Go to previous topic
Go to next topic
Last Post 08 Sep 2020 11:56 AM by  Sam
නිවැරදි පිළිතුර සොයමු...
 137 Replies
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 Sep 2017 06:26 AM
    පැනයක් සමග පිළිතුරු තුනක් ‍යොමු කරනවා.



    එයින් වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    12 Sep 2017 06:28 AM
    ප්‍රශ්න අංක 01

    රජකමට පත්වීමට පෙර පැවිදි වී සිටි රජතුමා කවුද?

    1. විජය රජතුමා
    2. ධාතුසේන රජතුමා
    3. දේවානම්පියතිස්ස රජතුමා
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    12 Sep 2017 06:42 AM
    ධාතුසේන රජතුමා
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    12 Sep 2017 06:44 AM
    අලුත් වැඩේට ඔන්න හා හා පුරා මගෙන් මුල්ම පිළිතුර ,,අලුත් වැඩේ දිනෙන් දිනම සාර්ථකම වේවා !!

    කියන්නකෝ හරිද වැරදිද
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    12 Sep 2017 07:00 AM
    රෝසි නංගිත් දන්න දේවල්...
    පිළිතුර නිවැරදියි. ධාතුසේන රජතුමා තමයි..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    12 Sep 2017 07:04 AM
    ප්‍රශ්න අංක 02

    ලංකාව ජනරජයක් වුයේ කවදාද?

    01. 1948 පෙබරවාරි 04
    02. 1966 ජුනි 16
    03. 1972 මැයි 22
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    12 Sep 2017 08:03 AM
    48 දී නිදහසයි ලැබුණේ. 72 දී වගෙයි මතක.

    (ඔන්න නියම ත්‍රෙඩ් එකක්. දිගටම මේක කරගෙන යන්න ඉන්දික අයියෙ. අපට යමක් ඉගෙන ගන්න හොඳ අවස්තාවක්.)
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    12 Sep 2017 09:35 AM
    මධුරංග මල්ලි හරි..
    ලංකාව ජනරජයක් බවට පත්වුනේ 1972 මැයි 22 දින තමයි..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    12 Sep 2017 09:39 AM
    ප්‍රශ්න අංක 03

    ලොව විශාලම දිවයින කුමක්ද?

    1. ඕස්ට්‍රේලියාව
    2. ග්‍රීන්ලන්තය
    3. මැඩගස්කරය
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    12 Sep 2017 10:10 PM
    ග්‍රීන්ලන්තය
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    12 Sep 2017 11:42 PM
    ග්‍රීන්ලන්තය වෙන්න ඕන පිළිතුර. මැඩගස්කරයත් මුල් කිහිපයෙන් එකක්. ඔස්ට්‍රේලියාව කියන්නෙ විශාලම මහද්වීපික දුපත.

    නමුත් ඔය ග්‍රීන්ලන්තය මැප් එකේ පේන තරමටම ඇති විශාල නැහැ. හේතුව ලෝකය ගෝලයක් වගේ තිබුණට දිගහැරලා පෙන්වද්දී යම් විශාලත්වයක් වගේ පෙන්නනව.

    ග්‍රීන්ලන්තයද කොහෙද තමයි අඩුම ජන ඝනත්වයක් ඇති රට වෙන්නේ වගේ මතක. අපේ ත්‍රෙඩ් එකක කලින් ඒ වගේ තිබුනා වගේ මතකයි. මම වැරදි නම් නිවැරදි කරන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    13 Sep 2017 12:05 AM
    1. ග්‍රීන්ලන්තය
    2. මැඩගස්කරය
    3. ඕස්ට්‍රේලියාව
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    13 Sep 2017 02:11 AM
    මේක නම් නියමයි...ගේම් එකක්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    13 Sep 2017 04:07 AM
    ගීන්ලනතය
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Sep 2017 04:34 AM
    ග්‍රීන්ලන්තය තමයි පිළිතුර...

