මචන් මේගීත ඉදිරිපත් කරන කොට ඒවායේ වචන වල නිවැරදි භාවය පරික්ෂාකර පමණක් ඉදිරිපත් කරන්න,උපුටාගන්නා ස්ථානය ගැනත් සඳහන් කරන්න....අපි මේවා දන්නේ තව කෙනෙකුගේ රසවින්දනය වෙනුවෙන්, ඒ නිසා රසවිඳින කෙනාට නිවැරදි දේ දෙන්න අපි වගබලාගන්න ඕන. මේ ගීතයේ පදවැල් බොහොමයක් එක්කෝ වැරදියි එහෙම නැත්නම් අකුරු අඩුවෙන් ටයිප් කරලා මට නම් හරියට දර්ශනය වෙන්නේ නැහැ .
ඔයාල දාන පොස්ට් වලින් තමයි සයිට් එක දුවන්නේ නමුත් නිවැරදි නොවන පොස්ට් වලින් සහ අසම්පූර්ණ පොස්ට් වලින් ඒ ගමන අසාර්ථක වෙනවා කියන එකයි මගේ අදහස, ඒ නිසා ටික වෙලාව අරගෙන හෙමීට මේ ගමන යමු