Go to previous topic
Go to next topic
Last Post 11 Jun 2017 06:28 PM by  Ind007ka
අපෙන් වියෝවූ ගායක ගායිකාවන්
 63 Replies
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Apr 2017 02:30 AM
    අපෙන් වියෝවූ ගායක ගායිකාවන්

    1. මිල්ටන් මල්ලවාරච්චි මහතා

    2. පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව ශූරීන්

    3. එච්.ආර්. ජෝතිපාල මහතා

    4. නාරද දිසාසේකර මහතා

    5. ධර්මදාස වල්පොල මහතා

    6. මොහිදීන් බෙග් මහතා

    7. විශාරද ගුණදාස කපුගේ මහතා

    8. විජය කුමාරතුංග මහතා

    9. ක්ලැරන්ස් විජයවර්ධන මහතා

    10. විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය

    11. ඇන්ටන් ජූඩ් මහතා

    12. ඇන්ටන් ජෝන්ස් මහතා

    13. අබේවර්ධන බාලසූරිය මහතා

    14. සුනිල් ශාන්ත මහතා

    15. ආනන්ද සමරකෝන් මහතා

    16. රුක්මනී දේවි මහත්මිය

    17. එම්.එස්. ප්‍රනාන්දු මහතා

    18. සී.ටී. ප්‍රනාන්දු මහතා

    19. ප්‍රෙඩී සිල්වා මහතා

    20. දීපාල් සිල්වා මහතා

    21. ලයනල් රංවල මහතා

    22. සිසිර සේනාරත්න මහතා

    23. මර්සි එදිරිසිංහ මහත්මිය

    24. ග්‍රේෂන් ආනන්ද මහතා

    25. මිල්ටන් පෙරේරා මහතා

    26. මර්වින් පෙරේරා මහතා

    27. රෝයි පීරිස් මහතා

    28. සතිෂ් පෙරේරා මහතා

    29. හෙන්රි කල්දේරා මහතා

     

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Apr 2017 02:33 AM
    01. මිල්ටන් මල්ලවාරච්චි මහතා



    1944.04.10 දින උපන් මිල්ටන් මල්ලවාරච්චි මහතා 1998.03.10 දින මෙලොවින් සමුගත්තේය.

    ජනප්‍රිය ගීත
    මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
    එදා රෑ ගුවන් තොටුපලේදී
    සිනහව අතරින් කඳුලක් උපන්නා
    පායා ආ සඳ අඳුරු වලාවෙන්
    අද හෙට ඔබ මා අතහැර යන බව
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Apr 2017 02:39 AM
    02. පණ්ඩිත් අමරදේව ශූරීන්



    1927.12.05 දින මෙලොව එළිය දුටු පණ්ඩිත් අමරදේවයන් 2016.11.03 දින දෙනෙත් පියා ගත්තේය.

    ජනප්‍රිය ගීත
    කොළොම්තොට නැත මහළු වී
    මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
    සසර වසන තුරු නිවන් දකින තුරු
    සඳ තරු නිහඩයි ගහ කොළ නිසලයි
    පෙර දිනයක මා පෙම් කළ යුවතිය
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    18 Apr 2017 02:41 AM
    අලුත් වැඩක් පටන් අරන් වගෙ ...එල එල ....
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Apr 2017 02:47 AM
    03. එච්.ආර්. ජෝතිපාල මහතා



    1936.02.12 දින මෙලොව එළිය දුටු එච්.ආර්. ජෝතිපාලයන් 1987.07.07 දින දෙනෙත් පියා ගත්තේය.

    ජනප්‍රිය ගීත
    සිරියමෙ සාරා නැගෙවි හද මෝරා
    ඇහෙනවනම් හිත හඩන තරම්
    දිය කිදුරිය සේ සාගරේ
    ආදර මල් පවනේ
    ටජ්මහලක් තනවන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Apr 2017 02:55 AM
    04. නාරද දිසාසේකර මහතා



    1933.06.07 දින උපන් නාරද දිසාසේකර මහතා 2010.05.19 දින මෙලොවින් සමුගත්තේය.

