Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by indika76 මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 41 of 76 << < 3940414243 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 30 Jul 2015 09:25 AM Quote Reply අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ සිතනවාට වඩා සොදුරු විනෝද බර ලෝකෙක අපි ජීවත්වන්නේ . 0 kaveeshaNew MemberPosts:9 30 Jul 2015 06:46 PM Quote Reply කදුළු බින්දුවක් නෙතු අගින් වැටුනා ඔබ ඇවිත් හිත අද්දරින් රැදුනා 0 RosiSuper Senior MemberPosts:5335 02 Aug 2015 04:00 PM Quote Reply ලස්සන සින්දු එකතුවක් ...ස්තුති ඔයාලට 0 gaminiVeteran MemberPosts:4475 04 Aug 2015 07:36 PM Quote Reply පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි 0 Ind007kaMost Senior MemberPosts:12931 04 Aug 2015 07:52 PM Quote Reply Posted By gamini on 04 Aug 2015 07:36 PM පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි ගෙදර ආපු ගමන් 2 isurusamSuper Senior MemberPosts:7342 05 Aug 2015 09:36 PM Quote Reply ඔබ කව්ද ප්රියේ මන්ද මෙසේ රන් රස සේ ඉන්නෙ බැඳී ඈත භවයෙදී හුරු වූ මේ කිමැයි සුදෝ.......... 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Aug 2015 10:46 PM Quote Reply ලිදෙන් වතුර බීලා එයින් වතුර නාලා ලිදට ගල් ගසාලා වතුර බොර කරයි මිනිසා වතුර බොර කරයි මිනිසා, ගඟට ආවඩයි! කාපු තැනද වනසා.. මිනිසා දුවයි ... ලිදෙන් වතුර බීලා.. එයින් වතුර නාලා... ඉනිමං දමාලා නැගීලා බලයි .. එයට පහර දීලා කඩාලා 0 sha733Super Senior MemberPosts:7332 06 Aug 2015 02:13 AM Quote Reply රෑ රැහැයි හඩේ දුක් ගීත රාවයේ සවනේ රැදුනේ ගොලු වූ හඩක් ලෙසින් ඈත ගුරැ පාරෙන් පියමන් සලා යන්නේ කදුලින් පිරිලා දෙනුවන් වැසී යාදෝ............... 0 gaminiVeteran MemberPosts:4475 06 Aug 2015 05:30 AM Quote Reply සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා කරුණා ගුණයේ සාරය සොයලා නිමකට පිළිරුව අම්මා ආදරයේ බලමහිමේ රතු ලේ සුදු වූවා මෑණිය ගේ සෙනෙහසිනේ රට ජාතිය හැදුවා නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා 0 gaminiVeteran MemberPosts:4475 06 Aug 2015 05:43 PM Quote Reply එක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේ.... මතකද ඔබ මා පියවර මැන්න පිණිමල් වරුසාවේ.... කිසිවකු සමගින් එකට තුරුලු වී ඉර බැස යන වේලේ... ඔබ යනු දුටු විට මතකය රිදවයි අපෙ ඉස්සර කාලේ....// එක කුඩයක් යට... මද අව් රස්නෙට වුව සෙවනක් ඇත ඔබ හට අද දවසේ වැස්සට අව්වට තනිව මුහුණ දෙමි මගේ මහිම එලෙසේ....// එක කුඩයක් යට.... 0 Ind007kaMost Senior MemberPosts:12931 06 Aug 2015 06:20 PM Quote Reply ගාමිනි මහතා දැණ් සින්දුවෙන් මයි ඉන්නෙ නෙද ? 0 maduranga001Most Senior MemberPosts:14123 06 Aug 2015 07:31 PM Quote Reply Posted By Ind007ka on 06 Aug 2015 06:20 PM ගාමිනි මහතා දැණ් සින්දුවෙන් මයි ඉන්නෙ නෙද ? ගෙදර එහෙම ඇවිත් ෆුල් ෆන් එකේ නේ ඉන්නේ.. ඒකයි ඔය.. 0 indika76Most Senior MemberPosts:10459 06 Aug 2015 07:56 PM Quote Reply Posted By gamini on 06 Aug 2015 05:43 PM එක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේ.... මතකද ඔබ මා පියවර මැන්න පිණිමල් වරුසාවේ.... කිසිවකු සමගින් එකට තුරුලු වී ඉර බැස යන වේලේ... ඔබ යනු දුටු විට මතකය රිදවයි අපෙ ඉස්සර කාලේ....// එක කුඩයක් යට... මද අව් රස්නෙට වුව සෙවනක් ඇත ඔබ හට අද දවසේ වැස්සට අව්වට තනිව මුහුණ දෙමි මගේ මහිම එලෙසේ....// එක කුඩයක් යට.... වික්ටර් රත්නායකයන්ගේ හරිම ලස්සන සිංදුවක්... 1 gaminiVeteran MemberPosts:4475 06 Aug 2015 10:27 PM Quote Reply Posted By maduranga001 on 06 Aug 2015 07:31 PM Posted By Ind007ka on 06 Aug 2015 06:20 PM ගාමිනි මහතා දැණ් සින්දුවෙන් මයි ඉන්නෙ නෙද ? ගෙදර එහෙම ඇවිත් ෆුල් ෆන් එකේ නේ ඉන්නේ.. ඒකයි ඔය.. මොන ෆන්ද ආපු දවසේ සිට non stop වැඩ, ඊයේ සාන්ගික දානයක් දුන්නා, අනිද්දට ලොකුදුවගේ විවහා මංගල උත්සවය ................හිටු කියලා වැඩ 0 Ind007kaMost Senior MemberPosts:12931 06 Aug 2015 10:40 PM Quote Reply ඔය වයසට nonstop වැඩ හොන්ද නැහැ ..ශරිර සෞක්ය ගැනත් හිතන්න 0 gaminiVeteran MemberPosts:4475 06 Aug 2015 10:54 PM Quote Reply Posted By Ind007ka on 06 Aug 2015 10:40 PM ඔය වයසට nonstop වැඩ හොන්ද නැහැ ..ශරිර සෞක්ය ගැනත් හිතන්න උප්පැන්නට අනුව 58 වුනාට තාම look එක කොල්ලා වගේ ............ 0 sha733Super Senior MemberPosts:7332 07 Aug 2015 08:06 AM Quote Reply Posted By Ind007ka on 06 Aug 2015 10:40 PM ඔය වයසට nonstop වැඩ හොන්ද නැහැ ..ශරිර සෞක්ය ගැනත් හිතන්න අයියට ඉරිසියා හිතුන නේද 0 isurusamSuper Senior MemberPosts:7342 07 Aug 2015 07:09 PM Quote Reply සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ..... වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ. 0 gaminiVeteran MemberPosts:4475 07 Aug 2015 08:24 PM Quote Reply ඔබ දන්නව නම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම් ඒ කඳුළ වුණත් නෙතු අගට ඇවිත් යළි ඔබේ පයට පෑගෙනවා නම් ..... 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Aug 2015 10:17 PM Quote Reply Posted By sha733 on 07 Aug 2015 08:06 AM Posted By Ind007ka on 06 Aug 2015 10:40 PM ඔය වයසට nonstop වැඩ හොන්ද නැහැ ..ශරිර සෞක්ය ගැනත් හිතන්න අයියට ඉරිසියා හිතුන නේද 0 Add Reply Page 41 of 76 << < 3940414243 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit