Vita123
Advanced Member Posts:549
|
indika76
Most Senior Member Posts:10434
12 Jan 2015 07:08 AM |
|
මම ගොඩක් ආසම ගීතයක්.. දිගටම කරගෙන යමු මල්ලී...
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
12 Jan 2015 07:09 AM |
|
mamath godak asa song ekak digatama kragena yamu..
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
12 Jan 2015 08:13 AM |
|
එළ කිරිවගේ.. නියමයිනේ..ඔහොම දිගටම කරගෙන යමු>
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
Imalka
Veteran Member Posts:4522
12 Jan 2015 08:36 AM |
|
මම හිතන්නේ මේවගේ ගීතයක් ඇහුවමත් හිතට යම්කිසි සහනයක් දැනෙනවා
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
12 Jan 2015 11:00 AM |
|
me wede ta nam mamath godak kemethiyi.. siraama song ekaki ne patan aran thiyenne.. niametama feel wena sinduwak.. nikan bhawanawak wage.. thawath hoda sindu genna.
oya ohoma danata songs lyrics daagena yanna. tika kaleki api index ekakuth hadamu.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
12 Jan 2015 05:23 PM |
|
macho meka google search ekata ahuwenawa neda?
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
Vita123
Advanced Member Posts:549
13 Jan 2015 12:43 AM |
|
Posted By Ind007ka on 12 Jan 2015 05:23 PM
macho meka google search ekata ahuwenawa neda?
mama hithanne thama nam naha
"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
|
|
0 |
|
Vita123
Advanced Member Posts:549
13 Jan 2015 12:51 AM |
|
මගේ රටට දළදා හිමි සෙවණයි
Mage Ratata Dalada Himi Saranayi
මහාචාර්ය සනත් නන්දසිරි - Prof. Sanath Nandasiri
"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
13 Jan 2015 12:55 AM |
|
wadagath song tikak ohoma digatama yamu.
|
|
0 |
|
ham123
Veteran Member Posts:1636
15 Jan 2015 12:56 AM |
|
Posted By Vita123 on 13 Jan 2015 12:51 AM
මගේ රටට දළදා හිමි සෙවණයි
Mage Ratata Dalada Himi Saranayi
මහාචාර්ය සනත් නන්දසිරි - Prof. Sanath Nandasiri
math harima asa sinduvak
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
15 Jan 2015 01:37 AM |
|
ලස්සන ගීතයක්... පොඩි ඉල්ලීමක් කරන්නද? පුළුවන් අවසථාවන් වලදී ඔයා ළග මේ ගීත තියෙනවා නම් lyrics වලට යටින් ඒ ගීතය අහන්න පුළුවන් නම් පොඩි player එකක් ඇතුලේ. ගොඩක් වටිනවා.. ගීතය play කරලා මුමුනන්න පුළුවන් lyrics දිහා බලාගෙන. ඔයා ලග නැති අවස්ථාවකදී වෙනකෙනෙකුට උනත් ඒ වැඩේ කරන්න පුළුවන්. නිකන් අදහසක් විතරයි මේක. හැබැයි ගොඩක් වටිනවා එහෙම කලොත් කියලා මට හිතෙන්නේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
15 Jan 2015 01:56 AM |
|
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
Vita123
Advanced Member Posts:549
16 Jan 2015 03:33 AM |
|
Posted By maduranga001 on 15 Jan 2015 01:37 AM
ලස්සන ගීතයක්... පොඩි ඉල්ලීමක් කරන්නද? පුළුවන් අවසථාවන් වලදී ඔයා ළග මේ ගීත තියෙනවා නම් lyrics වලට යටින් ඒ ගීතය අහන්න පුළුවන් නම් පොඩි player එකක් ඇතුලේ. ගොඩක් වටිනවා.. ගීතය play කරලා මුමුනන්න පුළුවන් lyrics දිහා බලාගෙන. ඔයා ලග නැති අවස්ථාවකදී වෙනකෙනෙකුට උනත් ඒ වැඩේ කරන්න පුළුවන්. නිකන් අදහසක් විතරයි මේක. හැබැයි ගොඩක් වටිනවා එහෙම කලොත් කියලා මට හිතෙන්නේ..
හොඳ අදහසක්... මම එහෙම හදලා දාන්නම්..
"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
|
|
0 |
|
samantha
Most Senior Member Posts:13190
16 Jan 2015 08:03 AM |
|
Posted By maduranga001 on 15 Jan 2015 01:37 AM
ලස්සන ගීතයක්... පොඩි ඉල්ලීමක් කරන්නද? පුළුවන් අවසථාවන් වලදී ඔයා ළග මේ ගීත තියෙනවා නම් lyrics වලට යටින් ඒ ගීතය අහන්න පුළුවන් නම් පොඩි player එකක් ඇතුලේ. ගොඩක් වටිනවා.. ගීතය play කරලා මුමුනන්න පුළුවන් lyrics දිහා බලාගෙන. ඔයා ලග නැති අවස්ථාවකදී වෙනකෙනෙකුට උනත් ඒ වැඩේ කරන්න පුළුවන්. නිකන් අදහසක් විතරයි මේක. හැබැයි ගොඩක් වටිනවා එහෙම කලොත් කියලා මට හිතෙන්නේ..
ඒක නම් හොඳ අදහසක්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
|
|
0 |
|
isurusam
Super Senior Member Posts:7342
16 Jan 2015 03:59 PM |
|
player ekai song ekai add kala hodaada danne na.awsara nogena.......
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
16 Jan 2015 05:19 PM |
|
Posted By isurusam on 16 Jan 2015 03:59 PM
player ekai song ekai add kala hodaada danne na.awsara nogena.......
good work bro
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
Vita123
Advanced Member Posts:549
18 Jan 2015 10:53 PM |
|
Posted By isurusam on 16 Jan 2015 03:59 PM
player ekai song ekai add kala hodaada danne na.awsara nogena.......
Thanks malli. No problem
"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
18 Jan 2015 11:02 PM |
|
Posted By maduranga001 on 15 Jan 2015 01:37 AM
ලස්සන ගීතයක්... පොඩි ඉල්ලීමක් කරන්නද? පුළුවන් අවසථාවන් වලදී ඔයා ළග මේ ගීත තියෙනවා නම් lyrics වලට යටින් ඒ ගීතය අහන්න පුළුවන් නම් පොඩි player එකක් ඇතුලේ. ගොඩක් වටිනවා.. ගීතය play කරලා මුමුනන්න පුළුවන් lyrics දිහා බලාගෙන. ඔයා ලග නැති අවස්ථාවකදී වෙනකෙනෙකුට උනත් ඒ වැඩේ කරන්න පුළුවන්. නිකන් අදහසක් විතරයි මේක. හැබැයි ගොඩක් වටිනවා එහෙම කලොත් කියලා මට හ
ඇත්තටම මේ වැඩේ හුගක් වටිනවා..
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
18 Jan 2015 11:08 PM |
|
Posted By Vita123 on 12 Jan 2015 06:37 AM
බුදුනේ බුදු පියාණනේ
Budune Budu Piyanane
ෂෙල්ටන් පෙරේරා - Shelton Perera
ලස්සනයි වැඩේ නම්..ගොඩක් ස්තුතියි , මල්ලී
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
gamini
Veteran Member Posts:4472
01 Feb 2017 08:22 AM |
|
ලස්සන ගීත ටිකක් , මේක නැවත කවුරු හෝ ඉදිරියට ගෙනියන්නකෝ.
ආදරයේ උල්පත අම්මා ......................
|
|
0 |
|
Rosi
Super Senior Member Posts:5335
01 Feb 2017 10:02 AM |
|
හ්ම්ම්ම් ලස්සන නිර්මාණ .. මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් අය නම් මේකේ ඉන්නවා
|
|
0 |
|