Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 78 of 97 << < 7677787980 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 04 Jan 2017 07:55 AM මේක හොදද ඔය වැඩේට මයික් එකකුත් ගෙන්නම්කො Sony MHC-V44D 0 gaminiVeteran MemberPosts:4475 04 Jan 2017 08:17 AM Posted By Ind007ka on 03 Jan 2017 09:02 PM colombo ඉන්දන් එඩාට යන කස්ටිය කවුද ? දෙන්න බලන්න නම් ලිස්ට් එක .... 1.ind007ka 2.imalka 3.isuru 4.charith 5.kingD 6.Madhawas වෙන කවුද ? මමත් කොලබ සිට යන්නේ, නමුත් වෙලපහින් යන නිසා ඔබලා සමගින් එක්වන්නට නොහැකිය 0 ImalkaVeteran MemberPosts:4533 04 Jan 2017 10:57 AM මෙන්න මේ සින්දු ටික තමයි තියෙන්නේ, කියන්න බලන්න තෝරගත්ත සින්දු ටික 0 gaminiVeteran MemberPosts:4475 04 Jan 2017 11:07 AM දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි....................ගාමිණීට ට්‍රයි කරා නමුත් ගීය මට හරියන්නේ නැහැ, එනිසා වෙන කවුරු හරි තෝරාගෙන ගයන්න, i am sorry 0 සඳුනිVeteran MemberPosts:2462 04 Jan 2017 11:39 AM සිංදු කියන්න නම් මාත් එනෝ. කට්ටයට මාව අමතක වෙලා නෑනේ. මම එනවා ඈ. හී මේවා කියන්න පුළුවන්ද මන්දා ඉතින්. කියලා බලමුකෝ නේ . ‘‘ ඉර පායා ඉර පායා අළුත් දවසකටද? ඒ සිංදුව මට ඕනේ...‘‘ 0 chamaramindMost Senior MemberPosts:13471 04 Jan 2017 04:22 PM මමත් එනවා.මං ගාවත් තියන වොයිස් නැති සින්දු අරන් එන්නම්. මම කිරිබත්ගොඩ සිට කුරුණැගල බස් එකෙන් ආවම කොහොමද එන්නේ එතනින් උදවුවක් දෙන්න.. කියටද පටන් ගන්නේ? 0 indika76Most Senior MemberPosts:10459 04 Jan 2017 06:34 PM Posted By සඳුනි on 04 Jan 2017 11:39 AM සිංදු කියන්න නම් මාත් එනෝ. කට්ටයට මාව අමතක වෙලා නෑනේ. මම එනවා ඈ. හී මේවා කියන්න පුළුවන්ද මන්දා ඉතින්. කියලා බලමුකෝ නේ . ‘‘ ඉර පායා ඉර පායා අළුත් දවසකටද? ඒ සිංදුව මට ඕනේ...‘‘ අනිවාර්යයෙන්ම ඔයාගෙන ගීතයක් බලාපොරොත්තු වෙනවා නංගී... 0 indika76Most Senior MemberPosts:10459 04 Jan 2017 06:36 PM ඈ නීල නෙතු සලා ගීතය මම කියන්නම්... 0 samanthaMost Senior MemberPosts:13194 04 Jan 2017 08:49 PM මේවා දැක්කම ඉරිසියාවේ බැහැ.. අනේ ඉතිං මොකද කොරන්නේ .. 0 madhawasAdvanced MemberPosts:973 04 Jan 2017 08:55 PM Posted By Ind007ka on 03 Jan 2017 09:02 PM colombo ඉන්දන් එඩාට යන කස්ටිය කවුද ? දෙන්න බලන්න නම් ලිස්ට් එක .... 