You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

Search this forum:
Search
You are not authorized to create a new topic
Topics
 Replies
 Views
 Last Post
10 Replies and 2727 Views විශේෂ බලකාය මෙතරම් සුවිශේෂ ඇයි ? Started by  ndananjaya02 විශේෂ බලකාය මෙතරම් සුවිශේෂ ඇයි   ********************************************* යුධ සමයේදී හමුදා පාළන මායිම් වලින් ඉතා ඈතට විහිදී ගොස් සතුරාගේ සතුරු ප්‍රදේශවල ඔත්තු සෙවීම, සතුරාගේ නායකයින් ඝාතනය, සතුරු සැපයුම් විනාශ කිරීම හා සැපයුම් මාර්ග අවුල් කිරීම, නොසිතන අවස්ථාවල එල්ල කරන ක්ශණික ප්‍රහාර මගින් සතුරාට සිය බලප්‍රදේශයේ වුවද රිසිසේ සැරිසැරීමට ඇති නිදහස විනාශකොට සතුරු බළමුළු බිය වැද්දවීම විශේෂ බළකා දිගුදුර විහිදුම් එක්කකයේ ප්‍රධාන මෙහෙයුම් අභිමතාර්ථ ව...
10 2727
by  ndananjaya02Jump to last post
12 May 2019 04:37 PM
15 Replies and 5320 Views කුඩාපොල හිමියන් පාවාදුන් සිංහලයන් .... Started by  Ind007ka කුඩාපොල හිමියන් පාවාදුන් සිංහලයන් .... 1796 දී ඉංගී්‍රසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශයේ අධිපතීන් බවට පත් වූයේ එවක එම පෙදෙස්‌ අත්පත් කරගෙන සිටි ලන්දේසි පෙරදිග වෙළෙඳ සමාගම හා කරන ලද සටන්වල ප්‍රතිඵලයක්‌ ලෙස ලන්දේසීන් යටත්වීම නිසාය. 1798 සිට 1802 දක්‌වා පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම ඉංගී්‍රසීන් හා එක්‌ව පාලනය කළ මේ ප්‍රදේශ 1801 සිට ගිවිසුම අනුව බ්‍රිතාන්‍යයන්ට භාරදෙනු ලැබීමෙන් පසුව 1802 සිට මුහුදුබඩ ප්‍රදේශ ඉංගී්‍රසි කිරීටයට යටත් ප්&...
15 5320
by  PoddiJump to last post
26 Apr 2019 04:18 PM
9 Replies and 3117 Views කුණ්‌ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ වාරි කර්මාන්ත Started by  chamaramind කුණ්‌ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ වාරි කර්මාන්ත කුණ්‌ඩසාලේ නුදුරු දම්බරාව වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. එදා එය අක්‌කර විස්‌සක්‌ පමණ ප්‍රදේශයක විහිඳී තිබූ විශාල වැවකි. කුණ්‌ඩසාලේ අගනුවර කිට්‌ටුවම පිහිටා තිබූ බැවින් ඇමතීන් සහ පිරිවර සමඟ රජු නිතර දම්බරාව වැවේ දිය නෑමට පැමිණ ඇත. අද රොන් මඩ පිරී වැවේ සීමාව බෙහෙවින් අඩු වී ඇත. වැව් බැම්ම වටා සරුවට ගහකොළ වැවී ඇත. බණ්‌ඩාර ඇළෙන් වැවට ගලා එන ජලය නතර වී ඇත. වැවද ගොඩ වී...
9 3117
by  PoddiJump to last post
26 Apr 2019 02:41 PM
17 Replies and 3638 Views *ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ 25 වැනි ගුණසමරුව නිමිත්තෙනි. Started by  samantha රණවිරුවන්ට දිරියක්‌ වූ හමුදාවේ තාත්තා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව අටවැනි දිනට යෙදෙන සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව 25 වැනි ගුණසමරුව නිමිත්තෙනි මම අවුරුදු 23 ක සේවා කාලයක්‌ අවසන යුධ හමුදාවෙන් විශ්‍රාම ලැබුයෙමි. එම සේවා කාල පරාසය තුළ මට නා නා විදිහේ ගති පැවතුම් ඇති නා නා පන්නයේ නිලධාරීන් සමඟ සේවය කරන්නට අවකාශ ලැබිණ. තම උරහිසට නායකත්ව සංකේතයක්‌ ලද විට එය තමන් සතු බූදලයක්‌ ලෙස පරිහරණය කළ නිලධාරීන්ද ඒ අතර වූහ. ආරක්‍ෂක හමුදාවල නිලධාරියකුගෙන් යමක්‌ කිරීමට ...