    නිවැරදි පිළිතුර කිහිප දෙනෙක්ම ලබාදීලා තියෙනවා..
    මුලින්ම සමන්ත අයියා.. පසුව මධුරංග මල්ලී මෙන්ම Ind007ka ත් නිවැරදි පිළිතුර ලබාදීලා තියෙනවා
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Sep 2017 08:46 AM
    ප්‍රශ්න අංක 04

    ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා කවුරුන්ද?

    1. මීමින්නා
    2. දඩුලේනා
    3. අලියා
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Sep 2017 09:36 AM
    දඬුලේනා
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Sep 2017 09:44 AM
    සමන්ත අයියා නිවැරදියි..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Sep 2017 09:56 AM
    ප්‍රශ්න අංක 05

    කෝපි වැවීම ආරම්භ වූයේ කවර රටකින්ද?

    1. ඉතියෝපියාව
    2. බ්‍රසීලය
    3. ඉන්දියාව
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    13 Sep 2017 06:54 PM
    බ්‍රසීලය
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Sep 2017 07:38 PM
    බ්‍රසීලය නෙමෙයි චාමර මල්ලී...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Sep 2017 09:00 PM
    ඉතියෝපියාව
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    13 Sep 2017 09:53 PM
    එහෙනම් සමන්ත අයියා දීපු උත්තරේ තමයි එහෙනම්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Sep 2017 02:39 AM
    මේ ප්‍රශ්නය මම දැනගෙන හිටියේ නෑ
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Sep 2017 04:04 AM
    සමන්ත අයියාගේ පිළිතුර නිවැරදියි.
    කෝපි වගාව ප්‍රථමයෙන් පටන් ගත්තේ ඉතියෝපියාව.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Sep 2017 04:07 AM
    ප්‍රශ්න අංක 05

    ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්‍යය යෝජනා ක්‍රමය කුමක්ද?

    1. මහවැලි බහුකාර්‍යය යෝජනා ක්‍රමය
    2. ගල්ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමය
    3. උමාඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමය
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Sep 2017 04:21 AM
    2. ගල්ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමය
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    14 Sep 2017 07:18 AM
    මහවැලි බහුකාර්‍යය යෝජනා ක්‍රමය
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    14 Sep 2017 07:39 AM
    මාත් කියන්නේ ගල්ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමය කියලා
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Sep 2017 06:26 AM
    නිවැරදි පිළිතුර ගල්ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමය
    නිවැරදි පිළිතුර ලබාදුන් සමන්ත අයියාටත් රෝසි නංගීටත් ස්තූතියි..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Sep 2017 05:49 PM
    ප්‍රශ්න අංක 06

    වෙරළ තීරයක් රහිත පළාත කුමක්ද?
    1. ඌව පළාත
    2. වයඹ පළාත
    3. දකුණු පළාත
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    16 Sep 2017 06:41 PM
    1. ඌව පළාත
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Sep 2017 12:14 AM
    ඌව පළාත තමයි
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Sep 2017 01:46 AM
    දෙදෙනාගේම පිළිතුරු නිවැරදියි.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Sep 2017 01:50 AM
    ප්‍රශ්න අංක 07

    ලංකාවේ උසින් දෙවන ස්ථානය ගන්නා දිය ඇල්ල කුමක්ද?

    1. දියලුම ඇල්ල
    2. කුරුදු ඔය ඇල්ල
    3. දුන්හිද ඇල්ල
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Sep 2017 02:37 AM
    1. දියලුම ඇල්ල
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Sep 2017 04:54 PM
    චාමර මල්ලිගේ පිළිතුර නිවැරදියි...

    1 බඹරකන්ද ඇල්ල මීටර් 263 (අඩි 863)
    2 දියලුම ඇල්ල මීටර් 220 (අඩි 722)
    3 කුරුඳු ඔය ඇල්ල මීටර් 206 (අඩි 676)
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Sep 2017 05:01 PM
    ඊළග ප්‍රශ්නය
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Sep 2017 05:21 AM
    ගොඩක් අයට පැටලෙනව මේ ප්‍රශ්නය නම
    උසම එක නෙවෙයිනේ අහල තියෙන්නේ
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Sep 2017 07:09 AM
    ප්‍රශ්න අංක 08

    ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටු දෙක අතර දුර කීයද?

