You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Apr 2019 11:42 AM by  Santha Abeysekara
ගාමිණි අයියා ලබාදුන් කැසට් පට
 65 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Mar 2017 07:22 PM
එදා අරගෙන අාවා..
මට දෙන්න අමතක වුනා අයියේ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Mar 2017 09:12 PM
අපිටත් එක්කම දෙන්න මල්ලී..
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
19 Apr 2017 10:42 AM
Gamini Iye...

Oyage me parana album apita ganna awasara nedda????
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Apr 2017 08:10 PM
දෙන්න බැරිකමක් නෑ මල්ලී..
ඔයා ටික දවසක් අපිත් එක්ක රැදී ඉන්න. එතකොට ඔයාට මෙහි ක්‍රමවේදය වැටහේවි..
මෙම ඇල්බම් විතරක් නෙමෙයි. මෙහි සිටින සියල්ලන්ම සහෝදර සහෝදරියන් වගේ..
ඔවුන් සතු සියලු දේම ඔයාට ලබාගන්න පුළුවන් වේවි...
ඇක්ටිව් වෙලා ඉන්න...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Apr 2017 09:36 PM
Posted By santhaa on 19 Apr 2017 10:42 AM
Gamini Iye...

Oyage me parana album apita ganna awasara nedda????

අපේ ඇඩ්මින් තුමා  ඔයාට කරන්න ඕන විදිහ  දන්වලා  pm එකක් එවා ඇති බව මම දුටුවා. ඔයාට තියෙන්නේ ඒ අනුව ක්‍රියා කරන්න . ඉස්සෙල්ලාම  සයිට් එකේ ඇක්ටිව් වෙන්න.  අනෙක් අය දැන හඳුනාගෙන  එකිනෙකා අතර විශ්වාසයක් ගොඩ නඟා ගන්න. එවිට ඔයාට  අවශ්‍ය කරන දෙයක් ලබා ගැනීමට අපහසුතාවයක් නැහැ.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Apr 2017 08:36 PM
මටත් ඇල්බම් ලින්ක් ටිකක් එවන්නකො
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Apr 2017 09:20 PM
Posted By Poddi on 20 Apr 2017 08:36 PM
මටත් ඇල්බම් ලින්ක් ටිකක් එවන්නකො
පොඩ්ඩීට අවශ්‍ය කරන ඇල්බම්  කිව්ව නම්  ලින්ක්ස් ටික එවන්න පුළුවන් වෙයි.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Apr 2017 04:00 AM
පොඩ්ඩිට නම් නොදීම බැහැ...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Apr 2017 04:03 AM
මෙවර අවාම නම් මට ඒවා ලග ගන්නට ඕන ඉන්දික මලයෝ........................................
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Apr 2017 04:06 AM
අනිවාර්යයෙන්ම අයියේ...
0

Kavinda Maswelagedara
New Member
New Member
Posts:11






--
20 Feb 2018 09:44 AM
පට්ට වැඩක්... නියමයි...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2018 08:19 PM
මෙන්න ගාමිණි අයියා මා වෙත එවන ලද විස්තරය‍ 

1. ගෝල්පේස් -2 බ්රේක් ඩාන්ස් 
2. සියක් 25 years 
3. සිංහල මුතු - සුපර්ස්ටාර් මහින්ද සිල්වා 
4. සමරමු අඩ සියවසක ගී -විවියන් බොරලැස්ස 
5. ප්‍රේමය - ලලිත් ද සිල්වා 
6. කන්දලමේ ගී -විවිධ ගායකයන් පිරිසක් 
7. මියුසික් ටේප් පටියක් - ස්ටැන්ලි පීරිස් 
8. මාගෙන්මිදිලා -මිල්ටන් මල්ලවාරච්චි 
9. පෙර සැදැවක -රෝහණ සිරිවර්ධන 
10. නිල නුවන් - දේවානන්ද වෛද්‍යසේකර 
11. මාමයි බැනයි -රෝහණ බැද්දගේ 
12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන 
13. රජා ඕ මන්ගලියා -රෝහණ බැද්දගේ 
14. අනුරාධපුරය ඔබයි- අබේවර්ධන බාලසුරිය 
15. ආදර නිල් දෑසේ - නාරද දිසාසේකර 
16. කිරි කවඩි -දයාරත්න රණතුංග 
17. මිඅඹ වනයේ - සී.ටී. පුත් ප්‍රියන්ත 
18. මයුපිය සෙනහස -අමිත් හා ධම්මිකා වල්පොල 
19. සුනිල් ගී -සුනිල් ශාන්ත 
20. ප්‍රණාම ගී -වික්ටර් 
21. මින්දද හිසර- අමරදේව 
22. සනාරා ගී - අමරදේව 
23. තරු - නන්දා මාලනී 
24. නත්තල් ගී - නන්දා මාලනී 
25. පවන 1-පවන 2 - නන්දා මාලනී 
26. මල්මද බිසව - නන්දා මාලනී 
27. සිනමා ගීතාවලෝකන - නන්දා මාලනී 
28. පෙම්බර ලංකා - නන්දා මාලනී 
29. සත්‍යයේ ගීතය - නන්දා මාලනී 
30. මදු බදුන - නන්දා මාලනී 
31. රුපවාහිනියට ගැයූ ගී - නන්දා මාලනී 
32. ග්‍රාමපෝන් ගී - නන්දා මාලනී 
33. අරලිය ලන්දට - නන්දා මාලනී 
34. කිදුරියකගේ විලාපය - නන්දා මාලනී 
35. පහන් කන්ද - නන්දා මාලනී 
36. තාරකා ඇස් - නන්දා මාලනී 
37. යාත්‍රා - නන්දා මාලනී 

