You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Oct 2016 11:05 AM by  hasitha dhananjaya
Music Only - සිංහල ගීත හොයල දෙන්නකෝ....
 22 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
19 Sep 2016 06:16 AM
    සිංහල මියුසික් පමණක් ඇති කොලිටි සින්දු ටිකක් අවශ්‍ය කර ඇත. තියන අය කියන්නකෝ 

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    19 Sep 2016 06:18 AM
    MIDI ෆොර්මැට් එක උනත් කමක් නැහැ. 2000 වර්ෂයට කලින් ඒවා ගේ MUSIC ONLY ඒවා නම් වඩා හොඳයි. ගී අනු වාදන නොවෙයි. සිංහල ගීත කැරෝකේ ක්‍රමයට ගායන කරන්න පුළුවන් ඒවා නම් එලම කිරි.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    19 Sep 2016 08:07 AM
    මගේ ළගත් මිඩි වගයක් තිබුණා.. සොයලා බලන්නම්...
    0

    SM THILANKA
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    19 Sep 2016 09:00 AM
    මා ගාවත් කීපයක් තිබුනා බලල කියන්නම්
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    19 Sep 2016 10:31 AM
    bump
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    20 Sep 2016 12:11 AM
    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට.......mp3 වලින් තියෙනවා නම් සුපිරියි.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    20 Sep 2016 12:29 AM
    Posted By Imalka on 19 Sep 2016 06:18 AM
    MIDI ෆොර්මැට් එක උනත් කමක් නැහැ. 2000 වර්ෂයට කලින් ඒවා ගේ MUSIC ONLY ඒවා නම් වඩා හොඳයි. ගී අනු වාදන නොවෙයි. සිංහල ගීත කැරෝකේ ක්‍රමයට ගායන කරන්න පුළුවන් ඒවා නම් එලම කිරි.


    … …මම මෙක කලින් ඉල්ලුවා ලැබුනෙ නැහැ ..www.topsinhalamp3.com Site එකට ගිහින් බලන්න karoake සින්හල සින්දු තියෙනවා ... … …ඉමල්ක පුලුවන් නම් මගෙ desktop එකට karoake player එකක් install කරලා දෙන්නකො ....
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    20 Sep 2016 12:36 AM
    මම ගාව නම් ඔය කියන විදියේ එකක් නැත අයියේ
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    20 Sep 2016 02:04 AM
    මගේ ලගත් නෑ අයියේ
    හොයාගන්න බලන්නම් හම්බුනොත් දෙන්නම් හැකි ඉක්මනින්
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    20 Sep 2016 07:07 AM
    ටොරානා එකෙන් ආපු කරෝකේ ඩිවිඩි සෙට් එක තමයි ඕකට හරියන්නෙ.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    20 Sep 2016 07:08 AM
    අපිලග තියෙන්නෙ සින්දුත් එක්ක ඒකනේ වැඩේ
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    20 Sep 2016 09:27 AM
    පහුගිය සතියේ අපේ ඔෆිස් එකේ ට්‍රේනින්ග් සෙෂන් එකකට ඇවිත් පොරක් කිව්වා සින්දු සෙට් එකක් ඔය විදිහට එලම කිරි....
    200ඔ ට කලින් ආව ක්ලැසික් සින්දු සෙට් එකක් වාදනය කරා..අපි දෙකතුනක් කිව්වා...මෑන්ස් කොහෙන් හොයාගත්තද දන්නේ නැහැ...මම ස්ටන් එකට එන්න කිව්වා බුවාට.
    සින්දු ඉල්ලුවේ නැහැ හරි නැති හින්දා..අහනවා නම් අන්න සින්දු
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    20 Sep 2016 09:33 AM
    midi music ටිකක් හොයලා දෙන්නම් අයියේ.ඒක ඔයාගේ වැඩේට හරි යයිද ?
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    21 Sep 2016 06:43 AM
    මොවද කිවුවෙ කියල ටිකකි විස්තර ඇතුව කියන්නකෝ අයියේ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    23 Sep 2016 05:59 AM
    මේ වගේ ඒවා හොදද කියලා බලන්න මචං...

    http://www.mediafire.com/download/5..._-T.M..mp3
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    23 Sep 2016 07:52 AM
    thanks indika aiyye mamath download kala
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    23 Sep 2016 10:23 AM
    ඔය තියෙන්නේ ඉන්දික අයියා ගාව.
    ඒක නම් මරු.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    24 Sep 2016 07:08 AM
    අරය මෙයා හෙව්වට අපිටත් හොදයි අපිත් ඔන්න බා ගන්නවා
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    24 Sep 2016 07:27 AM
    Posted By sha733 on 24 Sep 2016 07:08 AM
    අරය මෙයා හෙව්වට අපිටත් හොදයි අපිත් ඔන්න බා ගන්නවා

    කෝ ඉමල්කයා.. ඌට ‍ඕන මේ වගේ ඒවද දන්නේ නෑ...

    තව තියෙනවා.. අවශ්‍ය නම් දෙන්නම්...


    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    24 Sep 2016 11:04 AM
    මේවා තමයි ඉතින් ඉමල්ක අයියගේ වැඩේට හරියන්නේ.
    කෝ මෙයා....?
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>