    1. යාර 20
    2. යාර 22
    3. යාර 24
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    19 Sep 2017 09:52 AM
    යාර 22
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    19 Sep 2017 09:58 AM
    කඩුළු දෙක අතරේ දුර ඇහුවම මට මතක් උනේ අසංක ප්‍රියමන්ත ගේ සිංදුවක්.

    සමන්ත අයිය හරි උත්තරේ දීල වගේ. මිඩ්ල් ස්ටම්ප්ස් දෙක නොහොත් මැද ඉනි දෙක අතර යාර 22ක දුරක් තියෙනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Sep 2017 05:59 AM
    සමන්ත අයියා හරි...
    මොකක්ද මදුරංග මලයෝ සිංදුව...
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    21 Sep 2017 12:08 AM
    වාසනාවන්ත 09 වෙනි ප්‍රශ්නය මම දාන්නම්කො ...

    ලොව පැරණිම පුස්තකාලය පිහිටි රට වන්නේ,


    A

    චීනය
    B

    ඉතාලිය
    C

    ප්‍රංශය
    D
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    21 Sep 2017 01:02 AM
    france
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    21 Sep 2017 01:14 AM
    මම අහලා තියෙන විදිහට නම් ඒක තියෙන්නේ මොරොක්කෝවේ..ඊජිප්තුවේත්  තියෙන බව  කියවෙනවා .නමුත් පොඩ්ඩීගේ  උත්තර 3 අනුව  ප්‍රංශය  තමයි නිවැරදි විය යුත්තේ..



    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    21 Sep 2017 02:13 AM
    ප්‍රංශය තමයි නිවැරදි පිළිතුර
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    21 Sep 2017 03:24 AM
    මම නං මේ උත්තරය දන්නේ නැති නිසා.ඕන්න දැන් දැනගත්තානේ ප්‍රංශය කියලා..ස්තුතියි අක්කේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Sep 2017 07:10 AM
    මම අහල තියෙන්නෙත් මොරොක්කෝව කියලා වගේ තමයි මටත් මතක...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Sep 2017 07:11 AM
    Where is the oldest library in the world?

    1,157 years after it first opened, the world's oldest library has finally been restored and unveiled to the public. Located in Fez, Morocco, the al-Qarawiyyin library is part of the world's oldest continually operating university, al-Qarawiyyin University, which opened in 859
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    21 Sep 2017 07:19 PM
    Posted By indika76 on 21 Sep 2017 07:10 AM
    මම අහල තියෙන්නෙත් මොරොක්කෝව කියලා වගේ තමයි මටත් මතක...


    ලබා දී ඇති පිළිතුරු වලින්නේ නිවැරදි පිළිතුර ගන්න ඕනි
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    21 Sep 2017 09:15 PM
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    25 Sep 2017 07:27 PM
    Posted By Poddi on 21 Sep 2017 07:19 PM
    Posted By indika76 on 21 Sep 2017 07:10 AM
    මම අහල තියෙන්නෙත් මොරොක්කෝව කියලා වගේ තමයි මටත් මතක...
    ලබා දී ඇති පිළිතුරු වලින්නේ නිවැරදි පිළිතුර ගන්න ඕනි
    එහෙම නම් ප්‍රශ්නයත් නිවැරදි විය යුතුයි පහත ඇති රටවල් අතරින් පැරණිම පුස්තකාලය කියලා.. ලොව පැරණිම පුස්තකාලය පිහිටි රට කියල අහන්නෙ නැතිව.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    25 Sep 2017 07:28 PM
    දැන් අපට ප්‍රශ්නයක් දෙන්නේ නැද්ද උත්තරයක් දෙන්න?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    25 Sep 2017 07:54 PM
    දෙන්නම් මලයො..
    මේ දවස් ටිකේ ටිකක් කාර්ය බහුලයි...
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    28 Sep 2017 10:01 AM
    මෙයැයිට පුදුම හදිස්සියක් නේ  
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    30 Sep 2017 08:49 AM
    ප්‍රශ්න අංක 10