1.ind007ka 2.imalka 3.isuru 4.charith 5.kingD 6.Madhawas වෙන කවුද ? මමත් එනවා අයියේ ඔයාලත් එක්ක, මාව දාල යන්න නම් එපෝ. 0 maduranga001Most Senior MemberPosts:14123 04 Jan 2017 09:42 PM දිනෙක මේ නදී තීරේ and දිලීප පොඩි පුතු. චාමර ළඟ තියෙන ලිස්ට් එකත් දෙන්නකො පුළුවන් නම්. චාමරයි මාධවයි ගැන බලන්න. ඔයාල යනකොට ඒ දෙන්නත් ගන්න පුළුවන් තැනකට එන විදිහට කතා කර ගත්ත නම් හරි. 0 SureshBasic MemberPosts:170 04 Jan 2017 09:54 PM දෙයියම්පා මේ වෙනකං ප්‍රසිද්දියෙ සින්දුවක් කියලම නෑ කියහල්ලකො හිටං. අවසර නැත මට කියන එකනං යන්තං ගොඩ දාගන්ඩ පුලුවන් වෙයි කියල හිතෙනව. මෙන්න මේ ලින්ක්වල තියෙනව කැරෝකෙ මොඩ් එකේ සිංහල සින්දු ටිකක්. මේවත් ප්‍රයෝජනයට ගන්ඩ පුහුනු වීම් සඳහා අවශ්‍යනං. https://www.youtube.com/playlist?li...yi6hape2HY https://www.youtube.com/playlist?li...3FUEaexGXc 0 isurusamSuper Senior MemberPosts:7342 04 Jan 2017 10:30 PM හොද සිංදු ටිකක් අහන්න පුලුවන් වෙයි .........................කියන ඒවා අහන්න කට්ටිය ඉන්න ඕනේ නේ . 0 සඳුනිVeteran MemberPosts:2462 04 Jan 2017 10:52 PM තියෙන සිංදු ලිස්ට් දානවා නම් හොදයි. නැත්තම් මියුසික් එක විතරක් අහන්න වෙයි ඈ. හී වොයිස් නෑ. කවුද කැමති මාත් එක්ක යුග ගීයක් ගයන්න. අපේ අයියා සිංදු කියන්නේ නෑ අයියෝ... 0 ImalkaVeteran MemberPosts:4533 04 Jan 2017 11:24 PM බොහොම හොඳයි...හොඳ ප්‍රතිචාර තියෙනවා වැඩේ නැගලා යයි වගේ. හැමෝම තමන් කියන්න කැමති සින්දු ටික ඉක්මනට දන්වන්න . මම ඉක්මනට ලිස්ට් එකක් හදල අප්ඩේට් කරන්නම් ඒ වගේම ඒ ඒ සින්දු කියන්න සූදානම් වන උදවියට සූදානම්වීම් සඳහා සෙනසුරාදා ට ඩවුන්ලෝඩ් ලිනක්ස් එවන්නම් ඊට අමතරව ඔයාලා ගාව මියුසික් ට්‍රැක්ස් තියේ නම් හෝ වෙනත් ගීත සඳහා කැමැත්තක් තියේනම් මට ඒ ගීත විස්තර හා මියුසික් ට්‍රැක්ස් එවන්න ඒවත් ඇතුලත් කරලම වැඩේ අප්ඩේට් කරන්න පුළුවන්. අන්තිමට ජාති ගීය විතරක් මටත් කියන්න ඇහැකි... 0 maduranga001Most Senior MemberPosts:14123 04 Jan 2017 11:46 PM අනිවා.. හැමෝගෙම සහයෝගයෙන් ගීතයක් දෙකක් කියල කැරෝකේ සෙෂන් එක ලස්සනට කරමු. අර ගාමිණි අයියා යෝජනා කරපු සෙටප් එකද දැන් ගන්න යන්නෙ? ඔහුට මේ සඳහා සහයෝගය දිය යුතුයි. එදාට ගෙනන මේ කැරෝකේ ආම්පන්න ගැන හරියට කතා බහ කරලා කර ගන්න වේවි. අන්තිමට ජාති ගීය විතරක් මටත් කියන්න ඇහැකි... අපෝ.. ජාතික ගීය නම් කොහොමටත්ම කන්න දෙන්න බැහැ මචං. අපිට කියල ඉතුරු වෙලා තියෙන්නෙත් දැන් ඔච්චරමද කොහෙද. වායෝලගේ "අපි