17 3638
by  sha733Jump to last post
12 Aug 2017 07:16 AM
7 Replies and 1760 Views පණ්ඩුකාභය රාජ්‍ය සමය Started by  Rosi පණ්ඩුකාභය රාජ්‍ය සමය පණ්ඩුකාභය රජතුමා ගැන අපිට අධ්‍යනය කරන්න තියෙන එකම මූලාශ්‍රය තමයි මහා වoශය. එක පැත්තකින් දුටුගැමුණු රජතුමා මහා වoශයේ වීරයා වෙනකොට පණ්ඩුකාභය රජතුමා, 'මහා වoශයේ අප්පච්චි' වෙනවා. මහා වoශය ගැන සාකච්ඡා කරපු ලිපියෙ අපි සදහන් කළා වගේම, පණ්ඩුකාභය රජතුමා ගැන මහා වoශයේ තියෙන කරුණු කොච්චරක් දුරට විශ්වසනීයත්වයකින් යුක්තද කියලා අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. පණ්ඩුකාභය පුරාවෘත්තය සිදු වෙලා අවුරුදු 1000කට පස්සෙ තමයි මහා වoශය ලියවෙන්නෙ. ඉතින් මහා වoශය ලිය...
7 1760
by  maduranga001Jump to last post
18 Feb 2017 04:11 AM
21 Replies and 19211 Views වීර කැප්පෙටිපොල හා පුරන් අප්පු Started by  Ind007ka
(Topic has multiple pages1 2 )
වීර කැප්පෙටිපොල හා පුරන් අප්පු Posted by Amila Thushara On 07:35 සෙංකඩගල නුවර ඉංග්‍රීසීන්ට අයත් වීමෙන් ලක්‌ මාතාවගේ සෞභාග්‍යයත්, සමෘද්ධියත් පිරිහීමේ ප්‍රපාතයට ඇද වැටී තිබියදී, පරගැති බවේ දැඩි රිවි තාපයෙන් මිදී, නිදහස්‌ සිසිල් පවනින් ආශ්වාදයක්‌ ලබාගැනීමටත්, උඩරට රදළවරුන්ගේ බල තල නැවත ලබා ගැනීමටත්, ක්‍රි. ව. 1818 දී ඉංග්‍රීසීන්ගේ දිසාපති කෙනෙක්‌ව සිටි වීර සිංහල සෙනෙවි කැප්පෙට්‌ටිපොළ විසින් ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇරඹූ ඌව කැරැල්ල ව්‍...
21 19211
by  chamaramindJump to last post
08 Feb 2017 05:35 PM
12 Replies and 3027 Views ධාතුසේන රාජ්‍ය සමය- ඉතිරි කොටස Started by  Rosi ධාතුසේන රාජ්‍ය සමය  මහා සේන රජතුමාගෙන් පස්සෙ රජතුමාගේ පුත් කිත්සිරි මෙවන් කුමාරයා රාජ්‍යත්වයට පත් වෙනවා. අපේ රටට වම් දළදා වහන්සේ වැඩම කරන්නෙ කිත්සිරි මෙවන් රජතුමාගේ කාලයේ. කිත්සිරි මෙවන් රජතුමාගෙන් පස්සෙ බාල සොහොයුරු දෙටුතිස්ස අවුරුදු 9ක් රජකම් කරනවා. ඊට පස්සෙ දෙටුතිස්සගේ පුත්‍රයා බුද්ධදාස රාජ්‍ය භාර ගන්නවා. බුද්ධදාස රජතුමා අපේ රටේ අය අතර ජනප්‍රිය වුණේ නාගයෙක්ට බෙහෙත් කරපු කතාව නිසා. බුද්ධදාස රජතුමා ලියපු වෛද්‍යය පොත්පත් අදටත් සුරක්ෂිතව තියෙනවා. බුද්ධදාස රජතුමාගෙන් ...
12 3027
by  madhawasJump to last post
07 Feb 2017 10:43 PM
21 Replies and 10692 Views උතුවන්කන්දේ සූර සරදියෙල් Started by  Ind007ka
(Topic has multiple pages1 2 )
සුද්දන්ට මර උණ ගැන්වූ කළු රොබින් හුඩ් උතුවන්කන්දේ සූර සරදියෙල් (සරදියෙල් එල්ලා මරා 2014 මැයි 07 වැනිදාට වසර 150 ක් සපිරේ.) කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල නගරයට ළඟාවීමට පෙර පසු කරන ගිරි දුර්ගය පිළිබඳව ඉතාම ඕනෑකමින් නිරීක්‍ෂණය කළහොත් මධ්‍යම කඳුකරයේ මුවදොර හරිත වර්ණ වූ කෙත් වතු අතරින් එක්වරම අහස සිපගැනීමට මෙන් ඉහළ නැගුණු කඳු ශිඛරයක් දැකගත හැකිවෙයි. එය බැලූ බැල්මටම බළකොටුවක් අපගේ සිත තුළ චිත්‍රනය කිරීමට සමත් වේ. මේ නිසාම යටත් විජිත සමයේ මෙය “කාසල්රොක්” ලෙස හැඳින්වීය...