    එක්දින තරග වලදී අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 5000 සීමාව (2017.09.30 දිනට) පසුකල ක්‍රීඩකයා කවුද?
    1. හෂීම් අම්ලා
    2. විරාට් කෝලි
    3. ඒ.බී. ඩිවිලියර්ස්
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    30 Sep 2017 05:22 PM
    2. විරාට් කෝලි
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 Oct 2017 12:30 AM
    නෑ මල්ලී ... විරාට් කෝලි නෙමෙයි..
    විරාට් කෝලිට ඉනිම් 114 ක් වැය වුනා...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Oct 2017 01:08 AM
    අම්ල වෙන්ටෑ..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    01 Oct 2017 04:49 AM
    ඔව් ඔව් අමිල තට්ට මහත්තයා තමයි 101 කින් 5000 ගැහුවේ
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    01 Oct 2017 06:51 AM
    එහෙනම් අම්ලා වෙන්න ඇති ඉන්දික අයියේ.මං පහුගිය ටික ක්‍රිකට් බලන්නත් කැම්මැලියි
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 Oct 2017 10:46 AM
    අම්ලා තමයි නිවැරදි පිළිතුර..
    පිළිතුර සොයන්න මහන්සිවූ සියල්ලන්ටම ස්තූතියි...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Oct 2017 10:21 PM
    ප්‍රශ්න අංක 11

    ලංකාවේ ප්‍රථම වියලි කලාපීය උද්‍යානය කුමක්ද?

    1. හෙනරත්ගොඩ
    2. මිරිජ්ජවිල
    3. සීතාවක
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    06 Oct 2017 10:30 PM
    Posted By indika76 on 06 Oct 2017 10:21 PM
    ප්‍රශ්න අංක 11

    ලංකාවේ ප්‍රථම වියලි කලාපීය උද්‍යානය කුමක්ද?

    1. හෙනරත්ගොඩ
    2. මිරිජ්ජවිල
    3. සීතාවක
    2. මිරිජ්ජවිල

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Oct 2017 10:39 PM
    සමන්ත අයියාගේ පිළිතුර නිවැරදියි...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    08 Oct 2017 04:26 AM
    ඊළග ප්‍රශ්නය
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    10 Oct 2017 08:18 PM
    12.මොහු කව්ද?




    https://i.imgsafe.org/d8/d8d1e670f2.jpeg

    01.ටි.බි ඉලංගරත්න සුරීන්
    02.මාටින් වික්‍රමසිංහ
    03.කේ.ජයතිලක
    04.හෙන්රි ඕල්කට් තුමා
     https://i.imgsafe.org/d8/d8d1e670f2.jpeg
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Oct 2017 08:29 PM
    මේ කේ. ජයතික මහතා 

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    10 Oct 2017 09:17 PM
    කේ . ජයතිලක ශූරීන්..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Oct 2017 04:16 AM
    මදුරංග අයියා සහ සමන්ත අයියා නිවැරදියි.
    උත්තරය - කේ.ජයතිලක මහතා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Oct 2017 02:30 AM
    ප්‍රශ්න අංක 13

    අමරදේව ශූරීන් ගායනා කරන ලද පෙම්බර මා පුතනුව‍නේ ගීතයේ පදරචකයා කවුරුන්ද?

    1. මහගමසේකර
    2. ඩෝල්ටන්අල්විස්
    3. මඩවල එස්. රත්නායක
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Oct 2017 03:06 AM
    2. ඩෝල්ටන්අල්විස්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Oct 2017 08:53 AM
    චාමර මල්ලීගේ පිළිතුර නිවැරදියි...
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    19 Oct 2017 01:05 PM
    පිලිතුර ලැබිලා නේද
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Oct 2017 07:30 PM
    ඊළග ප්‍රශ්නය
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    22 Oct 2017 02:45 AM
    ප්‍රශ්න අංක 14

    සිංහයා සහ සිංහ ධේනුව වෙන්කරගත හැකි පැහැදිලි ස්ථානය කුමක්ද?

