Posted By Imalka on 19 Feb 2020 12:55 PM
ලංකාවේ වර්තමාන ටෙලිනාට්‍ය කලාවයි මේ වගේ මොංගල් බස් කලාවයි දෙකම එකයි.
මා දාන්නා විදිහට මගී බස් රථ මේ ආකාරයට වර්නගන්වන්න බැහැ. නීතිමය ආවසර දෙන්නේ ඉතා සීමිත වෙනස්කම් වලට පමණයි. නමුත් අවනීතිය රජකරවන උදවිය නීතියේ හිල්වලට මුවාවෙලා ජනතාවට කොකා පෙන්වමින් රටේ නීතිය වගේම රථවාහන නීති රෙගුලාසි කඩන දෙකයි පනහේ බස් කලාවේ එක පැතිකඩක් මේ.
සමහර ටියුෂන් පන්ති වල ළමයි මේ වගේ බස් බලන්න ට්‍රිප් එක්කගෙන ගියා. වෙන රටවල් වල ළමයි බලන්න යන්නෙ මොනවද? අපේ ළමයි බලන්න යන්නෙ මොනවද?