මෙහෙම පිරිමි ඉන්නවද..
Posted By Udeshika Herath on 15 Dec 2018 01:40 PM ඔයා මෙහෙම නෑනෙ...
Posted By maduranga001 on 15 Dec 2018 01:55 PM මෙහෙම පිරිමි ඉන්නවද..ඉන්නෝ.
Posted By Udari on 15 Dec 2018 02:46 PM අනේ මටත් මේම මේම කරන කෙනෙක් ලැබේ නම්
Posted By maduranga001 on 15 Dec 2018 01:58 PM මුල් කාලයේ අපි කොහොම සැලකුවත් දරු මල්ලෝ ලැබුනහම ඔය වගේ ඉන්න වෙන්නේ නැහැ. මොකද පොඩි එවුන්ගේ වැඩ කෝටියක් විතර තියෙන නිසා සහ ඒවා කරලා නිමක් නැති නිසා මොන අමාරුකම් තිබුනත් ඒවා ඉෂ්ට කරනවා අපහසුවෙන් හරි. අපේ අම්මලත් එහෙමයි මේ කතාවේ කියන්නා වගේ. එයාල දැඩි කැප කරීම් රාශියක් අප වෙනුවෙන් කරපු අය.
Posted By Udari on 15 Dec 2018 02:43 PM Posted By Udeshika Herath on 15 Dec 2018 01:40 PM ඔයා මෙහෙම නෑනෙ... මේක දැක්කම එයත් මේම වෙයි
Posted By Udari on 15 Dec 2018 02:45 PM Posted By maduranga001 on 15 Dec 2018 01:55 PM මෙහෙම පිරිමි ඉන්නවද..ඉන්නෝ. 🤔🤔 හ්ම් මියුසියම් වල නේහ්
Posted By Udeshika Herath on 15 Dec 2018 10:35 PM Posted By Udari on 15 Dec 2018 02:43 PM Posted By Udeshika Herath on 15 Dec 2018 01:40 PM ඔයා මෙහෙම නෑනෙ... මේක දැක්කම එයත් මේම වෙයි හෑ මම ඒම කිව්ද. නාකයි උයා.. එයා කොහෙ ඇද්ද අනා...
Posted By Udari on 15 Dec 2018 11:23 PM Posted By Udeshika Herath on 15 Dec 2018 10:35 PM Posted By Udari on 15 Dec 2018 02:43 PM Posted By Udeshika Herath on 15 Dec 2018 01:40 PM ඔයා මෙහෙම නෑනෙ... මේක දැක්කම එයත් මේම වෙයි හෑ මම ඒම කිව්ද. නාකයි උයා.. එයා කොහෙ ඇද්ද අනා... ඒම හොඳ අය තාම ඉපදිල නෑ තුදූ....හිත හදාගන්න
Posted By Ind007ka on 17 Dec 2018 07:07 AM ඉන්නවා නංගි