හැකි නම් ඊළඟ කැසට් පහ ලෙස මම ඔය බෝල්ඩ් කරපු පහ ලබා දෙන්නකෝ. හදිස්සි නැහැ. ඉඩ තියෙන විදිහට එකින් එක.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Mar 2018 08:25 PM
1. ගෝල්පේස් -2 බ්රේක් ඩාන්ස්
2. සියක් 25 years
5. ප්‍රේමය - ලලිත් ද සිල්වා
10. නිල නුවන් - දේවානන්ද වෛද්‍යසේකර
29. සත්‍යයේ ගීතය - නන්දා මාලනී

මේවායේ සි.ඩී. ආවා.. ඒ නිසා මම රිප් කලේ නැහැ..
මට මතක විදියට නන්දා මාලිනිගේ ඒවා ලබාදුන්නා..
නිල නුවන් සහ ප්‍රේමය කවුරු හරි ලබාදී තිබුණා වගේ මතකයක් තියෙනවා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2018 08:32 PM
එහෙමද? සීඩි තිබේ නම් තිබුනොත් දෙන්නකො.
5. ප්‍රේමය - ලලිත් ද සිල්වා
මේක මගේ ඇස ගැටුණේ නැති එකක් එහෙනම්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Mar 2018 07:38 AM
සුපිරි කැසට් ටිකක්නෙ. බාගෙට බාගයක්ම නෑ මගෙ ලග.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Mar 2018 07:55 AM
මම දුන්න ටෙප් ටිකට හොඳ ඉල්ලුමක්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Mar 2018 05:39 PM
අනිවා ගාමිනි අය්යෙ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Mar 2018 05:42 PM
Posted By maduranga001 on 04 Mar 2018 08:19 PM
මෙන්න ගාමිණි අයියා මා වෙත එවන ලද විස්තරය‍ 

1. ගෝල්පේස් -2 බ්රේක් ඩාන්ස් 
2. සියක් 25 years 
3. සිංහල මුතු - සුපර්ස්ටාර් මහින්ද සිල්වා 
4. සමරමු අඩ සියවසක ගී -විවියන් බොරලැස්ස 
5. ප්‍රේමය - ලලිත් ද සිල්වා 
6. කන්දලමේ ගී -විවිධ ගායකයන් පිරිසක් 
7. මියුසික් ටේප් පටියක් - ස්ටැන්ලි පීරිස් 
8. මාගෙන්මිදිලා -මිල්ටන් මල්ලවාරච්චි 
9. පෙර සැදැවක -රෝහණ සිරිවර්ධන 
10. නිල නුවන් - දේවානන්ද වෛද්‍යසේකර 
11. මාමයි බැනයි -රෝහණ බැද්දගේ 
12. රළ -චන්ද්‍රිකා සිරිවර්ධන 
13. රජා ඕ මන්ගලියා -රෝහණ බැද්දගේ 
14. අනුරාධපුරය ඔබයි- අබේවර්ධන බාලසුරිය 
15. ආදර නිල් දෑසේ - නාරද දිසාසේකර 
16. කිරි කවඩි -දයාරත්න රණතුංග 
17. මිඅඹ වනයේ - සී.ටී. පුත් ප්‍රියන්ත 
18. මයුපිය සෙනහස -අමිත් හා ධම්මිකා වල්පොල 
19. සුනිල් ගී -සුනිල් ශාන්ත 
20. ප්‍රණාම ගී -වික්ටර් 
21. මින්දද හිසර- අමරදේව 
22. සනාරා ගී - අමරදේව 
23. තරු - නන්දා මාලනී 
24. නත්තල් ගී - නන්දා මාලනී 
25. පවන 1-පවන 2 - නන්දා මාලනී 
26. මල්මද බිසව - නන්දා මාලනී 
27. සිනමා ගීතාවලෝකන - නන්දා මාලනී 
28. පෙම්බර ලංකා - නන්දා මාලනී 
29. සත්‍යයේ ගීතය - නන්දා මාලනී 
30. මදු බදුන - නන්දා මාලනී 
31. රුපවාහිනියට ගැයූ ගී - නන්දා මාලනී 
32. ග්‍රාමපෝන් ගී - නන්දා මාලනී 
33. අරලිය ලන්දට - නන්දා මාලනී 
34. කිදුරියකගේ විලාපය - නන්දා මාලනී 
35. පහන් කන්ද - නන්දා මාලනී 
36. තාරකා ඇස් - නන්දා මාලනී 
37. යාත්‍රා - නන්දා මාලනී 

හැකි නම් ඊළඟ කැසට් පහ ලෙස මම ඔය බෝල්ඩ් කරපු පහ ලබා දෙන්නකෝ. හදිස්සි නැහැ. ඉඩ තියෙන විදිහට එකින් එක.
මං ගාව ඔය බෝල්ඩ් කරපු ඇල්බම් නම් නෑ..
රළ කැසට් පටය නම් තියනවා..ඒක රිප් කරගන්න තියනවනම් අපේ අමාට දෙන්න කොහොමද.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Mar 2018 09:43 PM
ඒ දවස් වල මා ලග තුබූ ඔඩ්යෝ ටික තමා ඒ දුන්නේ, ඊට අමතරව සි, ඩි. පෝච් එකක්ම තියෙනවා තව මාස තුනකින් පමණ දෙන්නම්කො ලංකාවට ආවාම
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Mar 2018 10:07 PM
ගාමිණීගේ සීඩී එකතුවත් බලන්න ඕනේ..
0
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>