01.ඔබගේ පාසල ; හොරණ ශ්‍රීපාලි විදුහල සහ කොළඹ නාලන්දා විදුහල
02.ඔබගේ කැමතිම පලතුර ; අඹ
03.ඔබගේ කැමතිම එළවලු එකක නමක් ; තුඹ කරවිල
04.ඔබ කැමතිම රට ; උපන් බිම නිසා ශ්‍රීලංකාව. එසේ නොමැති නම් වියට්නාමය.
05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම ; මගේ පාසැල් මිතුරා අනුර රණසිංහ
06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම ; කේ.ජී.භද්‍රා
07.ඔබ කැමතිම සින්දුව ; මින්දද හීසර .. පණ්ඩිත් අමරදේව
08.ඔබ කැමතිම ගායකයා ; පණ්ඩිත් අමරදේව
09.ඔබ කැමතිම ගායිකාව ; සුජාතා අත්තනායක
10.ඔබ කැමති සංගීත කණ්ඩායම ; super Golden Chimes
11.ඔබ කැමතිම සුරතලා ; මාළුවා
12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම ; ලක්ෂ්මන් කදිරගාමර් මැතිදුන් ( දැනට සිටිනා කිසිවෙකුට මනාපයක් නැත. )
13.ඔබ කැමතිම ටෙලි කතාව. ; ඇල්ල ලඟ වලව්ව
14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම ; මාතලන්
15.ඔබ කැමතිම කාටුන් එක ; Tom & Jerry
16.ඔබ කැමතිම කෑම එක ; කෙසෙල් කොලේ ඔතපු බත් එක
17.ඔබ කැමතිම වාහනය ; මර්සිඩීස් බෙන්ස් මෝටර් රථය
18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව ; විශේෂයක් නැත.
19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම. ; 7 night in japan
20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම ; Bob Marley
21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම ; Lata Mangeshkar
22.ඔබ කැමතිම ගහක නමක් ; කොහොඹ ගස
23.ඔබ කැමතිම මලක නමක් ; නෙළුම් මල
24.ඔබ කැමතිම ගමක නමක් ; හොරණ
25.ඔබ කැමතිම ක්‍රිඩාව ; ඉස්සර නම් ක්‍රිකට්..ඒත් දැන් නම් එපාවෙලා.
26.ඔබ කැමතිම විනෝදාංශය ; ඡායාරූපකරණය සහ සංචාරය
27.ඔබ කැමතිම පක්ෂියා ; සැළලිහිණියා
28.ඔබ කැමතිම රජතුමා ; ආශ්‍රය කලේ නැති නිසා කියන්න අපහසුයි
29.ඔබ කැමතිම බීම වර්ගය. ; සරුවත්
30.ඔබ කැමති ලග්නය ; හඳහනක්, ලග්නයක් බලපු කාලයක් මතක නැහැ.
31.ඔබ කැමති නමක්.; මගේම නම තමයි.
32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය ; කළුතර
33.ඔබ කැමතිම පළාත ; විශේෂයක් නැත.
34.ඔබ කැමතිම පොතක නමක් ; සිත් සන්තොසින් ගුවනේදී බැඳි හාද -ගුනදාස ලියනගේ
35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක්.; මාගේ රුසියන් භාෂා ගුරුතුමා වූ ඔරුවල බන්දු ගුරු පියාණන්
36.ඔබ කැමතිම කවියකුගේ නමක් ; මහගම සේකර
37.ඔබ කැමතිම නළුවා ; විජය නන්දසිරි
38.ඔබ කැමතිම නිළිය ; අචලා අලස්
39. ඔබ කැමතිම ගීපදරචකයා - ප්‍රේමකීර්ති ද අල්විස්
40. කැමතිම දේශීය සංගීත අධ්‍යක්ෂක ; ආචාර්ය ප්‍රේමසිරි කේමදාස