You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 May 2024 07:53 AM by  chamaramind
රට ඉඳි සාදය 26-06-2017 PHOTOS
 108 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 6 << < 23456
Author Messages

Vita123
Advanced Member
Advanced Member
Posts:549






--
06 Jul 2017 01:16 AM
ස්තුතියි ඉසුරු මල්ලි...
"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Jul 2017 07:10 AM
ෂා මරුනේ ,ඔන්න ගායකයෝ
අනේ අපිත් ඉන්න තිබුනේ නේද සමන්ත අයියේ .
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 Jul 2017 09:31 AM
Posted By Rosi on 06 Jul 2017 07:10 AM
ෂා මරුනේ ,ඔන්න ගායකයෝ
අනේ අපිත් ඉන්න තිබුනේ නේද සමන්ත අයියේ .
ඒකනේ අපේ අඩුව සෑහෙන්න පේනවා..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
07 Jul 2017 07:33 PM
අනිවාර්යයෙන්ම රෝසි නංගී සහ සමන්ත අයියා හිටියනම් ගොඩක් සතුටුයි..
අපි කොහොම හරි හමුවෙමු...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
07 Jul 2017 07:46 PM
ඉසුරු මල්ලී මේදාලා තියෙන්නේ වීඩියෝස්..
ස්තූතියි ඉසුරු මල්ලී...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jul 2017 02:39 AM
රටඉදි සාදයනම් ගොඩක්ම සාර්ථකව පවත්වලා තියෙනවා ඒ ගැන ස්ටන් සාමාජිකයෙක් විදියට ගොඩක් සතුටු නමුත්
මට සහභාගී වෙන්න බැරි වීම ගැන ගොඩක් දුකයි
0

CeylonVintage
New Member
New Member
Posts:82






--
18 Apr 2024 09:21 PM
හරිම ලස්සනයි සාදය නම්. නැවතත් ඔයාල මේ වගේ එකතු උනේ නැද්ද?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Apr 2024 04:25 PM
හරිම සුන්දර අවස්ථාවක් වුනා එය...
රටේ තත්වය හා විවිධ හේතුන් මත නැවත එක්වෙන්න බැරිවුනා මල්ලී...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
01 May 2024 07:53 AM
ආයේමත් එකක් තියනවනම් ලස්සනයි....2024
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 6 of 6 << < 23456