Posted By maduranga001 on 08 Jan 2019 10:57 AM එහෙමත් කාලයක් එන්න බැරි නැහැ. අද කාලේ දැන් ප්‍රවෘත්ති යන්නෙත් එහෙමනෙ.
Posted By chamaramind on 08 Jan 2019 10:14 AM මේක නාට්‍යයක් එක්ක බණක් නේද..පටලවගෙන
Posted By Udari on 08 Jan 2019 07:19 PM පන්සලෙත් මාකටින්
Posted By indika76 on 09 Jan 2019 07:52 AM එහෙම නොවුනොත් මිනිසුන් පන්සල් එන්නේ නෑනේ...
Posted By Ind007ka on 11 Jan 2019 10:13 AM issarahata pansalata kastiya genna ganna mewa karanna weyi