

හංසිගෙ අම්ම විලාප තිව්වා.ඒ වෙලවෙ හංසිගෙ අප්පච්චි හංසිව උස්සගෙන ත්‍රිවීල් එකකින් ලගම ඉස්පිරිතාලෙට ගෙනිච්චා.
එවෙලෙම දැඩිසත් කාර ඒකකයට හංසිව ඇතුල් කරා.

"දැන් හරිනෙ මගේ කෙල්ල හැමදාම ඔහෙට කියනවා පොඩ්ඩක් ඇහුවද මගේ කෙල්ලට මොකුත් උනොත් බලගන්නම් "

හංසිගෙ අප්පච්චි කරෙ නිහඩව හිටපු එක විතරයි.

හංසිව පරීකශා කරපු දොස්තර කිව්වෙ හංසිගෙ අතින් ගොඩක් ලේ ගිහිපු නිසා ලේ දෙන්න ඕන කියලා කොහොමහරි ඒව දුවල පැනලා හෙව්වෙ හංසිගෙ අප්පච්චිම තමයි.
..........................................................

දවස් තුනකින් හංසි ඇස් දෙක ඇරියා හංසිට ආයෙත් වටපිටාව පේනකොට හිතින් දුක් උනා හංසි හිතුවෙ ආයෙත් මේ කරුමක්කර ජීවිතේට තමන් ආවා නේද කියලා.

"පුතේ ඇයි මගේ පුතේ මෙහෙම කරගත්තෙ"

"අම්මේ මට බෑ අම්ම දුක් විදිනවා බලන් ඉන්න ඇයි අම්මෙ මාව බේර ගත්තෙ මට මැරෙන්න දෙන්න තිබුනනෙ"

"මොනවද පුතේ ඔයා කියන්නෙ ඔයා නිසයි මම දුක් විදගෙන මේවා ඉවසන්නෙ නැත්නම් මම මැරිලා ගොඩක් කල්"

"අම්ම අඩන්න එපා මම ඉන්නවනේ"

"මම තීරනයක් ගත්තා පුතේ මම අප්පච්චිගෙන් දික්කසද වෙනවා "

"අම්මේ.."

"ඔව් පුතේ ඔයා දුක් විදිනවා මට බලන් ඉන්න බෑ"

හංසිගෙ අප්පච්චිත් දුව ගෙන ආවා හංසිට සිහියා ආවා කිව්වම

"මට සමා වෙන්න හංසියෝ"

"ඇයි අප්පච්චි ඔයා බොන්නෙ බීලා අම්මට කරදර කරන්නෙ"

"මට ඒව තේරුනා පුතේ මට ඔයාල ගැන පොඩ්ඩක්වත් හිතුනෙ නෑ.පුලුවන්නම් උබේ පව්කාර අප්පච්චිට සමා වෙන්න හංසියො."

හංසි මොකුත්ම කිව්වෙ නෑ ටිකට් කපලා හංසි ගෙදර යනකොට හංසිගෙ සාමාන්‍ය පෙල ප්‍රතිඵල ඇවිත් ඒ උනාට හංසි විභාගෙ පාස් වෙලා නෑ වැඩ දෙකයි පාස් වෙලා තියෙන්නෙ හංසි ඉගනීමට දක්ශයි මොනවා උනත් හංසිට පොතක් බලන්නවත් හිතේ නිදහසක් නෑනෙ.

"අනේ පුතේ ආයෙත් විභාගෙ ලියමු උබට පුලුවන්"

"බලමු අම්මේ මට ඔක්කොම එපා වෙලා ඉන්නෙ"

"එහෙම නෑ හෙට ඔයයි මමයි මේ ගෙදරින් යනවා ඔයාට තව දුක් දීලා ඔයා නැති කරගන්න බෑ මට"

"අම්මගෙ කැමැත්තක් අම්මෙ"

හංසි අම්මයි ගෙදරින් යනවා කිව්වම අප්පච්චි බැගෑපත් උනා ආයෙ කවදවත් ඒ දේවල් කරන් නෑ කියලා. මොනා උනත් පිරිමි මොනදෙ කරත් ගෑනු හිත් උනුවෙනවනේ අයේ මෙහෙම උනොත් ගෙදරින් යනවා කියන පොරොන්දුව මත හංසියි අම්මයි තීරනේ වෙනස් කරා.

"අම්මේ අම්මේ..."

"ඇයි හංසි "

"අප්පච්චි එනවා"

"අම්මෝ කෙල්ලගෙ හිනාවෙන්නම් අද අප්පච්චි බීලා නෑ"

"මාව විස්වාස කරන්න වසන්තා මම ආයෙ බොන්නෙ නෑ...ඔයාල මගේ ජීවිතේ මම ආයෙ එහෙම වෙන්නෙ නෑ .
මගෙ හංසිටත්,, ඔයාගෙ යාලුවොන්ට තාත්තලා ආදරේ වගේම මමත් ආදරෙයි අද ඉදන් මගේ දුවට හැමදේටම අප්පච්චි ඉන්නවා"

"ඔය ඇත්තමද අප්පච්චි..අනේ මට ඒ ඇති"

"මගේ හංසි ආයේ විභාගෙ ලියන්න ඕනි.අම්ම වගේ ජොබ් එකක් කරන්න."

"මම ලියනවා මම පාස් වෙනවා කොහොමහරි."

එදා ඉදලා තාමත් සතුටින් හංසි ජීවත් උනා හැමෝටම වගේ දෙමාපිය ආදරය රැකවරනය මැද.

................නිමි....................
.

 ඒ විදියට  වෙනස් වෙනව නම් කොච්චර  හොඳද......

කෝ මේ ලස්සන  කතා ගෙනා ඩේලිය ...........ආයි ලියන්න  එන්නෝ

0
Add Reply

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below