You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  indika76
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 57 of 76 << < 5556575859 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Sep 2016 12:34 PM
  •  Quote
  •  Reply
මිදුලේ මල් සුරිය ගහ මුදුනේ
රන් අරණලු වැටිලා
අත්තෙන් අත්තට මල් හිනහෙනවා
ඉර මඩලට හැරිලා.............//

ඇළ දොළ විල ළිද
ලන්ද හේන ළග ආදර බස් දොඩලා............//
කැකුලු වියේ බැදි
ආලවන්තකම කුරුළු තුඩග රැදිලා

මිදුලේ මල් සුරිය ගහ මුදුනේ.........

කල්යල් බල බල
පෙරුම් පුරාගෙන උන්නු නැගක ලැබලා........//
පෙරමග එන ඔබ
පිළිගන්නට අද
ගෙදර කැවුම් උයලා

මිදුලේ මල් සුරිය ගහ මුදුනේ.........//
1

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Sep 2016 02:09 PM
  •  Quote
  •  Reply
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Sep 2016 11:58 PM
  •  Quote
  •  Reply
නිය රටා මවනවා අප අතරේ වු කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයක් නිදනවා මේ රැය අපගේ වු නිසා
ආදරෙන් නග්න වු හිමිකම් සොයා
උණුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

සරාගයේ රැයේ.....පිනි බිදුවක් වී වැටි
මා සිතේ හිඩැසක් මවා
යහන්තලේ වැතරී අද තනිකම ඉතුරු වී
සද ඇතිරිල්ලෙන් වෙලී තනි වුනා

කාමරේ මුලූ පුරා නෙක සලූ පිලි තනි වෙලා
මා සිතින් හඩනවා දෙස බල බලා
මන් මුලා වු සිතින් මා මල් සුවදක් විදිනවා
නැතීමත් ඇති රුවක් හා මා වෙලී
උණුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

සරාගයේ රැයේ.....පිනි බිදුවක් වී වැටි
මා සිතේ හිඩැසක් මවා
යහන්තලේ වැතරී අද තනිකම ඉතුරු වී
සද ඇතිරිල්ලෙන් වෙලී තනි වුනා...............//
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Sep 2016 12:16 AM
  •  Quote
  •  Reply
සමුදෙන්න කියා කීවේ...සිතකින්ද ඔය වු සුහදේ...
සමුදෙන්න කියා කීවේ
සිතකින්ද ඔයා සුහදේ
හැරයන්න කිමෙද සිතුවේ
ඔබමාගෙනුවන් හඩවා........//
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Sep 2016 12:26 AM
  •  Quote
  •  Reply
සදළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි
සිත රැයක මහද දවයි
ඔබ අද නිහඩයි
සෙනෙහස ළග පිපුණු මලයි
කදුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි
සෙනෙහස බිදුනයි
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Sep 2016 12:30 AM
  •  Quote
  •  Reply
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Sep 2016 12:34 AM
  •  Quote
  •  Reply
මගේ නංගිගේ කදුළු වලින් මුතු පොට අමුණා
ඔබේ කුමරිගේ ගෙල පැළදුවේ පෝරුවේ රන්දා
ඒ කදුළු යාලුවේ මුතු පොටකි අද ඔබේ
ඇගේ සුසුම යාලුවේ පවනක්ද අද ඔබේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Sep 2016 12:51 AM
  •  Quote
  •  Reply
මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ
ඇයි මේ තරම් වේදනා ආදරේ
සුසුමක් වුණේ ඇයි අපගේ සෙනේ
කදුළක් වුණා ඔබ මගේ ජීවිතේ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Sep 2016 12:53 AM
  •  Quote
  •  Reply
ඔබ මගේ සෙනෙහස යදින දිනේ
මගේ සිත නැත උනුසුම දුටුවෙ
මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
ඔබ ඇත තව අයෙකුගේ තුරුලෙ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Sep 2016 05:48 AM
  •  Quote
  •  Reply
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Sep 2016 08:50 AM
  •  Quote
  •  Reply
අහිංසකාවිය ඔබට නොවේ... සාප කරන්නේ මා..
හිත නැති ලොවකට ඔබේ හිත බිලිදෙන
ඔබේම දෙගුරුන්මයි
හඩවන්නේ ඔබ මා

නොයොදුල් හිතකට කුළුදුල් සෙනෙහස
සත් ගුවනකි අගනා
පෙළපත් රකිනා දෙගුරුන් හට එය
දුහුවිල්ලකි හමනා

අහිංසකාවිය ඔබට නොවේ..