    1. වලිගය
    2. කේසර
    3. දත්
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    22 Oct 2017 03:21 AM
    කේසර
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    23 Oct 2017 09:16 AM
    ෂා මල්ලි‍ගේ පිළිතුර නිවැරදියි...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    23 Oct 2017 05:50 PM
    කේසර කියන්නේ කොණ්ඩේන් නේද
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    23 Oct 2017 07:02 PM
    Posted By indika76 on 22 Oct 2017 02:45 AM
    ප්‍රශ්න අංක 14

    සිංහයා සහ සිංහ ධේනුව වෙන්කරගත හැකි පැහැදිලි ස්ථානය කුමක්ද?

    1. වලිගය
    2. කේසර
    3. දත්
    වෙන්කර හඳුනා ගත හැකි පැහැදිලි ස්ථාන වලින් දීපු උත්තර තුනෙන් නම් කේශර තමයි. 

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Oct 2017 09:54 PM
    Posted By maduranga001 on 23 Oct 2017 07:02 PM
    Posted By indika76 on 22 Oct 2017 02:45 AM
    ප්‍රශ්න අංක 14

    සිංහයා සහ සිංහ ධේනුව වෙන්කරගත හැකි පැහැදිලි ස්ථානය කුමක්ද?

    1. වලිගය
    2. කේසර
    3. දත්
    වෙන්කර හඳුනා ගත හැකි පැහැදිලි ස්ථාන වලින් දීපු උත්තර තුනෙන් නම් කේශර තමයි. 

    මේ ස්ථාන  හැර වෙනත් ස්ථානයක් තිබේද?

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    24 Oct 2017 01:37 AM
    Posted By samantha on 23 Oct 2017 09:54 PM 
    මේ ස්ථාන  හැර වෙනත් ස්ථානයක් තිබේද?
    ඒත් කේශරම තමයි ඉතිං. 

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Oct 2017 05:32 AM
    වෙනත් ස්ථාන තියෙනවා.. ඒත් පැහැදිලිව තියෙන්නේ කේෂර තමයි...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Nov 2017 06:59 PM
    ප්‍රශ්න අංක 15

    ලොව දිගම පාලම පිහිටා ඇති රට කුමක්ද?

    1. චීනය
    2. රුසියාව
    3. කැනඩාව
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    03 Nov 2017 05:17 AM
    චීනය
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 Nov 2017 01:10 AM
    රෝසි නංගීගේ පිළිතුර නිවැරදියි...



    ලෝකයේ ජලය මතුපිට පිහිටි දිගම පාලම චීනය විසින් තනා ඇත. කිංඩෝ හයිවාන් නම් වූ මෙම පාලම සැතපුම් 26.4 ක්‌ දිගය. මෙය ඉංගී්‍රසි ඕඩය හරහා වැටී ඇති අතර මීට කලින් පැවැති දිගම පාලම සඳහා වූ ලෝක වාර්තාවද බිඳ හෙළා ඇත. කලින් වාර්තා පිහිටුවා තිබු දිගම පාලම පිහිටා තිබුණේ ඇමරිකාවේ ලුසියානාවේය. චීනය තැනූ පාලම එයට වඩා සැතපුම් තුනක්‌ දිගය. මෙම අති විශාල ලෝහමය සැකිල්ල නැගෙනහිර චීනයේ කිංඩාබ්හි වරාය පිහිටි නගරයේ මැද කොටසට සම්බන්ධ වන අතර එහි හුවැංඩෝ නගරයේ සිට ජියෑෂවූ මුහුදු බොක්‌කේ නිල් සාගර දක්‌වා විහිදී ඇත.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Nov 2017 09:03 PM
    දැනුයි දැනගත්තේ.ස්තුතියි මතක් කළාට.දිගම පාලම ගැන
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Nov 2017 09:05 PM
    ශ්‍රී ලංකාවෙත් දිගම පාලමක් හදන්න වෙනවා කොළඹ අවට වගේ.මොකද මාරම ටැෆික් තියෙන්නේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Nov 2017 09:10 AM
    මල්ලි දිගම පාලම ගහන්න කතා කරනව. දෙහිවල ගුවන් පාලම හදලත් හිටි ගමන් ඒක උඩින් බර වාහන යන්න එපා කියනව. ඔන්න ඕකයි තත්ත්වෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Nov 2017 10:10 PM
    ප්‍රශ්න අංක 16

