You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 60 of 76 << < 5859606162 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Oct 2016 04:54 PM
  •  Quote
  •  Reply

බොරු නොකියා හිටු අනේ

 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
15 Oct 2016 10:48 PM
  •  Quote
  •  Reply
මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ සඟවා තබා ගමි

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ තාරකාවී අඳුරෙන් වැසී ගියේ

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ ආයෙ එන්නේ වෙනදා වගේ සදා
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Oct 2016 12:16 AM
  •  Quote
  •  Reply
සාගරයක කදුලැලි පුරවා
ආදරයට ඔබ හඩනු එපා
පෙරසේ ඔබේ ලොවේ.....තනිවී දිවා රැයේ....
ඔබහට ළංවී ඉන්නට පිං නෑ
මගේ ලොව ඇය සතු වේ.......//
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 12:49 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 15 Oct 2016 04:54 PM

බොරු නොකියා හිටු අනේ

 



mokdda boruwa mama kiwwa

 

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Oct 2016 12:49 AM
  •  Quote
  •  Reply
උඩු වියන් බඳින්නේ
සුදු සේල එලන්නේ
සේසත් මැද තනි යහනක මා සැතපෙන්නේ
නුඹ කඳුලු සලන්නේ
දුක නැහැනේ දැනෙන්නේ
ඔබ දීගෙක නොගිය නම් නෑ මියදෙන්නේ
මා මියදෙන්නේ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Oct 2016 04:14 AM
  •  Quote
  •  Reply
ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ...//
සබඳ අද කිම දෝ...
බමන ලෝකෙට කෑ ගසා කීවේ...//

උමතු දෑස රෑ තුන් යාමේ
යනෙන මේ නුරා අම්බලමේ...//
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ...

ගිගිරි ගීත රාවේ...//

තරිදු තාම නාඹර වයසේ
රඟනු රංඟ රන් රඟ මඩලේ...//
කුමුදු යාය මල් බර මොහොතේ
රොන්ගන්න පෙම් මල් වනපෙතේ...

ගිගිරි ගීත රාවේ...//
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 03:49 PM
  •  Quote
  •  Reply
මේ ප්‍රේම කථා නවතා මොහොතක්.....
අපි අවට බලමු ඇස් ඇරලා.....
නැති බැරි කම් හතර අතේ....
පාවෙනවා සුළඟ වගේ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
19 Oct 2016 09:33 PM
  •  Quote
  •  Reply
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 11:51 PM
  •  Quote
  •  Reply
රෑ අහසේ තරු කැට පායා දිලුණා
මා තනියේ සිතුවිලි සයුරේ වෙලුණා...
තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
සද කිරණින් ඔබේ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Oct 2016 02:43 PM
  •  Quote
  •  Reply
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී

දුරක් දුකක් අමුනාගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ...
පෙමින් තෙත්ව හිත මොකටද අවුලන්නේ
හිතක් මවත් මට නුඹ විතරයි වාගේ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 08:19 AM
  •  Quote
  •  Reply
කාත් කවුරුවත් ලඟ නැති
පාලු සොහොන් පිටියක් ලඟ
මාත් මගෙ හිතත් දවසක මලගම් යාවි
ඒත් ඒ වගේ දවසක පාත් වී මගෙ දෙන ලඟ
අනේ වත් කියන්නට ඔබ ලඟ නොසිටීවි
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Oct 2016 09:30 AM
  •  Quote
  •  Reply
ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ ගම අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හො‍රැහින් මදෙස

වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින කිරළා හඬා වැටෙයි
නොකියූ රහස හද උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 07:08 PM
  •  Quote
  •  Reply
අකුරට යන්නට කම්මැලි හිතිලා
බොරුවට අඬනා පුංචි දුවේ
මමත් ඔබ වගේ මං පොඩි කාලේ
ඔහොම කලා මට මතක තියේ //
මං පොඩි කාලේ

මල්ලී සමගින් වැලි පොල්කටු ගෙන
සෙල්ලම් ගෙයි බත් උයන්න හිතුනද
නැතිනම් මල්ලිගෙ ඇදුරුතුමිය වී
පුංචි පාසලක් දමන්නට හිතුනද

අකුරට යන්නට...

