තනිකරම කේලම් කීමක් තමයි.
අාදරය අහිමි වුන පෙම්වතා විරහා වේදනාවෙන් කියන කතාවක් .
ඒත් දවසක් හරි අවංකව අාදරය කලානම් ඔය විදිහට කියන්න පුලුවන් වෙන්න විදියක් නෑ.
අාදරය කියන්නේ කියන්නේ අයිතිකර ගැනීමම නෙමෙයි කියලයි මම හිතන්නේ.
හැමදෙම වෙනස් වෙන ලොකේ හැගීමක් වෙස් වෙන්න බැරිද?
දිනයක වැටහේවී...........