දැන් මේ සින්දුවෙයි මේ කියන කත්වෙයි ඇති සම්භන්ධය මොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද..?
Lyrics කියන්නේ ගීතයක පද රචනය නේ, ඉතින් මේ සින්දුවේ තේරුමයි මේ කියල තියෙන කුනුහරපෙයි ගැලපෙන්නේ නැහැ නේද,.?
මේ සයිට් එකේ ඉන්නේ උතුරු දකුණු මාරු වෙච්ච ගොබ්බ ඩයල් නෙමෙයි මිත්‍රයා, අඩු ගැනේ ඕ ලෙවල් / ඒ ලෙවල් වත් පාස්වෙලා දෙය්යනේ කියල රස්සාවක් කරන තත්වයේ ඉන්න උදවිය. ඒ නිසා මේවගේ මෝඩ චූන් බම කොපි පේස්ට් කරලා මෙහෙම දන්නා එපා, රසවින්දනයට බාධාවක්,.
මේවා දන්නා විහිලු http://www.sl-stun.com/Forum/aff/1015 කැටගරියට
පින් සිද්ධ වෙයි ගායකයින්/සංගීතවේදීන් විසින් දහසක් බාධක මැද අමාරුවෙන් හදපු පොඩ්ඩක් හෝ ලස්සන නිර්මාණ මේ වගේ මෝඩ මීහරක් ගේ දෙකයි පනහේ ෆේස්බුක් විචාර වලින් බැහැලා දන්නා එපා......
මේ ගීතය එකවරක් හෝ අහල රසවිඳින්න. ඔබටම තේරෙයි මොකක්ද මේකේ සබැ අරුත කියලා
මේ සයිට් එකේ වැටෙන පොස්ට් ප්‍රමාණය වැඩි කරන්න විතරක් නෙමේ වැටෙන ඒවා සාධාරණ වගේම නිවැරදි වෙන්නයි වෙන්න ඕනේ
ඔන්න මම මගේ අදහස එකතු කරා,
මගේ අදහස නිවැරදි නොවේනම් කරුණාකර ඒ බවත් සඳහන් කරන්න