21 10692
by  hasithadJump to last post
03 Oct 2016 11:15 AM
15 Replies and 9512 Views මහා පරාක‍්‍රමබාහු රජතුමා Started by  Ind007ka අභ්‍යන්තර කැරලි මර්දනය කර රට එක්සේසත් කළ මහා පරාක‍්‍රමබාහු රජතුමා 2014 දෙසැම්බර් මස 29 17:26:36 | ලංකාදීප කර්තෘ මණ්ඩලය    රාජ්‍ය බලය උදෙසා බොහෝදෙනා පොරකති. මරාගනිති. ඒ බලලෝභය සඳහාය. බලලෝභය නිසා රාජ්‍යත්වයට පැමිණෙන පාලකයෝ ඉක්මනින්ම ජනතා අප‍්‍රසාදයට පත්වෙති. හේතුව ඔවුන් බලය විනා ජනතා සුබ සිද්ධිය නොතකන බැවිනි. මෙවැනි හේතු මත අතීතය අපට බොහෝ පාඩම් කියා දෙයි. ජනතා ප‍්‍රසාදය දිනා ගැනීමටත්, රාජ්‍යත්වය රැුකගැනීමටත්, බුද්ධිමත් පාල...
15 9512
by  samanthaJump to last post
21 Jul 2016 08:58 PM
21 Replies and 5533 Views අනගාරික ධර්මපාලතුමන් ගේ 151 වැනි ජන්ම දින සමරු උළෙල අද Started by  Ind007ka
(Topic has multiple pages1 2 )
අනගාරික ධර්මපාලතුමන් ගේ 151 වැනි ජන්ම දින සමරු උළෙල අද මෙරට ජාතික පුනර්ජීවනය සහ බුදු දහමේ අභිවෘද්ධිය තකා ජීවිතය කැප කළ ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම දින සැමරුම අදට (17 දාට) යෙදී තිබේ. මේ නිමිත්තෙන් රට පුරා දම්පල් සමරු උත්සව පැවැත්වෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක්‌ අද පෙ.ව. 10.00 ට කොළඹ 10 පූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මාවතේ මහා බෝධි මූලස්‌ථානයේ...
21 5533
by  hasithadJump to last post
10 Jun 2016 08:28 AM
27 Replies and 24999 Views ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි Started by  Ind007ka
(Topic has multiple pages1 2 )
සිංහල ජාතියට මග පෙන්වූ ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි ලංකාවේ නිදහස් සටනට පන්නරය ලබා දුන් මහා කවියෙකු වශයෙන් සැලකෙන ටිබෙට් ජාතික සිකිම් මහින්ද හිමියන් අපවත් වී මෙම 2014 වර්ෂයේ මාර්තු මස 16 දිනට හැට තෙවසරක් සපිරෙයි. සිංහලයෙකුටත් වඩා සිංහලයෙකු ලෙසින් ජාතිය ආමන්ත්‍රණය කළ උන්වහන්සේ වසර පණහක් වැනි කෙටි ජීවිත කාලයක් තුල තමන් උපන් සිකිම් දේශයට නොව සිංහල ද්වීපයට අනුපමේය සේවයක් කළ උත්තමයෙකු විය.        1901 දී පමණ වර්තමාන ඉන්දියාවේ උතුරු බෙන්ගාලයේ ඩාර්ජිලින් නගරය ආසන්නයේ භූටිය...
27 24999
by  Ind007kaJump to last post
03 Sep 2015 06:29 PM
0 Replies and 2044 Views ගජබා රජතුමා Started by  Ind007ka   එදාටත් අදටත් රාජ්‍ය පාලනයට පාඩම් කියාදුන් ගජබා රජතුමා 2014 දෙසැම්බර් මස 22 16:15:50 | ලංකාදීප කර්තෘ මණ්ඩලය ලම්භකර්ණවංශික වසභ රජු කීර්තිමත් රාජ පාලකයකු විය. පළමුවරට එතුමාගේ කාලයේ මහා වැව් නිර්මාණය කිරීම ආරම්භ විය. වාරි තාක්ෂණයෙන් පොහොසත් වූ එම පාලන සමය රට බත බුලතින් සශ‍්‍රීක කළේය. එසේම සුපැහැදිලි දේශපාලන මාවතක ගමන් ගත්තේය..   එතුමාගෙන් පසු වංකනාසිතිස්ස කුමරු රාජ්‍ය පාලනය භාර ගත්තේය. ඔහු ලංකාද්වීපය පාලනය කරන සමයේ සොලී රජෙකු පැමිණ මෙරට සිටි ...
0 2044
11 Feb 2015 10:20 PM
You are not authorized to create a new topic