අඹැතක් තරමට අහිතක් ඔබ ගැන
නැත මසිතේ රැදිලා
මෙතුවක් ඔබ මා බැදිපෙම නිමවිය
එය සිහිනෙකි මතුදා

අහිංසකාවිය ඔබට නොවේ..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Sep 2016 10:44 AM
  •  Quote
  •  Reply
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Sep 2016 03:31 AM
  •  Quote
  •  Reply
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළුවී සිටි
නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
මගේ සිත වේදනා විඳි..

ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳින් හදුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින්
නොමතිදෝ මා කෙරේ..

මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ..
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන් වේද මා වෙතේ..

ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා..
යොවුන් බිඟුදැල් හෙලු හසරැල්
මසිත සුසුමන් දවා ගියා..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Sep 2016 07:21 AM
  •  Quote
  •  Reply
ඇගේ සෙනෙහේ පහස විදි යාමේ
සැදෑ සමයේ සයුරැ ඇතිරිල්ලේ
නෙතේ බැල්මෙන් නැගුණු මදහාසේ
රැදේ සසරින් සරණ තුරැ මගේ

නෙතේ බැල්මෙන් සුමුදු පහසින්
තරැ ගනින යාමේ
සදේ කිරණින් මැවේ සිතුවම්
සයුරැ රැලි අතරේ

නෙතේ කදුලැලි මුවේ හසරැල්
සලා ආදරයෙන්
දෙපා ඔසවමි වෙන්ව යන්නට
ඇගේ මුදු පහසින්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
29 Sep 2016 09:55 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 29 Sep 2016 07:21 AM
ඇගේ සෙනෙහේ පහස විදි යාමේ
සැදෑ සමයේ සයුරැ ඇතිරිල්ලේ
නෙතේ බැල්මෙන් නැගුණු මදහාසේ
රැදේ සසරින් සරණ තුරැ මගේ

නෙතේ බැල්මෙන් සුමුදු පහසින්
තරැ ගනින යාමේ
සදේ කිරණින් මැවේ සිතුවම්
සයුරැ රැලි අතරේ