    ජනප්‍රිිය ගීත
    මේ භවයෙදි මුළු දියදායේ
    මුළු හදින් මම ඇයට පෙම් කොට
    ගමන නොනිමෙයි
    චන්ද්‍ර බිම්බයුරු
    ආරිච්චි බෝරිච්චි
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Apr 2017 03:03 AM
    05. ධර්මදාස වල්පොල මහතා



    1927.11.28 දින උපත ලැබූ ධර්මදාස වල්පොලයන් 1983.12.25 දින මෙලොවින් සමුගත්තේය.

    ජනප්‍රිය ගීත
    මේ සෞම්‍ය රාත්‍රී
    මග බල බලා ඇතිය මගෙ සුදා
    ඉරණමට සැවොම ගැති වෙතී
    පෙම් මාලා ගොතා ගෙලේ
    සිරිනි සරු සර වීලා
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    18 Apr 2017 05:26 AM
    අපුරු එකතුවක් ...ස්තුති අයියේ මේක පටන් ගත්තට .
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Apr 2017 05:44 AM
    06. මොහිදීන් බෙග් මහතා



    1919.12.05 දින උපත ලැබූ මෙතුමා 1991.11.04 අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    ඇයි බමරෝ පෙම්මල අතහැරලා
    බුදුන්ගේ අමා ධර්මේ
    හිම බිම පාලන සුරිදේ
    සකල සතම බොදු බැතියෙන්
    සුවදේ මට සීතල සුළග පවා
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Apr 2017 06:34 AM
    මේ දේ නම් හොද දෙයක් අපිට දැනගැනිම පිණිස.දිගටම අප්ඩේට් කරන්න
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    18 Apr 2017 07:46 AM
    හොද වැඩක් තමයි....වැඩි විස්තර දන්න අය ඒවත් එක්කම දාන එක හොදයි.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Apr 2017 09:39 AM
    07.විශාරද ගුණදාස කපුගේ මහතා
    https://www.imageupload.co.uk/images/2017/04/18/z_p18-Gravelly1.jpg
    1945.08.07 දින උපත ලැබූ මෙතුමා 2003.04.03 දින ඔහු අප අතරින් සමුගත්තේය

    ජනප්‍රිය ගීත
    උන්මාද සිතුවම්
    දෑස නිලුපුල් තෙමා
    අහස පොළව නැග
    කැරගල  ගගා එන්න
    සුදු නැන්දා ඇයි
    තරුමල් යායම
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Apr 2017 10:01 AM
    08.විජය කුමාරණතුංග මහතා

    https://www.imageupload.co.uk/images/2017/04/18/Vijaya01.jpg
    1945.10.08 දින උපත ලැබූ මෙතුමා 1988.02.16 අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    ගග අද්දර
    රැල්ලෙන් රැල්ලට
    සැරයටියෙන් අපි
    එකවරක් ඔබට මා
    දේවදාර ගස්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Apr 2017 07:23 PM
    09.ක්ලැරන්ස් විජේවර්ධන
    https://s3.postimg.org/7u2hxb3o3/Clarence_Wijewardena_1943-1996.jpg
    1943.08.03 දින උපත ලැබූ මෙතුමා 1996.12.13 අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    හිරුගේ ලොවේදී
    දුව මා වගේ
    ගමෙන් ලියුමක්
    මලට බඹරෙකු සේ
    මැණිකේ ආදරේ අපේ
    සාවුන් මුවන් සේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Apr 2017 07:40 PM
    10.විශාරද මාලිනී බුලත්සිංහල මහත්මිය
    https://s29.postimg.org/htxr3kemf/malani.jpg
    1949.12.12 දින උපත ලැබූ ඇය 2001.03.29 දින ඇය අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    අහසින් තරුවක්
    දම් පාටින් ලා
    සෙනෙහස ඉල්ලා
    කන්ද කෙන්ද
    ඔබට මා ආදරෙයි
    මල පොතේ අකුරු
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Apr 2017 08:08 PM
    11.ඇන්ටන් ජූඩ් මහතා
    https://s13.postimg.org/q50byo0wn/antonjudeee.jpg
    1960.11.28 දින උපත ලැබූ මෙතුමා 2012.03.19 දින අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    ආයිෂ් අම්මා ගුංඩු
    කාල ගෝල
    නාන කාමරේ
    අන්දරේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Apr 2017 08:09 PM
    12.ඇන්ටන් ජෝන්ස් මහතා
    https://s13.postimg.org/5wcycy1lj/anton_jones.jpg
    1937.06.03 දින උපත ලැබූ මෙතුමා 2016.04.22 දින අපෙන් සදහටම සමුගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    සුළි සුළං
    මිනි ගවුම
    කන්තෝරුව
    සමන් කුමාර
    ආසයි බයයි
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Apr 2017 08:36 PM
    චාමර මල්ලිත් දායකත්වය ලබාදීල තියෙන්නේ...
    ස්තූතියි මල්ලී..
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    18 Apr 2017 08:37 PM
    අලුත් වැඩක් පටන් ගෙන තියෙන්නේ නියමයි .........
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    18 Apr 2017 08:53 PM
    ගොඩක් වටිනවා මේ විස්තර නම්... ස්තූතියි ඉන්දික..චාමර දෙන්නටම ..

    ධර්මදාස වල්පොල මහත්මය නේද මුලින්ම අපි අතරින් සමු අරන් තියෙන්නෙ 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    18 Apr 2017 09:33 PM
    ධර්මදාස වල්පොල
    …
    …
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    18 Apr 2017 09:34 PM
    මාලනී බුලත්සිංහල
    …
    …
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    18 Apr 2017 09:35 PM
    ක්ලැරන්ස් විජේවර්ධන
    …
    …
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    18 Apr 2017 09:37 PM
    එච්.ආර්. ජෝතිපාල
    …
    …
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    18 Apr 2017 09:38 PM
    අබේවර්ධන බාලසූරිය
    …
    …
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    18 Apr 2017 09:44 PM
    එම්. එස්. ප්‍රනාන්දු
    …
    …
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    18 Apr 2017 10:43 PM
    මිල්ටන් මල්ලවාරච්චි

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2017 03:33 AM
    සමන්ත අයියාගෙනුත් අමරණීය මතකයන් රැසක්...
    ස්තූතියි අයියේ..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2017 03:43 AM
    13. අබේවර්ධන බාලසූරිය මහතා



    1945.03.09 දින උපන් මෙතුමා 2010.03.26 දින සමුගන්නා ලදී..

    ජනප්‍රිය ගීත
    කල්පනා ලොව මල්වනේ
    මළවුන්ගේ නගරයේ
    ඔබෙන් තොර ලෝකයක්
    බොඳ මීදුම් කදුරැල්ලේ
    සිහිවටනය සේ කුමක් ලියන්නද
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2017 03:49 AM
    14. සුනිල් ශාන්ත මහතා



    1915 අප්‍රේල් 04 දින උපත ලැබූ මෙතුමා 1981 අප්‍රේල් 11 දින අභාවප්‍රාප්ත විය.

    ජනප්‍රිය ගීත
    මිහිකත නලවලා
    සුවද රෝස මල් නෙලා
    ලංකා ලංකා පෙම්බර ලංකා
    ඕලු පිපීලා විල ලෙල දෙනවා
    කෝකිලයන්ගේ කෝකිල නාදේ
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2017 03:58 AM
    15. ආනන්ද සමරකෝන් මහතා



    සමරකෝන් මහතා එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 උපත ලබන ලද මෙතුමා
    1962 අප්‍රේල් l 5 වන දින අවුරුදු 51 දී, නිසිප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකරගනීමෙන් මරණයට පත්විය.

    ජනප්‍රිය ගීත
    පොඩිමල් එතනෝ
    විලේ මලක් පිපිලා
    පොසොන් පොහොදා
    අහසේ මැදුර
    සුනිලා ගුවනේ
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2017 04:05 AM
    16. රුක්මනී දේවි මහත්මිය



    1923 ජනවාරි 15 දින මෙලොව එළිය දුටු මෙතුමිය 1978 ඔක්තෝබර් 23 දින සිදුවූ හදිසි අනතුරකින් දෙනෙත් පියාගන්නා ලදී.

    ජනප්‍රිය ගීත
    මැවිලා පෙනේවි රූපේ
    සන්ධ්‍යා වේ ශ්‍රීය
    ආදර පාන සුදා
    පෙම් රජ දහනේ
    ආදර නදිය ගලා
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 05:33 AM
    17.එම්.එස්.ප්‍රනාන්දු
    https://s3.postimg.org/l3jg8l0z7/image.jpg
    1936.03.04 දින උපත ලැබු මෙතුමා1994.04.09 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය.

    ජනප්‍රිය ගීත
    මම එන්නේ ඩුබායි
    කැකිරි පැලෙන
    සමරු පොතේ
    පෙම් ලොව නින්දේදී
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 05:42 AM
    18.සී.ටී..ප්‍රනාන්දු
    https://s27.postimg.org/6yul6yhcz/cyt.jpg
    1921.01.28 දින උපත ලැබු මෙතුමා1977.10.21 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය.

    ජනප්‍රිය ගීත
    ආනේ ඩිංගක්
    මගේ සුදු මාමේ
    හෙළ ජාතික අභිමානේ
    සීගීරි සුකුමාලයේ
    අඹරුක් සෙවනැල්ලේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 05:56 AM
    19.ෆ්‍රෙඩී සිල්වා
    https://s18.postimg.org/6ta080s2h/silvaa.jpg
    1938.05.18 දින උපත ලැබු මෙතුමා2001.10.29 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය.

    ජනප්‍රිය ගීත
    ආරෝන්ගේ මල්ලී
    අලුත් කලාවක්
    කපුට කාක් කාක්
    පරණ කෝට්
    කුණ්ඩමනී
    තේ කූඩය පිටේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 06:45 AM
    20.දීපාල් සිල්වා
    https://s17.postimg.org/v9vw16wun/deepan.jpg
    1967.11.20 දින උපත ලැබු මෙතුමා 2017.01.14 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය.

    ජනප්‍රිය ගීත
    ඒ රටේ මිනිස්සු
    ආනන්ද භවන්
    එල්ලුම් ගහ මුල්
    මුං ඇට කන්ජී
    රතු කැකුළී
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 08:03 AM
    21.ලයනල් රංවල
    https://s27.postimg.org/olur5ufzn/Untitled-1.jpg
    1939.11.27 දින උපත ලැබු මෙතුමා2002.11.13 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය.

    ජනප්‍රිය ගීත
    උදාර මව්බිම
    පාර මාරු
    කළුවර තොටේ
    කජු වාරේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 08:15 AM
    22.සිසිර සේනාරත්න
    https://s29.postimg.org/w80pzbyjb/sisira_senarathna.jpg
    1935.03.29 දින උපත ලැබු මෙතුමා2015.02.04 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය.

    ජනප්‍රිය ගීත
    මේ ලෝකේ නවාතැන වේ
    ආලෝකේ පතුරා මුළු ලෝකේ ඔපලා
    ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
    නුහුරු නුපුරුදු ‍රහස පිළිබඳ මිහිර ආදරයයි කියා
    ඈත අහසේ නැඟේ දිනිදු පායා
    ඕළු නෙළුම් නෙරිය රඟාලා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 08:22 AM
    23.මර්සි එදිරිසිංහ
    https://s29.postimg.org/k7jvccgif/Untitled-1.jpg
    1946.12.18 උපත ලැබු මෙතුමිය2014.03.17 වන දින අප අතුරින් සදහටම නික්ම ගියේය.

    ජනප්‍රිය ගීත
    මඩේ ළගින තාරාවන්
    ආසිරි ගී මැද
    කුමකට පිපුණද
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 08:48 AM
    24.ග්‍රේෂන් ආනන්ද මහතා

    https://s8.postimg.org/o0e2y4p39/Gration_ananda.jpg
    1957.03.15 දින උපත ලැබු මෙතුමා 2010.12.29 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය.

    ජනප්‍රිය ගීත
    ඈත දුරක දෑස පාවෙලා
    හිම රේණු වැටෙනා
    ගීත ගයා
    හිතුමතේ ජීවිතේ
    ඉපිදී ලොවේ නවැතන්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 09:06 AM
    25.ජේ.ඒ.මිල්ටන් පෙරේරා මහතා
    https://s13.postimg.org/7i4rmbpqf/millton.jpg

    1938.05.05 දින උපත ලැබු මෙතුමා1991.10.24 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය.

    ජනප්‍රිය ගීත
    පෙම් අප්සරාවෝ
    මධු සදෙන් තවත්
    සිහින දෙව්දුවේ
    ඔබ තරමට මා
    වැඩ කරලා ඉවර
    දෙතුන් වතාවක්
    සොබා අලංකාර
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 09:24 AM
    රෝයි පීරිස්
    මර්වින් පෙරේරා
    මර්වින් මිහිදුකුල
    යොහාන් අර්ජුන
    සතිෂ් පෙරේරා
    ෂෙල්ටන් පෙරේරා

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 08:06 PM
    26.මර්වින් පෙරේරා මහතා
    https://s2.postimg.org/u4kxls0vd/mvv.jpg
    1940.09.21 වන් දින උපත ලැබු මෙතුමා 2008.12.07 වන දින අප අතුරින් සදහටම සමුගත්තේය.

    ජනප්‍රිය ගීත
    මේ නගරය මා
    මා සනසා
    රන් මීවත පුරවා
    කතරක තනිවී
    ආදරේ රන්
    පබසර රන්
    ඔබ දේදුන්න
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 08:07 PM
    27.රෝයි පීරිස් මහතා
    https://s2.postimg.org/vwiydsqjt/roy.jpg
    1963.01.06 වන් දින උපත ලැබු මෙතුමා 2017.01.21 වන දින අප අතුරින් සදහටම සමුගත්තේය.

    ජනප්‍රිය ගීත
    රත්තරං ප්‍රාර්ථනා
    මා දෑසේ වේදනා
    අම්මේ යන්න එපා
    මා තනි වෙන්නම්
    ඔබ නෑසු කතාවක්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    19 Apr 2017 08:24 PM
    රොයි පිරිස් මැරනුද කියලත් හිතෙනවා මෙක දැක්කම
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2017 08:35 PM
    28.සතිෂ් පෙරේරා මහතා
    https://s24.postimg.org/ybu2kjv85/Untitled-1.jpg
    1969.05.29 වන් දින උපත ලැබු මෙතුමා 2012.04.23 වන දින අප අතුරින් සදහටම සමුගත්තේය.

    ජනප්‍රිය ගීත
    අවසන් ලියුමයි
    අඹ දඹ නාරන්
    මීහීරැති වසන්ත කාලේ
    මහා මහුදු විමානේ
    සිහීනයේන් පවා
    පෙම් හසුන් ලියන්නට
    කණ්ඩලමේ වැව
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    19 Apr 2017 09:30 PM
    අඩු වයසින් ජීවිතය නිමා කළ කළාකරුවන් ගොඩයි..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2017 10:16 PM
    ගොඩ දෙනෙක් අප හදවතේ තවමත් ජීවත් වෙනවා...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    20 Apr 2017 03:02 AM
    රෝයි පීරිස් මිය ගියේ අපේ ගෙට් එක දවසේ.

    ඒ වගේම සතිෂ් පෙරේරාගේම ගීත ගොඩක් තියෙනවා. ඔය සඳහන් වෙලා තියෙන ගීත වලින් වැඩි හරියක් ඔහුගේ පියා ෂෙල්ටන් පෙරේරාගේ මුළින් ගැයූ ගීත.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Apr 2017 10:12 PM
    29. හෙන්රි කල්දේරා මහතා



    හෙන්රි කල්දේරා මහතා ඉපදුනේ 1937, අගෝස්තු 19 වෙනිදාය. ඔහු උපතින්ම අන්ධ පුද්ගලයෙකු නොවේ. ඒත් අවාසනාවකට ඔහුගේ වයස 14 දී සම්පූර්ණයෙන් දෑස් අන්ධ විය.
    කල්දේරා මහතාට දරුවන් සතර දෙනෙක් සිටි අතර ඔහුගේ බිරිඳත් ඔහු මෙන්ම අන්ධ තැනැත්තියකි. රටේ අවාසනාවකට 2004 වසරේ ඔහුට පිළිකාවක් වැළඳී, 2006 ඔක්තෝබර් 11 වන දින සදහටම අප අතරින් වෙන් විය.

    ජනප්‍රිය ගීත
    තාරා පැටියා
    මිදුලේ සුදු වැලි තලයේ
    ඊයේ උදයේ
    කණ විදින වෙලේ
    පෙමින් බැදෙන්නයි
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    21 Apr 2017 10:46 PM
    30.විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය
    https://s15.postimg.org/l0fxl4ch7/z_p25-cruising-1.jpg
    1930.11.24 වන දින උපත ලැබු මෙතුමිය 2017.04.02 වන දින අප අතුරින් සදහටම වෙන්වුණි.

    ජනප්‍රිය ගීත
    මා සංඝබෝධී ස්වාමිනි
    බුදු මගුල ලගම
    නංගි නංගි රූපිකා
    දුර පෙනෙන තැනිතලා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    22 Apr 2017 06:50 PM
    31.වින්සන්ට් ද පෝල් පීරිස් මහතා
    https://s10.postimg.org/mqy96hiax/20121101-_Pol-piris-2.jpg
    1922.11.03 කොළඹ මෝදර උපත ලැබු ඔහු,2014.07.22 වන දින අභාවප්‍රාප්ත විය.මිය යන විට 92 වැනි වියේ පසුවිය.

    ජනප්‍රිය ගීත
    බයිසිකලේ
    සිරිපාදේ සමනල කන්ද
    බස් වියදම
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    22 Apr 2017 07:11 PM
    අප අතුරින් වෙන්වුණු මොරිස් දහනායක,විල්බට් ඇන්තනී
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    22 Apr 2017 09:44 PM
    ආර්. ඒ චන්ද්‍රසේන..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    27 Apr 2017 12:43 PM
    32.හරුන් ලන්ත්‍රා මහතා
    https://i.imgsafe.org/2497ec1d2d.jpg
    සුළං කුරුල්ලෝ හෙමින් ඉඟිල්ලී....
    මල් සුවඳකි අරගෙන එන්නේ...
    එගොඩ ගොඩේ ඇති සිහින විමානෙට
    මේ පොඩි ඔරුවේ.... පාවෙන්නේ.... සුළං කුරුල්ලෝ....

    ඔහුගේ හඬ අද සදහටම නිහඬ විය. එහෙත් ගී හඬ තවත් කාලයක්‌ පුරා අප සවන්පත් රසයෙන් පුරවනු ඇත.

    බට ලී තාලේ මගේ...
    ඉන් ආදරේ හඬ පිටවුනා....
    අනුරාගියේ හද නලවනා.....
    ඒ ගී හෙŒ ඔහු සැඟවුනා.... මනමාලියේ....

    හරුන් කුමාර් ලන්ත්‍රා මෙරට ගීත ක්‍ෂේත්‍රයේ නොමියන නාමයකි. ඔහුගේ මධුර මනෝහර හඬින් ග්‍රැමෙµdaන් තැටියත්, ගුවන් විදුලියත්, සිනමාවත්, යුගයත් පෝෂණය කළේය.

    මැව්වාද කවුරු ප්‍රේමේ.... මේ හීන දීන ලෝකේ...

    ප්‍රේමේ සිතේ සිඳිලා.... ඇයි මේ දුකක්‌ මැවීලා.... හේa උපත ලැබුයේ 1932 සැප්තැම්බර් 02 වැනිදා මරදානේ මාලිගාකන්දේය, සහෝදරියන් හත් දෙනකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා ඔහු විය. ඒ වන විට ඔහු මියයන විට 83 වියේ පසුවිය. හරුන් මරදාන සහිරා විද්‍යාලයෙන් බහ තෝරා, දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහල. ලෝරන්ස්‌ විදුහලෙන් සිය ඉගෙනුම නිම කළේය. ඔහුගේ ජීවිතය ඉගෙනුමට වඩා ගීතයට යොමුවිය. හරුන් සිංහලයකු නොවූ නමුත් ගී ගැයීමේදී ඔහුටම ආවේණික වූ කටහඬක්‌ තිබුණි. හින්දි ගීත ගැයීමට ඔහු හුරු වූයේය. ගීත ක්‍ෂෙත්‍රයේ අයෝමය ඉන්දීය ගායකයා වූ මොහමඩ් රාµsගේ ගී ගයමින් කාලය ගත කළ ඔහු සිය පියාගේ මඟ පෙන්වීම අනුව එස්‌. ඩී. එස්‌. ගුණසේකර ගුරු සෙවනේ සංගීතය හැදෑරීය. වසර 02 ක පමණ ශාස්‌ත්‍රීය සංගීතය ප්‍රගුණ කළ හරුන් තබ්ලා වාදනය රජයේ කලා ආයතනයෙන් හැදැරීය. ලන්ත්‍රා සිය ආශාව මුදුන් පත් කරගන්නේ 1950 වසරේදීය. 'ලොවේ සැමදා තන්හා'' නම් වූ ගීතය එවකට ග්‍රැමෙµdaන් තැටියකට නැගිණි. ඊට වසර 04 ඇවෑමෙන් එනම් 1954 කටහඬ වර්ග කිරීමේ පරික්‍ෂණයෙන් 'ඒ' ශේ්‍රණියේ ගායකයකු බවට පත් වූ ඔහු එතැන් සිට සරළ ගී ගායකයකු ලෙස මෙන්ම චිත්‍රපට පසුබිම් ගායකයකු වශයෙන් කැපී පෙනෙන මෙහෙයක්‌ ඉටු කළේය.

    ඔහු මුලින්ම චිත්‍රපටවලට යොමුව ඇත්තේ දේව සුන්දරී චිත්‍රපටයෙන්. එසේ වුවද මුලින්ම රීදී තිරයට එක්‌ වූ ඔහුගේ ගායන ඇතුළත් 1953 තිරගත වූ ''ප්‍රේම තරගය'' චිත්‍රපටයෙන් විත්‍රපට පසුබිම් ගායනයට එක්‌විය. මෙම චිත්‍රපටයෙන් ධර්මදාස වල්පොලත්, හරුන් ලන්ත්‍රාත් සිනමාවට එක්‌වූහ.

    අශෝකා, මා ආලය කළ තරුණිය පොඩි පුතා වැනි සිරිසේන විමලවීරයන්ගේ චිත්‍රපට වලටද, සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ 'පිරුණ හද සන්තානේ'' රන්රස චිත්‍රපටයේ 'හද මල් පඳුරේ' සුදු දුව චිත්‍රපටයේ 'ආනන්ද මේ රෑ' හැංගි හොරා, සැනසුම කොතනද, ගොපළුහඬ, හිතට හිත, සෝබන සිත, පුංචි බබා, වීදුරු ගෙවල් වැනි චිත්‍රපට රැසකට ද ඔහු පසුබිම් ගායනයෙන් දායක විය. විශේෂයෙන්ම ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට ඔහු ගැයූ ' සුළං කුරුල්ලෝ'' ''සමන් ගිරෙන් පායා පායා'' ගොපළු හඬ චිත්‍රපටයට ගැයූ ''මගේ නාමලී'' වැනි ගීතද 'හංස රාණි ආදරේ', 'ගංගාවේ නීල ජලේ', 'වීණාවේ සත්සර රාවේ', 'හදපානේ මල් පිපුනා', 'මැව්වාද කවුරු ප්‍රේමේ', වැනි ගීත ද බෙහෙවින් ජනප්‍රිය වූ අතර, එම ගීත යුගයෙන් යුගය ශ්‍රාවක හදවත් තුළ ලැඟුම් ගත් ගීත බවට පත්විය.

    'ඕ. සී. අයි. සී. ජනාධිපති සහ සරසවි සම්මානයන්ට පාත්‍ර වූ හරුන් කුමාර් ලන්ත්‍රා නිරන්තරයෙන් ජනතා සම්මානයට ද පාත්‍ර වූ සුවිශේෂි ගායකයෙක්‌ විය. ඉතා රමණීය වූ හඬකින් ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ නිහතමානී ගායකයා දැනට දෙවසරකට පෙර, එනම් 2015 ක්‌ වූ අප්‍රේල් 21 දා සැඳෑවේ අප අතරින් නික්‌ම ගියේ ය. ඔහුගේ සෙවනැල්ල වූයේ බිරිය අසාරින් ලන්ත්‍රාය. ආදරණීය සැමියා නොමැතිව බිරිය සුසුම් ලන්නීය. ගායකයාණෙනි, ඔබේ ගී හඬ අමරණියයි. ඔබට නිවන් සුව අත්වේවා.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    27 Apr 2017 12:45 PM
    හරුන් ලන්ත්‍රා මහතාගේ විස්තරය අද දිවයින පුවත් පතෙන් උපුටා ගත්තකි
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    27 Apr 2017 06:35 PM
    ස්තුත්යි ආටිකල් එකට
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    27 Apr 2017 09:30 PM
    හරිම ලස්සණ හඬක් තිබුණ ගායකයෙක්. නමුත් මෙතුමාට අපේ රටේ නිසි සැලකීමක් ඇගයීමක් කලේ නැහැ.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    10 Jun 2017 07:22 PM
    33.ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා
    https://i.imgsafe.org/ca92447c15.jpg
    1970 වසරේ ජුනි 13 වන දා ගාල්ල ඇල්පිටියේදී උපත ලැබු මෙතුමා,2017 වසරේ ජුනි 08 දින මියයන විට අවුරුදු 47කි.

    ඔහුගේ ජනප්‍රිය කැසට් වුයේ
    01.සදකුමාරියක්
    02.ඔබ පෑ පෙම් සිනා
    03.මහද ප්‍රේමාදරේ
    04.සෙනෙහස ඔබේ
    05.කදුළු ගංගා
    06.පෙම් වේදනා
    07.කදුළු කතන්දරේ
    08.සුදු මල් පොකුරක්
    09.සීගිරියේ කුරුටු ගීත
    10.ආදරෙයි රත්තරං
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Jun 2017 08:35 PM
    මට නම් තවමත් හිතෙන්නේ නෑ මොහු මිය ගියා කියලා...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Jun 2017 09:28 PM
    ඔහුගේ ජනප්‍රිය කැසට් වුයේ
    01.සදකුමාරියක්
    02.ඔබ පෑ පෙම් සිනා
    03.මහද ප්‍රේමාදරේ
    04.සෙනෙහස ඔබේ
    05.කදුළු ගංගා
    06.පෙම් වේදනා
    07.කදුළු කතන්දරේ
    08.සුදු මල් පොකුරක්
    09.සීගිරියේ කුරුටු ගීත
    10.ආදරෙයි රත්තරං

    අන්තිම කැසට් පටය හැරෙන්න අනෙත් ඔක්කොම හොඳට මතකයි මටත්. ජනප්‍රියත්වයේ ඉහලටම ගිය ගායකයෙක්. ඒ වගේම සින්දු හැම එකක්ම වගේ ලස්සනයි. ඔහු මිය ගියත් අමතක නොවෙන ගීත රාශියක් අපේ මතකයේ තියලා ගියේ ඔහු.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    11 Jun 2017 05:58 AM
    එත් ඔහුගේ කටහඩ අමරණියයි
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Jun 2017 06:06 AM
    මෙතන තවත් කැසට් කිහිපයක් නම් අඩුයි වගේ...
    සිහිලැල් වසන්තේ
    සිහින මවා
    දූපතේ යාළුවේ
    සුදෝ සුදට
    සිත් අහස
    සඳකට පහන
    සදරේණු
    මෙයට අමතරව තවත් දෙක තුනක් තිබුණා..
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    11 Jun 2017 06:28 PM
    ඔව් මොහු සැහෙන කැසට් ප්‍රමානයක් කලා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0


    ---