Posted By Jaani on 25 Feb 2018 11:15 PM
පොඩි ප්‍රශ්නයක් තියෙනවා... මේ පොටෝවල ඉන්න අයව අපි දන්නේ කිහිප දෙනයිනෙ.අනිත් අය කව්ද කියලා දන්න කෙනෙක් කියනවද.ගාමිණි අයියව,ඉසුරුව,උදේශිකාව,මධුරංගව දන්නවා.හරිම ලස්සනයි පොටෝ ටික.බොහොම ස්තූතියි අපිටත් බලන්න දැම්මට
මේ පහත ෆොටෝව අපේ පසුගිය රටඉඳි පාටිය වෙලාවේ ගත්ත පින්තුරයක්. එතන නැත්තේ උදේශිකා නංගි විතරයි. ඔයා එයාව දන්නා නිසා අනෙත් අයව මෙතනින් හඳුනා ගන්න පුළුවන් වේවි.