    මේ ගී පද අතුරින් එස්. මහින්ද හිමි ගේ නිර්මාණයක් නොවන්නේ කුමක්ද?

    01. මුණි සිරිපා සිඹිමින්නේ
    02. ලක් වැසියන් කෙරෙහි නැමී
    03. වෙර වීරිය ඇතත් සිතේ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    11 Nov 2017 01:33 AM
    වෙර වීරිය ඇතත් සිතේ ලිව්වෙ මඩවල එස්. රත්නායක
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    11 Nov 2017 05:51 AM
    හ්ම්ම්ම්ම් එක නම් නොදනී මිතුර

    02. ලක් වැසියන් කෙරෙහි නැමී

    මෙයද පිළිතුර
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Nov 2017 06:01 AM
    මදුරංග අයියා උත්තරේ දිල තියෙන්නේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    12 Nov 2017 06:57 PM
    මධුරංග මල්ලී නිවැරදි පිළිතුර දීලා තියෙනවා...
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    13 Nov 2017 04:36 AM
    ඊලග ප්‍රශ්නය යොමු කරමු බලන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2018 07:42 PM
    ප්‍රශ්න අංක 17

    මෙම ගායක ගායිකාවන් අතරින් වෙනසක් සහිත යුවල තෝරන්න...
    1. අබේ - නිරංජලා
    2. කපුගේ - මාලනී
    3. සනත් - මල්කාන්ති
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    28 Feb 2018 07:52 PM
    2. කපුගේ - මාලනී

    හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නොවේ...
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2018 09:16 PM
    මධුරංග මල්ලි නිවැරදියි. පිළිතුර එය තමයි..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2018 09:22 PM
    ප්‍රශ්න අංක 18

    පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන ලද "මේ ගුරු පාරේ මේ දොළ අයිනේ...." ගිතයේ සංගිත නිර්මාණය කාගේද?

    1. සෝමදාස ඇල්විටිගල මහතා
    2. සනත් නන්දසිරි මහතා
    3. සරත් දසනායක මහතා
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    28 Feb 2018 09:24 PM
    ඊළග ප්‍රශ්නය
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2018 09:56 PM
    තාම ප්‍රශ්න අංක 18 ට පිළිතුරු දීලා නැහැ චාමර මල්ලී..
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    28 Feb 2018 09:59 PM
    ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාගේ "මේ ගුරු පා‍රේ.." ගීතයේ

    පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2018 10:12 PM
    ඔව් මධුරංග නිවැරදි පිළිතුර සනත් නන්දසිරි තමයි..
    එතුමා මේ ගුරු පාරේ ගීතයට අමතරව මා දැන් මහළු වියේ... කදුළු කථාවේ නිමක් දුටුවදා වැනි ගීතවලත් සංගීත නිර්මාණය කලා.
    ක්‍රමක්‍රමයෙන් අන් අයට සංගීත නිර්මාණය කර දීමේ ක්‍රියාවලියෙන් එතුමා ඈත් වුනා..
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    28 Feb 2018 10:32 PM
    18 ප්‍රශ්නය මං දැක්කේ නැහැ අයියේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 Mar 2018 12:56 AM
    ප්‍රශ්න අංක 19

    බණ්ඩාර ආතාවුද ගායනා කල ජයලත් මනෝරත්නයන් රචනා කල ගීතයකි...

    1. ඔබ ඈත සඳවී පායා
    2. නෙතු පියන් පියා
    3. ආශාවේ මල් වැටෙන්
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Mar 2018 01:01 AM
    අපි වෙන කෙනෙකුට දෙමු අවස්ථාව..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    01 Mar 2018 04:41 AM
    1. ඔබ ඈත සඳවී පායා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    01 Mar 2018 05:22 AM
    චාමර මල්ලි හරි ......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 Mar 2018 07:04 PM
    ප්‍රශ්න අංක 20

    ලොව විශාලතම මාංශ භක්ෂක ක්ෂීරපායී සත්වයා

    1. සිංහයා
    2. හිම වලසා
    3. කොටියා
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    17 Mar 2018 04:13 AM
    මේකෙ පිළිතුර තවම කවුරුවත් හොයලා නෑනේ...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    17 Mar 2018 06:22 AM
    Posted By indika76 on 01 Mar 2018 07:04 PM
    ප්‍රශ්න අංක 20

    ලොව විශාලතම මාංශ භක්ෂක ක්ෂීරපායී සත්වයා

    1. සිංහයා
    2. හිම වලසා
    3. කොටියා
    සුදු වලසා නොහොත් හිම වලහා 

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Mar 2018 06:34 AM
    මධුරංග මල්ලි නිවැරදියි...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    21 Mar 2018 09:45 PM
    මම දැනගෙන හිටියේ නැහැ..එතකොට සිංහයා..?
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    21 Mar 2018 10:43 PM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Mar 2018 10:45 PM
    Lion - weight range of 150 to 250 kg (331 to 551 lb)

    Polar bear - weighs around 350–700 kg (772–1,543 lb)

    (අන්තර්ජාලයෙනි)
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    22 Mar 2018 01:42 AM
    ස්තුතියි අයියේ තොරතුරු වලට
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Aug 2020 02:05 PM
    මම ටිකක් මේ ත්‍රෙඩ් වල ඇවිදලා බැලුවා.
    අපිට ගොඩක් සුන්දර අතීතයක් තිබිලා තියෙන්නේ...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Aug 2020 02:10 PM
    මෙන්න ඊළග ප්‍රශ්නය

    ප්‍රශ්න අංක 21

    මේ අතරින් ෆ්‍රෙඩී සිල්වා මහතා නිෂ්පාදනය කළ චිත්‍රපටය කුමක්ද?

    1. ඔක්කොම හොඳටයි
    2. කොලොම්පූර්
    3. පිස්සු ඩබල්
    0

    Pragith
    Basic Member
    Basic Member
    Posts:230






    --
    20 Aug 2020 06:36 PM
    2. Colompur
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Aug 2020 07:34 PM
    තවත් පිළිතුරු තියෙනවද කියලා බලමු...
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    21 Aug 2020 07:34 AM
    ප්‍රශ්න අංක 21
    Mama hitanne okooma hodatai film eka...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Aug 2020 07:55 AM
    චන්දිම මල්ලීගේ පිළිතුර නිවැරදියි.
    ඒ වගේම ප්‍රගීත් මල්ලීගේත් උත්සාහය අගය කරනවා..
    1

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    24 Aug 2020 11:52 AM
    Posted By indika76 on 20 Aug 2020 02:10 PM
    මෙන්න ඊළග ප්‍රශ්නය

    ප්‍රශ්න අංක 21

    මේ අතරින් ෆ්‍රෙඩී සිල්වා මහතා නිෂ්පාදනය කළ චිත්‍රපටය කුමක්ද?

    1. ඔක්කොම හොඳටයි
    2. කොලොම්පූර්
    3. පිස්සු ඩබල්

     

    මම දන්න තරමින් නිවැරදි පිළිතුර මේක

    1. ඔක්කොම හොඳටයි

     

    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    24 Aug 2020 11:54 AM
    Posted By indika76 on 24 Aug 2020 07:55 AM
    චන්දිම මල්ලීගේ පිළිතුර නිවැරදියි.
    ඒ වගේම ප්‍රගීත් මල්ලීගේත් උත්සාහය අගය කරනවා..