සෙල්ලම් යුගයක් අවසන් වීලා
සෙල්ලම් ගෙය අමතක වී යන සඳ
කෙලි සෙල්ලම් වල අරුමය මතුවට
වැටහෙයි පාසැල් නොගියොත් හෙම අද

අකුරට යන්නට කම්මැලි හිතිලා
බොරුවට අඬනා පුංචි දුවේ
මමත් ඔබ වගේ මං පොඩි කාලේ
ඔහොම කලා මට මතක තියේ //
මං පොඩි කාලේ



ගායනය - ස්වර්ණලතා කවීශ්වර
ගී පද - ජෝජ් රොබ්සන් ද සිල්වා
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Oct 2016 10:17 AM
  •  Quote
  •  Reply
ඔබ රිදවූ පවට මෙමා
අද විදිමී දුක් වේදනා
ඔබ හැඩවූ පවට ඉතින්
කදුලු සලා හඩමි සොවින්.....

අන්සතු වූ පෙමක් පතා
මුලා වෙලා මා ගිය දා
අසරණ වී ඔබ එදිනේ
මගේ දෙපා සිප හැඩුවා..........

නොලැබේනම් ඔබෙන් සමා
අයදින්නෑ යලිත් සමා
මගෙ අවසන් සුසුම් මැදින්
සමුගන්නම් ඔබෙන් මෙමා..............



0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Oct 2016 01:42 PM
  •  Quote
  •  Reply
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ
ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැ .....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Oct 2016 05:09 AM
  •  Quote
  •  Reply
නාදුනනා අපි හමු වූ මොහාතේ
එතරම් ඇයි සිත සසල උනේ
සංසාරේ අපි පැතුවා වෙන්නැති
මෙතරම් දුරවිත් හමු වූයේ........//

දෙනෝ දහක් මැද දෑස් නතර වී
දෙනෙතින් අපි ඇයි කථා කලේ.........//
කියාදෙන්න මට පමා නොවී
පැතූ පැතුම් හැම මතක් වෙන්න ඇති
මතකය දොඩමලු උනා බවේ
කියාදෙන්න මට ඔබේ සෙනේ

ගෙවා දහස් ගවු යලිත් දකින දා
දෛවය දෙන්නට හරස් උනේ........//
සොයුරැ පෙමින්වත් බලනු මැනේ
පමා උනේ ඇයි නිමා කරන්නට
භවයේ පැතු පෙම් පුවත මෙසේ
නගේ කියන්නත් නොහැකි ලෙසේ
නාදුනනා අපි හමු වූ මොහොතේ......................

ගායනය - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි සමග ඉරේෂා
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Nov 2016 10:28 AM
  •  Quote
  •  Reply
මේ නිහඩ බව බිඳෙන්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනා සී
මා දිහා දැන් බලන්න. . . //

ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න . . //
ඔබ පතා . . . .තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න . . !

මේ නිහඩ බව බිඳෙන්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනා සී
මා දිහා දැන් බලන්න. . .

දැන් ලඟයි හිරු නැගෙන්න
තව වරක් මා සිඹින්න . . //
මට ආ. . . දරේ යැයි
එක වරක් වත් කියන්න

මේ නිහඩ බව බිඳෙන්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනා සී
මා දිහා දැන් බලන්න. . . //
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Nov 2016 10:54 AM
  •  Quote
  •  Reply
හා හා බලාගෙනයි,
සිප ගන්නේ ඔය මල් බල ගෙන හොදේ
මල් පෙති වලට යටින්
විසකුරු කටු තිබේ
හා හා බලාගෙනයි..
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 01:56 PM
  •  Quote
  •  Reply
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//

සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 03:12 PM
  •  Quote
  •  Reply
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ..
0
Add Reply
Page 60 of 76 << < 5859606162 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below