නෙතේ කදුලැලි මුවේ හසරැල්
සලා ආදරයෙන්
දෙපා ඔසවමි වෙන්ව යන්නට
ඇගේ මුදු පහසින්

මේ ගීතය නම් එතරම් අහල පුරුදු එකක් නෙමෙයි වගේ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Sep 2016 11:27 PM
  •  Quote
  •  Reply
කඳුකරේ, කඳුකරේ, කඳුකරේ පෙම් කතන්දරේ
කඳුකරේ, කඳුකරේ, කඳුකරේ පෙම් කතන්දරේ
තරුණයෙක් සිටි සිදාදියේ
කඳුකරේ වෙත පිටව ගියේ
සඳ කැන් වැගිරෙන රාත්‍රියේ
ඇවිදින්නට ආසාව තියේ
කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්ත්රේ
කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්ත්රේ
කඳුකරේ පාළුව වින්දා
කඳුවැටි ඇගේ ගී රස වින්දා
මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන ඇයගේ නම නන්දා
මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන ඇයගේ නම නන්දා
මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනමාලියේ
මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනමාලියේ
ලස්සන මල වැල් ගොමු අස්සේ යයි කඳුකර මාවත ඔස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ
කඳුකරේ, කඳුකරේ, කඳුකරේ රසයක් ඉතිරේ
කඳුකරේ, කඳුකරේ, කඳුකරේ රසයක් ඉතිරේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
30 Sep 2016 08:36 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 29 Sep 2016 11:27 PM
කඳුකරේ, කඳුකරේ, කඳුකරේ පෙම් කතන්දරේ
කඳුකරේ, කඳුකරේ, කඳුකරේ පෙම් කතන්දරේ
තරුණයෙක් සිටි සිදාදියේ
කඳුකරේ වෙත පිටව ගියේ
සඳ කැන් වැගිරෙන රාත්‍රියේ
ඇවිදින්නට ආසාව තියේ
කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්ත්රේ
කඳුකරේ පරිසරේ බෙදනවා සුව නිරන්ත්රේ
කඳුකරේ පාළුව වින්දා
කඳුවැටි ඇගේ ගී රස වින්දා
මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන ඇයගේ නම නන්දා
මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන ඇයගේ නම නන්දා
මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනමාලියේ
මිහිරියේ ගැමිලියේ කඳුකරේ මනමාලියේ
ලස්සන මල වැල් ගොමු අස්සේ යයි කඳුකර මාවත ඔස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ
කඳුකරේ, කඳුකරේ, කඳුකරේ රසයක් ඉතිරේ
කඳුකරේ, කඳුකරේ, කඳුකරේ රසයක් ඉතිරේ

ධර්මරත්න සහෝදරයන්ගේ ඉතා සුන්දර ගීතයක්..

 

1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Sep 2016 10:13 AM
  •  Quote
  •  Reply
ඇගේ සෙනෙහේ පහස විදි යාමේ
සැදෑ සමයේ සයුරැ ඇතිරිල්ලේ
නෙතේ බැල්මෙන් නැගුණු මදහාසේ
රැදේ සසරින් සරණ තුරැ මගේ.....................

නැහැ ඉන්දික අයියේ මේක ඔයා හොදට අහල ඇති
ඉන්දුජිත් දොලමුල්ලගේ - මලක් වී ඔබ කැසට් එකේ සින්දුවක් මේක
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 04:27 PM
  •  Quote
  •  Reply

මේ පුංචී රටේ

කොතැනකදී හෝ

මතු කවදා හෝ

යළි අපි හමු වේවී......//


අාදර සිහිනය දෑසක උතුර

කදුළු ගගක් වන දිනයේ....//

ජීවිතයට හිමි පැරදුම පිලිගෙන

සමුගෙන යමු වෙන් වී........//


මේ පුංචී රටේ...........


ජීවත ගමනෙහී කොතනකදි හෝ

අපි යළි හමු වන දිනයේ.......//

මේ දුක් කදුලැලී වියකුනු දෑසින්

හිනහෙනු මැන පෙර සේ..........//


මේ පුංචී රටේ..........


                                                                    T.M. Jayarathna.

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Oct 2016 10:14 AM
  •  Quote
  •  Reply
තහනම් මලක් හිත හා බැදී
මා ඉන් බිදී මාගේ ලොවේ
මතු දා හිත් පෑරැණත් ඔබ පතා
හිත පෙරැම් පුරණා..........................

මගෙ ලයේ එති එතී රැයේ තනි මැකුවා
හෙට නැතත් ඔබ හිමි ලොවක් ඔබම සිත පැතුවා
කදුලක් නැත ලොකේ ඔබෙ සිනා රැදෙනා
ඔබ නෑ ළග මගේ තනි වෙලා මා සදා.........................

ඔබෙ සුසුම් හුරැ දෙතොල් අද සීතලෙන් වෙලිලා
ඔබෙ නුවන් හෙට ඔහු ලොවේ හිරැ කිරණ වෙනවා
ඔබ නැති සන්තාපේ උහුල ගන්නට බෑ
තවමත් නෙතු මගේ මග බලයි එනතුරා ඔබ යලිත්...................

0
Add Reply
Page 57 of 76 << < 5556575859 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below