Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Feb 2019 10:26 PM by Udeshika Herath යුරෝපීය යුගයේ ලංකාවේ කාසි 78 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 41234 > >> Author Messages Madhawa AriyarathnaAdvanced MemberPosts:973 13 Dec 2016 08:54 PM 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 13 Dec 2016 08:55 PM අපේ කාසි එකතු කරන අයට වැදගත් වේවි. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 13 Dec 2016 09:06 PM බොහොම වැදගත් තොරතුරු ටිකක්. ස්තූතියි මල්ලී. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Dec 2016 03:31 AM ඉතා වැදගත් ලිපියක්... 0 chamara duleepMost Senior MemberPosts:13471 14 Dec 2016 07:12 AM මේ ලිපිය වැදගත් විස්තර තියනවා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Dec 2016 08:24 PM හරිම වටින ලිපියක් 0 Danu LiyanageVeteran MemberPosts:3457 14 Dec 2016 09:19 PM වැදගත් ලිපියක් ස්තුති ඔයාට 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Dec 2016 07:34 AM ස්තූතියි මල්ලි ලිපියට. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 19 Dec 2016 07:15 AM මෙතන සඳහන් VOC කාසි කිහිපයක් මා සතුවත් තියෙනවා. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 20 Dec 2016 07:09 AM මමත් ටිකක් උත්සාහ කලා පරණ කාසි එකතු කරන්න නමුත් අත ඇරල දැම්ම කරන්න අමාරැ දෙයක් වගේ පෙනුනා.... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Feb 2017 11:22 AM ඔය පැරණි කාසි හොඳ මුදලකට අලෙවි වෙනවා විදේශිකයන් සමඟ වෙන්දේසි වල. ලංකාවේ පැරණි කාසි රාශියක් මේ විදියට විකිනෙනවා. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Feb 2017 04:18 PM ඔවු .. සමහර කාසි රු. 50,000/- හො ලක්ෂය වැනි මුදලකට අලෙවි වනවා මම දැකලා තියෙනවා.. සමහර ඒවා ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්.. 0 chamara duleepMost Senior MemberPosts:13471 16 Feb 2017 04:46 PM මා ගාවත් පැරණි කාසියක් තියනවා 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 16 Feb 2017 08:33 PM චාමර දාන්නකෝ බලන්න photo එකක් එකේ. 0 Danu LiyanageVeteran MemberPosts:3457 16 Feb 2017 09:20 PM dan kaasi thiyenawa hadapu ewa aluthen ewa boru ewa 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Feb 2017 09:25 PM ගොඩක් වෙලාවට දැන් විදේශිකයන්ට අලෙවි කරන්නේ ව්‍යාජ ඒවා.. මගේ ලඟ නම් පැරණි සතයේ කාසි වගයක් තිබුණා. ඒ වගේම බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිකුත් කරපු රුපියලේ කාසියක් තියෙනවා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 16 Feb 2017 09:41 PM මගේ යාලුවෙක්ගෙ අන්ටික් ෂොප් එකක් තියෙනවා එක අන්ටික් උනාට සේරම අලුතෙන් හදපුව තියෙන්නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Feb 2017 10:11 PM කාසි ගැන දන්න දක්ෂයෝ ඉන්නව. අතට ගත්ත ගමන් කියන්න පුළුවන් ඇත්තටම පැරණිද ව්‍යාජ ද කියල. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 16 Feb 2017 10:11 PM මගේ ලග නම්, සාමාන්‍ය එකතුවක් තියෙනවා, වැඩිපුර මගේ තාත්තා එකතු කරපුවා, මමත් හැකිපමණින් ඒකට කාසි එකතු කලා. දැන් නම් ඒක අයිති මටග 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Feb 2017 10:17 PM Posted By DanuLiyanage on 16 Feb 2017 09:41 PM මගේ යාලුවෙක්ගෙ අන්ටික් ෂොප් එකක් තියෙනවා එක අන්ටික් උනාට සේරම අලුතෙන් හදපුව තියෙන්නේ දඹුල්ලෙ පංසලේ කෙතුකාගාරේ වගේ. නම තිබුණට ඔක්කොම අලුත් ඒව 0 You are not authorized to post a reply. Page 1 of 41234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies