Go to previous topic
Go to next topic
Last Post 14 Jun 2016 01:55 AM by  madhawas
රත්න ශ්‍රී සමගින්
 10 Replies
Author Messages

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
05 Jun 2016 01:03 AM
  •  Quote
  •  Reply

මම හිතනවා මට වගේම ඔබ සැමටත් මෙය වැදගත් වෙයි කියල.  රත්න ශ්‍රී ගේ ගීත ගැන ඔහුගේම හඩින්,

 

   

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
05 Jun 2016 03:23 AM
  •  Quote
  •  Reply
ඉතා වැදගත් වීඩියෝවක් වගේ..
නිදහස් වෙලාවක බලන්න ඔන..
ස්තූතියි මල්ලී..
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Jun 2016 07:52 AM
  •  Quote
  •  Reply
ගොඩක් ස්තූතියි......නිවාඩුව බලන්න ඕනේ.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 Jun 2016 08:32 AM
  •  Quote
  •  Reply
බොහොමත්ම ස්තූතියි මාධව.. මේ වීඩියෝව පැය 2ක් පමණ කාලයක් ... විවේකීව නැරඹිය යුතුයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
06 Jun 2016 10:20 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 05 Jun 2016 03:23 AM
ඉතා වැදගත් වීඩියෝවක් වගේ..
නිදහස් වෙලාවක බලන්න ඔන..
ස්තූතියි මල්ලී..


ඉතාම ආසාවෙන් ඔබ විසින් ඉදිරිපත් කරපු මෙය මා රස වින්දා, බොහොම ස්තුති ගීයක් පිලිබදව දැනුම අවබෝදය පිරිනත කරගන්නට මෙය අප වෙත පිලිගන්නුවාට 
ආදරයේ උල්පත අම්මා ......................
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
06 Jun 2016 06:58 PM
  •  Quote
  •  Reply
thanks for sharing
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Jun 2016 01:43 AM
  •  Quote
  •  Reply
එලම කිරි වීඩියෝවක් වගේ. අනිවා මුල සිට අග තෙක්ම නැරඹිය යුතු වීඩියෝවක්. බොහෝ වැදගත් තොරතුරු රැසක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Jun 2016 04:07 AM
  •  Quote
  •  Reply
පැය 2 බැලුවොත් මගෙ ඩේටා ටික අදම ඉවර වෙයි
අන්තිම දවස් වෙන්න බාගෙනම බලන්නං මේ වැදගත් වීඩියෝ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jun 2016 12:10 PM
  •  Quote
  •  Reply
ඔය බාගත කරලා මටත් ලෑබෙන්න සෑලෑස්වුව නම් හොදයි නේද. ස්තුති මාදව ඔයාට මෙව අපට හොයල දුන්නට
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 08:04 AM
  •  Quote
  •  Reply
ඒක කිවුවත් නැතත් වෙන දෙයක්නේ
මොකද හංගල තියන්න කියලයැ ගෙදර ආපුවාම කම්පියුටර් එකේ අස්සක් මුල්ලක් නෑර අවුස්සනවනේ
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
14 Jun 2016 01:55 AM
  •  Quote
  •  Reply
ඔහුගේ ගීත වල සමහර අත්දැකීම සංවෙදී දේවල්. මේ video එක බලන පැය 2 නම් අපතේ යන්නෙ නෑ කීයටවත්.
0


---