     

    ආආ උත්තරේ දීලා නේද? පස්සේනේ දැක්කේ.. 

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Aug 2020 02:07 PM
    Sam මල්ලියාටත් ස්තූතියි...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Aug 2020 02:22 PM

    ප්‍රශ්න අංක 22

    නිරෝගී මිනිසෙක් සාමාන්‍යයෙන් දිනකට කී වරක් හුස්ම ගන්නවාද?

    1. 5,000
    2. 10,000
    3. 20,000

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    25 Aug 2020 02:36 PM
    Posted By indika76 on 24 Aug 2020 02:22 PM

    ප්‍රශ්න අංක 22

    නිරෝගී මිනිසෙක් සාමාන්‍යයෙන් දිනකට කී වරක් හුස්ම ගන්නවාද?

    1. 5,000
    2. 10,000
    3. 20,000

    මේ දවස් වල හුස්ම වැටෙන්නෙත් නැහැ ඉන්දික අයියෙ. මොකද හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ.

    සාමාන්‍ය මිනිසෙක් 17,280 සහ  23,040 අතර වාර ගණනක් හුස්ම ගන්නවය කියල තමා දැක්කෙ. ඒ අනුව 20 000 ක්ය කියල කියන්න පුළුවන්.

     

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Aug 2020 07:32 AM
    ස්තූතියි මධුරංග මල්ලී..
    දෛනිකව මිනිසකු හුස්ම ගන්නා පරාසයත් දැන ගත්තා...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 Aug 2020 07:39 AM
    අම්මපා ඔව්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    04 Sep 2020 03:36 PM
    ප්‍රශ්න අංක 23

    රජ වීමට පෙර පැවිදි වී සිටි රජු කවුද?

    1. සිරිසඟබෝ රජු
    2. ධාතුසේන රජු
    3. දේවානම්පියතිස්ස රජු
    0

    teaman
    Basic Member
    Basic Member
    Posts:288






    --
    04 Sep 2020 03:40 PM

    Mama hitanne Dhatusena raju

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Sep 2020 05:37 PM
    ධාතුසේන රජතුමා තමා...
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    04 Sep 2020 07:56 PM
    ධාතුසේන රජු
    0

    Pragith
    Basic Member
    Basic Member
    Posts:230






    --
    04 Sep 2020 09:48 PM
    සිරිසඟබෝ රජු
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Sep 2020 08:00 AM
    නිවැරදි පිළිතුර ධාතුසේන රජතුමා...
    නිවැරදි පිළිතුර ලබාදුන් සහ උත්සාහ කළ සියල්ලන්ටම ස්තූතියි..
    ත්‍යාගය ගෙට් එකේදී...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Sep 2020 09:28 AM
    Posted By indika76 on 08 Sep 2020 08:00 AM
    නිවැරදි පිළිතුර ධාතුසේන රජතුමා...
    නිවැරදි පිළිතුර ලබාදුන් සහ උත්සාහ කළ සියල්ලන්ටම ස්තූතියි..
    ත්‍යාගය ගෙට් එකේදී...

    අඩේ. මොකක්ද දෙන තෑග්ග? රජ කාලේ එකක් ද?

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    08 Sep 2020 11:56 AM
    Posted By maduranga001 on 08 Sep 2020 09:28 AM
    Posted By indika76 on 08 Sep 2020 08:00 AM
    නිවැරදි පිළිතුර ධාතුසේන රජතුමා...
    නිවැරදි පිළිතුර ලබාදුන් සහ උත්සාහ කළ සියල්ලන්ටම ස්තූතියි..
    ත්‍යාගය ගෙට් එකේදී...

    අඩේ. මොකක්ද දෙන තෑග්ග? රජ කාලේ එකක් ද?

     

     

    ගල් බාගයක්ලු..

     

    0


    ---