කවුරුද" ගීතය අපි හැමෝම කියමුද? සුරේෂ් දීපු ලින්ක් එකේ ඒකත් තියෙනවා. ඔය ට්‍රැක්ස් ටික කවුරු හරි ඩවුන්ලෝඩ් කරලා හදාගෙන එන්න වේවි. යූටියුබ් වීඩියෝ එම්පිත්‍රී කරන්න පුළුවන් ඔන්ලයින් මේ ලින්කුවෙන්. http://convert2mp3.net/en/index.php 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Jan 2017 12:12 AM කොහොමද වැඩෙ නැගල යන විදිය ..?...මෙ පාර තමයි පුතො stun වෙන්නෙ කොල්ලො කෙල්ලො ටික ........ එල එල ..ඔන්න මමත් එනවා සින්දු තරගෙට .....අහන් ඉන්න කොයි තරම් අමරු වුනත් මම නම් සින්දු දහයක් වත් කියනවා මයි ඔන් ... MILTON - Dhawasak thiyewi thaniwi sitinnai kese kiyannada paya a sanda mata men ohutada ran masu AMARASIRI PIERIS Hanthanata mage punchi rosa male AMARADEWA Sada horen me guru pare kolomthota CLARACNCE Ra tharakawo muwa hasarai sagare VICTOR Neela bigu kala muru kalpana T.M. sowin bara nuwan raththaran neth sili sili seetha elle sithin adhinawaa senahasakata aruthak kalpana lowa rallen rallata obata thiyena adare issara badi pema obatayi me aradhana ඔන්න මම කියන සින්දු ටික ..karoake tracks ටික මම එදට අරන් එන්නම් ..මෙ තියෙන සින්දු වෙන කෙනෙක් කියනව නම් කියන්න මම එයාට මෙවා ලබදෙන්නම් ...එදාට කියන්න .....වැඩෙ කරම ලස්සනට ...සදුනි නගාට යුග ගීයක් කියන්න කෙනෙක් නැතනම් කියන්න අපි බලමු try එකක් දීලා .. 0 SureshBasic MemberPosts:170 05 Jan 2017 12:53 AM මම කලින් දැම්ම ලින්ක් දෙකේම සින්දු 720MP4 කොලිටියෙන් මම ඩවුන් කරං ඉන්නෙ . අවශ්‍යනං පෙන් එකකට දාගෙන අරං එන්නං එදාට. වීඩියෝ මොඩ් උනාට අව්ලක් නෑ ඒකෙ ලිරික්ස් ටිකත් දුවන නිසා. මොකද කියන්නෙ. 0 maduranga001Most Senior MemberPosts:14123 05 Jan 2017 01:13 AM අනිවා.. අනිවා. ගේන්න. ගේන්න. හැකියාවක් තියෙනවා නම් සින්දු ලිස්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න. එතකොට දන්නවනේ මොනවද ඔයාගෙන් එන සිංදු කියලත්. 0 සඳුනිVeteran MemberPosts:2462 05 Jan 2017 01:20 AM ඉන්දික අයියා ගායකයෙක් වගේ නේ. අනිවාරෙන් කියමු යුග ගීයක් ඔනේ සිංදුවකට ඔට්ටුයිද?. මේකේ තියෙන ඒවයි නම්, අහස පුරා තාරකා අරන් අන්න සුදෝ හිම රේනු . දෙන්න සුදෝ මේකෙන් කොකද? මට නම් හොදටම කියන්න බෑ ඔන්න ඉතින් ඈ. 0 You are not authorized to post a reply. Page 78 of 97 << < 7677787980 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු