Go to previous topic
Go to next topic
Last Post 09 Oct 2023 02:59 PM by  Ind007ka
ඔන්ලයින් සුහද හමුව
 93 Replies
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
08 Jun 2021 01:10 PM

    මෙරට පිටරට හැමෝම එකතු කරගෙන ඔන්ලයින්සූම් තාක්ෂණය හරහා ගෙට් ටුගෙදර් - සුහද සාකච්චාවක් තියමුද? කැමති අය සිටි නම් කියන්න. 

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    Tags: get together
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Jun 2021 01:14 PM
    කාලයකට අපිට සුහද හමුවක් තියා ගන්න බැරි වේවි. අඩු තරමේ ඉදිරි මාස දෙක තුනක් වත් යන තුරු.. කාලයක් ගත වුනා අපේ අවසන් සුහද හමුව පවත්වා.. කොවිඩ් උවදුර හේතුවෙන් පසුගිය වසරේ සංවිධානය කළ සුහද හමුවත් අපට කල් දැමීමට සිදු වුනා..
    ඒ නිසා ඔන්ලයින් සූම් තාක්ෂණය ඔස්සේ අපි සියලු දෙනා එකතු වී කතා බස් කල හැකි ආකාරයේ කෙටි සුහද හමුවක් පැවැත්වීමට අදහස් කළා. මේ පිළිබඳව ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න. ලංකාවේ සිටින පිරට සිටින සැමට සහභාගී විය හැකියි. මීට අදාළ දිනය සහ වෙලාව ඉදිරියේදී දැනුම් දෙමි. ඔබේ අදහස් දන්වන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    08 Jun 2021 02:01 PM
    නියම අදහස ..මන්ද පමා ? කරමු කරමු..
    හැමොම තමන්ට පහසු වෙලාවන් හා දින කියන්න..පිටරට ඉන්න අයගෙ තම ඔනෙම..ලන්කාවෙ අය නම් ගොඩක් වෙලාවට මෙ දවස් වල ගෙදරනෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    08 Jun 2021 03:36 PM
    අන්න නියම අදහසක්. නිවාඩු තියෙන වෙලාවක් බලලා වැඩේ කරමු. මමත් බලලා වෙලාවක් කියන්නම්.
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    08 Jun 2021 03:44 PM
    තියමු හොද අදහසක්... වෙලාවක් කියන්න... අපි එනවා ...
    බුදු සරණයි
    0

    eziobandara
    New Member
    New Member
    Posts:20






    --
    09 Jun 2021 07:30 AM
    එස් එල් සටන් discord server එකක් හදන්න යෝජනා කරනවා. එතකොට කාලෙකට විතරක් සුහද හමු තියන්නැ ඕනේ නෑ. ඕනෙ වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Jun 2021 01:26 PM
    හැමෝම එකම වෙලාවකට සම්භන්ධ වී කතා බහ කිරීම තමයි වැදගත්. නිතරම නොවෙයි. සාමාන්‍යයෙන් වසරකට එක සැරයයි අපි සුහද හමුවක් පවත්වන්නේ.. අනෙත් අවස්ථාවල මේ සයිට් එක හරහා තමයි අපේ අදහස් හුවමාරු වෙන්නේ... මේ සයිට් එක යාවත්කාලින වෙන්නේ එතකොට. සුහද හමුවකදී හැරෙනුකොට අනෙත් සියලු අදහස් හුවමාරු වීම් මේ වෙබ් අඩවිය හරහා සිදුවීමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.

    මගේ අදහස නම් ලබන සිකුරාදා ජුනි 18 වෙනිදා රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා එකතු වීම.

    (මීට කළින් මම අපේ මිතුරු කණ්ඩායම් තුනක් සමඟ මේ ආකාරයේ සුහද හමුවීම් සාර්ථකව කරලා තියෙනවා..)
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    eziobandara
    New Member
    New Member
    Posts:20






    --
    09 Jun 2021 01:42 PM
    Posted By maduranga001 on 09 Jun 2021 01:26 PM
    හැමෝම එකම වෙලාවකට සම්භන්ධ වී කතා බහ කිරීම තමයි වැදගත්. නිතරම නොවෙයි. සාමාන්‍යයෙන් වසරකට එක සැරයයි අපි සුහද හමුවක් පවත්වන්නේ.. අනෙත් අවස්ථාවල මේ සයිට් එක හරහා තමයි අපේ අදහස් හුවමාරු වෙන්නේ... මේ සයිට් එක යාවත්කාලින වෙන්නේ එතකොට. සුහද හමුවකදී හැරෙනුකොට අනෙත් සියලු අදහස් හුවමාරු වීම් මේ වෙබ් අඩවිය හරහා සිදුවීමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.

    මගේ අදහස නම් ලබන සිකුරාදා ජුනි 18 වෙනිදා රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා එකතු වීම.

    (මීට කළින් මම අපේ මිතුරු කණ්ඩායම් තුනක් සමඟ මේ ආකාරයේ සුහද හමුවීම් සාර්ථකව කරලා තියෙනවා..)

     

    👍

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    09 Jun 2021 03:19 PM
    කරමු කරමු... මමත් කැමතියි...
    මේ ක්‍රමය අපට මතක් වුනේ නැහැනේ...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Jun 2021 07:33 PM
    ඔන්ලයින් සුහද හමුව - සිකුරාදා 2021 ජුනි 18 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා

    1) maduranga001
    2) Ind007ka
    3) Sam
    4( dosthi83
    5) eziobandara
    6) indika76

    ඔබේ එකතුවීම තහවුරු කරන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    1

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Jun 2021 07:35 PM
    අපේ අනෙත් ස්ටන් සාමාජිකයන්වත් මේ ගැන දැනුවත් කරන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Jun 2021 07:35 PM
    ඔන්ලයින් සුහද හමුව - සිකුරාදා 2021 ජුනි 18 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා

    1) maduranga001
    2) Ind007ka
    3) Sam
    4( dosthi83
    5) eziobandara
    6) indika76

    ඔබේ එකතුවීම තහවුරු කරන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    09 Jun 2021 09:49 PM

    මට පුළුවන් කිසි අවුලක් නෑ ...

    බුදු සරණයි
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Jun 2021 10:01 PM
    Posted By dosthi83 on 09 Jun 2021 09:49 PM

    මට පුළුවන් කිසි අවුලක් නෑ ...

     

    බොහොම ස්තූතියි...

     

    අනෙත් සාමජිකනුත් ඔබේ පැමිණීම තහවුරු කර ලිස්ට් එකට එකතු වෙන්න.

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    10 Jun 2021 08:51 AM
    අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්....
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    10 Jun 2021 09:11 AM
    Posted By chamaramind on 10 Jun 2021 08:51 AM
    අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්....

     

    මොකො බන් මල්ලි උබට වෙලා තියෙන්නෙ?

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Jun 2021 03:04 PM
    අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්....

    එන්නේ නැහැ කියන්නේ මොකෝ බං. පුරුද්දට ද?

    PC එකේ හෝ මොබයිල් එකේ Zoom ඇප් එක ඉන්ස්ටෝල් කර ගන්න. මම ඔන්ලයින් මීටිමට අදාළ ලින්ක් එකක් දෙනවා. ඒක ක්ලික් කලාම ඇප් එක ඕපන් වෙලා අපිව පෙනේවි ලබන සිකුරාදා 9ට.

    ( කොම්පියුටර් එක්ක ජීවත් වෙන උඹලටත් මෙව්වා කියන්න උනා නේ බං . )

    අපේ පැරණි සාමාජිකයන්ට හැකි නම් මේ පණිවිඩය දෙන්න. මම ලින්කුව සෙනසුරාදා පල කරනවා. අපි ඔන්ලයින් හමු වන්නේ ලබන සිකුරාදා... ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.00 ට.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    1

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    10 Jun 2021 04:08 PM
    Posted By Ind007ka on 10 Jun 2021 09:11 AM
    Posted By chamaramind on 10 Jun 2021 08:51 AM
    අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්....

     

    මොකො බන් මල්ලි උබට වෙලා තියෙන්නෙ?

     

     

    වැඩ නිසා....6-6

     

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Jun 2021 04:38 PM
    වැඩ නිසා....6-6
    සිකුරාදා රෑට බං තියෙන්නෙ. පැයක් තියේවි උපරිම. මේක නිසා කාටවත් පාඩුවක් නොවෙන්නයි ඔය වෙලාව යොදා ගත්තෙත්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    1

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    12 Jun 2021 08:38 AM
    18 සිකුරාදා රාත්‍රී 9.30 උනොත් ගැටළුවක් නැහැ නේද කාටවත්?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    12 Jun 2021 12:39 PM
    Prasad Maduranga is inviting you to a scheduled Zoom meeting.

    Topic: SL-Stun Online Get Together 2021
    Time: Jun 18, 2021 09:30 PM Asia/Colombo

    Join Zoom Meeting
    https://us04web.zoom.us/j/751317991...FFVHpGdz09

    Meeting ID: 751 3179 9110
    Passcode: gkp25B

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    2

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    13 Jun 2021 10:11 AM

    අඩේ සිකුරාදා තමයි කේස් එක? සිකුරාදා අපේ නිවාඩු දවස උනාට වැඩ වැඩිම සිකුරාදා. ඒකයි මමත් කල්පනා කරේ. මේ වෙලාව නම් අව්ලක් නෑ. සෙනසුරාදාට දා ගන්න බැරි වෙයිද? මේ වෙලාවටම? මොකද ගොඩක් වෙලාවට සිකුරාදා දවස් වලට රූම් එකේ රැඳෙන්නේ නෑ. ඒකයි කේස් එක. පුළුවන්නම් ලොකු දෙයක් බ්‍රහස්පතින්දා සිකුරාදා හැර ඇර වෙන ඕනම දවසක්...

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    13 Jun 2021 06:39 PM
    හොඳයි. සෙනසුරාදා රාත්‍රිය අනෙත් අයට ප්‍රශ්නයක් නැත්නම් කියන්න. හැමෝටම සෙනසුරාදා පහසු නම් මේ වැඩේ සෙනසුරාදාට යොදා ගන්න පුළුවන්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    1

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    13 Jun 2021 07:03 PM
    මට සෙනසුරාදා පුළුවන් අවුලක් නෑ....
    බුදු සරණයි
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    14 Jun 2021 07:01 PM

    i will try to be in on time attend 

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    eziobandara
    New Member
    New Member
    Posts:20






    --
    14 Jun 2021 07:53 PM
    සෙනසුරාදා 👍👍👍👍👌👌👌👌
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    14 Jun 2021 09:56 PM
    ඔන්ලයින් සුහද හමුව - සෙනසුරාදා 2021 ජුනි 19 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා

    1) maduranga001
    2) Ind007ka
    3) Sam
    4( dosthi83
    5) eziobandara
    6) indika76
    7) Gamini Ayiya

    ඔබේ එකතුවීම තහවුරු කරන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    eziobandara
    New Member
    New Member
    Posts:20






    --
    14 Jun 2021 10:04 PM
    ඔන්න තහවුරු කලා
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    14 Jun 2021 10:33 PM
    Prasad Maduranga is inviting you to a scheduled Zoom meeting.

    Topic: SL-Stun Online Get Together 2021
    Time: Jun 19, 2021 09:00 PM Asia/Colombo

    Join Zoom Meeting
    https://us04web.zoom.us/j/751317991...FFVHpGdz09

    Meeting ID: 751 3179 9110
    Passcode: gkp25B
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    15 Jun 2021 04:15 AM
    mamath enawa
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    27 Jun 2021 10:26 PM
    මම එන්නම්
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    04 Jul 2021 04:42 PM
    අය කවදාද
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    06 Jul 2021 01:39 PM
    කවදාද ආයේ එන්නේ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    07 Jul 2021 07:41 AM
    නැවත හමුවෙමු
    බුදු සරණයි
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    08 Jul 2021 12:25 AM
    අපි ගන්නෙ නෑ වගෙ 🤣🤣🤣
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Jul 2021 04:33 PM
    අපි ගන්නෙ නෑ වගෙ 🤣🤣🤣


    මූඩියක් පාගගෙනද දගලන්නේ. කමෙන්ට් කරල තියෙන්නෙ පරණ එකකට
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Jul 2021 05:32 PM
    හික්ස්...
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4526






    --
    25 Nov 2021 05:45 PM
    ආයෙත් එකක් තියමුද
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Nov 2021 08:25 AM
    ආයෙත් වෙලාවක අපි Zoom වලින් හමුවෙමු...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    30 Nov 2021 02:33 PM

    ඔහොම යනකොට අහවල් වැඩෙත් Zoom එකෙන්ම කරයි

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Dec 2021 07:58 PM
    කට්ටිය අාෙයත් ෙහායාගන්න බෑ වෙග්ෙන්...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    20 Dec 2021 10:59 AM
    කස්ටිය ලැහැස්ති නම් සනෝරාවේ හමු වෙන්න පුළුවනි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    20 Dec 2021 03:20 PM

    ලැහැස්ති    ලැහැස්ති    ලැහැස්ති

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    21 Dec 2021 03:26 PM
    මම නම් ඉන්නවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    21 Dec 2021 07:38 PM
    මමත් ඉන්නවා
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    23 Dec 2021 12:18 PM
    මම එනවෝ.......
    බුදු සරණයි
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    25 Dec 2021 05:14 PM

    කල් ඇතිව කියන්න හොදේ 

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    25 Dec 2021 05:15 PM

    කල් ඇතිව කියන්න හොදේ 

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    26 Dec 2021 11:32 AM
    👍👍
    බුදු සරණයි
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4526






    --
    27 Dec 2021 11:28 AM
    සනොරාවේ නම් ඔන්ලයින් නෙමෙයි නේ......ඔන්න මමත් එනවා
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    27 Dec 2021 04:31 PM
    සනොරාවේ හෝ ඔන්ලයින් කොහොම උනත් අතහරින්නේ නැහැ මදුරංග මල්ලි ඔයාගේ ප්‍රයත්නය
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    29 Dec 2021 01:23 PM
    කුරුනාගලට ආවොත් එනවා මාත්
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    06 Jan 2022 08:15 AM
    සනෝරාවේ සෙට් වෙමු. දිනයක් යෝජනා කරන්න. මේ මස අග වගේ හෝ ලබන මාසයේ මුලදී...? සෙනසුරාදා හෝ ඉරිදා දිනයක්...?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    1

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4526






    --
    06 Jan 2022 10:56 AM

    එකෙන්ම.....

    0

    Richrox
    Basic Member
    Basic Member
    Posts:114






    --
    06 Jan 2022 09:48 PM
    me para nam ennama ona
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    27 Jan 2022 09:29 AM

    most of time i am not on line, once you fixed  date please text to me 0761891018

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    27 Jan 2022 02:48 PM
    එල මාත් එනවා
    බුදු සරණයි
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    09 Feb 2022 08:07 PM
    සුහද හමුවට කොහොමද දින නියම කරගෙන නැද්ද තාමත් , ඔන්න ඔහෙ කට්ටිය ලගදිම සෙට් වෙලා යමුද සිරිපා කරුනා කරන්න
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    09 Feb 2022 08:09 PM
    මොකද කට්ටිය කියන්නෙ
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    11 Feb 2022 10:50 AM
    දවසක් කියන්න එන්නම්
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    11 Feb 2022 07:38 PM
    කියන්නකෝ කට්ටිය
    බුදු සරණයි
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    14 Feb 2022 11:12 AM
    ඔමික්‍රෝන් කියල වෛරස් ලෙඩක් හැදිලා බොහොම අසාධ්‍යව හිටියා.. පවුලේ හැමෝම. දැන් තරමක් සුව වෙමින් සිටිනවා... සයිට් එක පෙනුනෙත් නැහැ ඒ නිසා..

    හොඳටම ෆිට් උනහම මොනවා නැතත් සනොරාවේ සෙට් වෙමු.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    akeeshaabhi
    New Member
    New Member
    Posts:82






    --
    14 Feb 2022 04:00 PM
    Ikman suwa prarthana kranwa
    Akeesha Pasan
    0

    Reggie
    Basic Member
    Basic Member
    Posts:227






    --
    14 Feb 2022 04:22 PM
    Posted By maduranga001 on 14 Feb 2022 11:12 AM
    ඔමික්‍රෝන් කියල වෛරස් ලෙඩක් හැදිලා බොහොම අසාධ්‍යව හිටියා.. පවුලේ හැමෝම. දැන් තරමක් සුව වෙමින් සිටිනවා... සයිට් එක පෙනුනෙත් නැහැ ඒ නිසා..

    හොඳටම ෆිට් උනහම මොනවා නැතත් සනොරාවේ සෙට් වෙමු.

     

    Sad to hear you and your family tested positive for the Omicron variant. It's important to drink a lot of fluids, particularly during the recovering phase. May each new day bring you and your family closer to a full and fast recovery!

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Feb 2022 05:53 PM
    මධුරංග මල්ලී ඇතුළු පවුලේ සියළු දෙනාට ඉක්මන් සුවය පතනවා...
    තෙරුවන් සරණයි...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    23 Feb 2022 01:44 PM
    Posted By maduranga001 on 14 Feb 2022 11:12 AM
    ඔමික්‍රෝන් කියල වෛරස් ලෙඩක් හැදිලා බොහොම අසාධ්‍යව හිටියා.. පවුලේ හැමෝම. දැන් තරමක් සුව වෙමින් සිටිනවා... සයිට් එක පෙනුනෙත් නැහැ ඒ නිසා..

    හොඳටම ෆිට් උනහම මොනවා නැතත් සනොරාවේ සෙට් වෙමු.

     

    මුලු පවුලටම ඉක්මන් සුව මල්ලි

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    23 Feb 2022 05:02 PM

    Posted By maduranga001 on 14 Feb 2022 11:12 AM
    ඔමික්‍රෝන් කියල වෛරස් ලෙඩක් හැදිලා බොහොම අසාධ්‍යව හිටියා.. පවුලේ හැමෝම. දැන් තරමක් සුව වෙමින් සිටිනවා... සයිට් එක පෙනුනෙත් නැහැ ඒ නිසා..

    හොඳටම ෆිට් උනහම මොනවා නැතත් සනොරාවේ සෙට් වෙමු.

    ඉක්මන් සුව... මදුරන්ග මිත්‍රයා
    බුදු සරණයි
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    23 Feb 2022 07:50 PM
    ඉක්මන් සුවය ලැබේවා .............
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    27 Feb 2022 12:22 PM
    Posted By maduranga001 on 14 Feb 2022 11:12 AM
    ඔමික්‍රෝන් කියල වෛරස් ලෙඩක් හැදිලා බොහොම අසාධ්‍යව හිටියා.. පවුලේ හැමෝම. දැන් තරමක් සුව වෙමින් සිටිනවා... සයිට් එක පෙනුනෙත් නැහැ ඒ නිසා..

    හොඳටම ෆිට් උනහම මොනවා නැතත් සනොරාවේ සෙට් වෙමු.

     

    අනේ. ඉක්මනින් සනීප වෙන්න ලොක්කයියා.. 

     

    Udeshika Herath
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Apr 2022 01:15 PM
    බොහොම ස්තුතියි හැමෝටම...! මම දැන් ෆිට්. මැයි මාසේ තලවතුගොඩ දී මුණ ගැහෙමු.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    11 Apr 2022 02:01 PM
    ela ela
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    29 May 2022 10:21 PM
    Posted By isurusam on 23 Feb 2022 07:50 PM
    ඉක්මන් සුවය ලැබේවා .............

     

    ඉසුරු මල්ලිගේ වියෝව පට්ට අවුල් මට.
    සුහද හමුවකදී අනිවාර්යෙන්ම පැමිණෙන කෙනෙක් තමයි ඉසුරු මල්ලි.

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    30 May 2022 07:38 PM
    අම්මපා ඔව්.. මෙක හිතට දැනුනා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    03 Jun 2022 11:05 PM

    අපි නැවත මුණ ගැසිය යුතු කාළය එළඹ ඇත. ජුලි 9 වනදා සෙනසුරාදා දහවල් තලවතුගොඩ සනෝරාව යෝජනා කරමි. ඔබේ අදහස් දන්වන්න.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    04 Jun 2022 10:18 AM
    එච්චර ඉක්මනට.

    බැරිද කුරුණෑගල එන්න
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4526






    --
    04 Jun 2022 10:30 AM

    පුළුවන්.....එත් කුරුනෑගල ටවුන් එකේ ඉදන් ආයෙත් කුරුනෑගල ට එන්න අමාරුයි හිටං 

    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    04 Jun 2022 01:47 PM
    තේරුණා මදි

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    04 Jun 2022 01:48 PM
    තේරුණා මදි

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    06 Jun 2022 10:19 AM
    එන්න කැමති අය කවුද කියලා කියාගෙන යන්න පුළුවන් ද?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Jun 2022 11:25 AM
    මේ දවස්වල මගේ ආර්ථික තත්වය අයහපත් නිසා එන්න බැරිකමක් තියෙනවා. මම zoom වලින් සම්බන්ධ වෙන්නම්..
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Jun 2022 04:50 PM
    පැමිණීම හැමෝටම වගේ ගැටළුවක් නම් කියන්න. නැත්නම් අනෙත් අයගේ අදහස් කියන්න. හැමෝටම අමාරු කාලයක් තමයි නම් තමයි මේක.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    09 Jun 2022 08:58 AM
    හමුව online තියමුද කලින් වගෙ? එතකොට එතර මෙතර අතන මෙතන හැමොටම සෙට් වෙන්න පුලුවන්.
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    14 Jun 2022 08:08 PM
    මට නම් තාමත් දැනුනෙ නැහැ ඔය කියන අමාරු කාලයක් කියන එක

    වැඩි දෙනෙක් දරන අදහසට මාත් එකගයි
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    15 Jun 2022 10:25 AM
    කොළඹ වගේ නම් අපිට එන්න පුලුවන්
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Richrox
    Basic Member
    Basic Member
    Posts:114






    --
    13 Oct 2022 11:40 PM
    koo nnaane
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    31 Oct 2022 06:10 PM
    මොකෝ කියන්නේ මධුරංග මල්ලි .......................ගේට් එකක් කට්ටියගේ ඉල්ලීම ඉටුකරමු
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Nov 2022 08:11 PM
    නොවැම්බර් මාසේ අග සතියේ සනොරාවේදී සෙට් වෙමු. කාටද එන්න පුළුවන්?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    07 Nov 2022 03:19 PM

    Posted By maduranga001 on 04 Nov 2022 08:11 PM
    නොවැම්බර් මාසේ අග සතියේ සනොරාවේදී සෙට් වෙමු. කාටද එන්න පුළුවන්?



    😢 කට්ටිය photos දාන්න ආවම..
    Udeshika Herath
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    14 Nov 2022 12:30 PM
    Posted By maduranga001 on 04 Nov 2022 08:11 PM
    නොවැම්බර් මාසේ අග සතියේ සනොරාවේදී සෙට් වෙමු. කාටද එන්න පුළුවන්?

    මට පුළුවන් 

     

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    19 Nov 2022 05:49 PM
    මට පුළුවන්
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    19 Nov 2022 05:56 PM
    දිනයක් යොදා ගත්තොත් මට කියන්න ඉස්සර වාගේ නිතරම මම ඔන්ලයින් ඉන්නේ නැති නිසා 0712061995 දිනය කල් තියා දැන ගත්තොත් අනිවාර්යෙන් මම එනවා
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4526






    --
    12 Dec 2022 01:23 PM

    මාත් ජොයින් වෙනවා ඔන්න හොඳේ

    1

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4526






    --
    11 Sep 2023 03:16 PM
    මේක තියමු නේද
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12928






    --
    09 Oct 2023 02:59 PM
    කොයිකද?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0


    ---