Posted By maduranga001 on 13 May 2018 11:15 PM පහන්දිටත් වෙන්නේ ඔය ටිකම තමයි. මේ කතාවට නමක් දාල තියෙනවද? නැත්නම් අපේ අයට දෙමුද අවස්ථාවක් ලස්සන නමක් යෝජනා කරන්න. ඔයාට පුළුවනි එයින් ලස්සන නමක් තෝරලා දාන්න.
Posted By deliya nisansala on 22 May 2018 12:06 AM Posted By maduranga001 on 13 May 2018 11:15 PM පහන්දිටත් වෙන්නේ ඔය ටිකම තමයි. මේ කතාවට නමක් දාල තියෙනවද? නැත්නම් අපේ අයට දෙමුද අවස්ථාවක් ලස්සන නමක් යෝජනා කරන්න. ඔයාට පුළුවනි එයින් ලස්සන නමක් තෝරලා දාන්න. නමක් දැම්මනෙ මම
කතාව පටන් ගන්න කලින් නමත් දාලම පටන් ගන්න. ඊළඟ කතාව කියවලම අදහස් එකතු කරන්නම්කො.
ඒ ලමයා හොදයි.ආයෙ යුද්දයක් කවදා ඇති වෙයිද දන් නෑ මට බෑ මේ ගෙදරට ඉන්න එකම කෙල්ල කනවැන්දුම් වෙනවා බලන්න. අනේ අප්පච්චි ඔහොම හිතුවොත් හැමෝම හොදට තියේවි.මේ රටේ කාටවත් බදින්න වෙන්නෙ නෑ හමුදාවෙ අයව.
අන්තිම කොටස හෙට ලියන්නම් යාලුවනේ. කතාව ගැන කියන්න මට.මම කලින් කතා ලිව්වෙ මේ එකවුන්ට් එකෙන් නෙවෙයි යාලුවනේ.
Posted By maduranga001 on 22 May 2018 12:28 AM අන්තිම කොටස හෙට ලියන්නම් යාලුවනේ. කතාව ගැන කියන්න මට.මම කලින් කතා ලිව්වෙ මේ එකවුන්ට් එකෙන් නෙවෙයි යාලුවනේ.මේක අපට අදාළ කොටසක් ද නංගි? මොකක්ද කලින් අකෞන්ට් එක?
Posted By deliya nisansala on 23 May 2018 03:37 AM Posted By maduranga001 on 22 May 2018 12:28 AM කතාව ගැන කියන්න මට.මම කලින් කතා ලිව්වෙ මේ එකවුන්ට් එකෙන් නෙවෙයි යාලුවනේ.මේක අපට අදාළ කොටසක් ද නංගි? මොකක්ද කලින් අකෞන්ට් එක? Mama oya kathawa demma keti kathaa gonuwata
Posted By maduranga001 on 22 May 2018 12:28 AM කතාව ගැන කියන්න මට.මම කලින් කතා ලිව්වෙ මේ එකවුන්ට් එකෙන් නෙවෙයි යාලුවනේ.මේක අපට අදාළ කොටසක් ද නංගි? මොකක්ද කලින් අකෞන්ට් එක?
කතාව ගැන කියන්න මට.මම කලින් කතා ලිව්වෙ මේ එකවුන්ට් එකෙන් නෙවෙයි යාලුවනේ.
Posted By indika76 on 12 May 2018 06:58 AM මං තාම කතාව කියවන ගමන්...